ඔන්න එහෙනම් මමත් ලැප් එකක් ගත්තෝ

sunjayasri

Well-known member
  • Apr 29, 2009
    1,054
    238
    63
    Srilanka
    000204AE.gif
     

    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    යුරාජ් කොල්ල කිව්වනං ඉතින් කිව්වම තමා
    ලස්සනය් වගේම බලවත් ලැප් හාදයෙක්
    +7
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    කෝරලේමහත්තයා;14967266 said:
    ඔය සෙට් එකම එන්නේ ලැපට..ෆයර් පෘෆ් බෙඩ් ශීට් සහ ඇද..කොට්ට..මෙට්ට..ඔක්කෝම
    මෙයාව කන්ටැක්ට් කරපන්:yes:



    tech-smart_zpsa10661ae.jpg

    :rofl::P
     

    gayanaps

    Well-known member
  • Apr 18, 2007
    1,423
    461
    83
    elakiri machan ape suba pethuam ........... machan meka made by koheda kiyala poddak kiyapanko den toshiba chinees ewa enawa neda mata podi case ekak una toshiba tv ekak aragena umba bya wenna epa made eka koheda kiyala witharak poddak kiyapanko
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    දැන් එන ලැප් කොහොමත් එන්නේ Made In China තමා බං...... UK / USA ගෙනාවත්, ඒකත් Made In China ...... :yes:
     

    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,428
    704
    113
    38
    AREA 51
    මටත් අලුත් බෝඩ් එකකුයි. කෝර් අයි 3 හරි 5 හරි ප්‍රොසසර් එකකුයි ගන්න ඕනි සල්ලි ටිකක් සෙට් කරගත්තම උරාජ් අන්කල්ට කොල් එකක් දෙන්න ඕනි. :yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    මටත් අලුත් බෝඩ් එකකුයි. කෝර් අයි 3 හරි 5 හරි ප්‍රොසසර් එකකුයි ගන්න ඕනි සල්ලි ටිකක් සෙට් කරගත්තම උරාජ් අන්කල්ට කොල් එකක් දෙන්න ඕනි. :yes:

    :frown: කවුද හොට්ටෝ අංකල්........?? :angry::angry:
     

    DX-

    Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    පැටියා;15093100 said:
    Ooka yaluwek gatta 63/=
    Free Printer ekakuth hambauna uta :P

    අඩේ ප්‍රින්ටරෙ ගත්තම ලැපක් දෙන්නෙ නැද්ද..... :confused::confused::confused: