පියුරිට් ගැන නොදන්නා දේ
ගොඩක් දෙනෙක් දැං වතුර ෆිල්ටර් පාවිච්චි කරණවනේ.

ඒකනම් හොද දෙයක් තමයි. මොකද එතකොට වතුරෙ තියන මඩ වගේම ලෝහ කොටස් පෙරෙන නිසා බය නැතුව වතුර ටිකක් බොන්න පුළුවන්නේ.
මේදවස්වල යුනලීවර් පියුරිට් එකේ ලොකු ප්‍රමෝෂන් එකක් යනවනේ. එක කාරනයක් තමයි කොච්චර හොදට ෆිල්ටර් උනත් ඔය කියන තරම් ඕක සුන්දර නෑ.

විසබීජ ඔක්කොම විනාශ වෙන්නේ නෑනෙ. සමහර විසබීජි විනාශ වෙන්නේ සෙල්සියස් අංශක 100 ට වතුර රත් වුනහම. ඉතින් පියුරිට් එකට වතුර උණු කරන්නේ නැතුව දාන්න පුළුවන් කිව්වට, එහෙම කරහම සෙල්සියස් අංශක 100දි විනාෂ වෙන විසබීජ විනාස වෙන්නේ නෑනෙ.

ඒවගේම මේකෙ තියෙන ෆිල්ටර් 4 ර පාවිච්චි කරන්න පුළුවන් වතුර ලීටර් 1500 ක් පෙරා ගන්න විතරයි. ඊට පස්සේ ආයිත් අලූත් ෆිල්ටර් හතරක් දාන්න 1800 ක් විතර යනවා. මේක ගොඩක් අය දන්නෙ නෑ වගේම කඩ කාරයො කියන්නෙත් නෑ.

මේකෙදි එක ක්ලෝරීන් ෆිල්ටර් එකක් තියෙනවා. ඒකෙන් අධිසාන්ද්‍රණ ක්ලෝරීන් මඟින් වතුර පෙරනවා.
තව එකක් තියෙනවා ඇන්ටි ක්ලෝරීන් ෆිල්ටර් එකක් ඒකෙන් නැවත ක්ලෝරීන් ඉවත් කරනවා. තව මයික්‍රෝ ෆයිබර් හා ඇක්ටිව් කාබන් ෆිල්ටර් දෙකක් තියෙනවා.
ඉතින් 10,000 ක් විතර වියදම් කරන්න කලින් ටිකක් හිතලා බලන්න ඕනේ මේකක් ගන්නවද? අර 3000 ට විතර තියෙන ෆිල්ටර් එකක් අරන් වතුර උණු කරලා දානවද කියලා.

Last edited: