කෙල්ල

Captain NALI

Well-known member
  • Apr 23, 2011
    2,274
    260
    83
    Kiri Matte
    ado uba meeta kalin ganu ashre karala nadda,naaki huththak passe yanne,issellan ube job eka hari shop eka hari goda daganin,uba oya wade tawa dura diga giyoth ganiyek nisa ube jiwithema winasa wei,
    api kohoma kiwwat ube hitha kyanne ganiwa kohoma hari onee kyana ekane,,
    a wunata me welawe ube hitha ubawa amaruwe danna yanne
    meke dena advise walin yamak oluwata ganin
     

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    Ane manda ban ubalage molawal kohe tiyenawada kiyala....ganiyek hinda marenna hadanawa... specially mae kale you simply can't trust a women...
     

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    941912_176878832470526_1413944447_n.jpg
     

    dept

    Member
    May 14, 2013
    6
    1
    0
    na ban mata kalin kellek idala naha. mn lokuvata smja ashuaya karapu kenekth nemeyi ban. ohe paththakayata vela hitiye. anika machn mama handyekuth nemayi.
     

    dept

    Member
    May 14, 2013
    6
    1
    0
    man fake kaka hadan ave kiyanna bari kamat ban mata hari lajjayi. ekayi. minissu ganan ganne nahane. ehema unama.
     

    dept

    Member
    May 14, 2013
    6
    1
    0
    මට ජොබ් එකෙක් හොයාගෙන් සල්ලි හොයන එක නම් මහා දෙයක් නෙමයි බන්. මට කෙල්ල ඕනි,.මන් ඉඩම් පවා ගත්ත බන් ගෙවල් හදනත් ප්ලාන් කරලා තිබ්බේ. මට භුතිකව නැති උනේ ඉන්න ටම විතරයි. එත් මට කෙල්ලේ ඕන බන් . මොකද කරන්නේ. මට උපදෙසක් දීපල්ලකෝ
     
    යන්න හදන එවුන් බලන් තියාගත්තට වෑඩක් නෑ බන් උන් කොහොමත් යනවා. උබ සතුටු වෙයන් උබ බදින්න කලින් ගිය 1ක ගෑන. හදිස්සියෙ බෑන්දට පස්සෙ එහෙම ගියානම් මල මගුලයිනෙ :yes::baffled::baffled:
     

    niko111

    Member
    Feb 12, 2010
    6,544
    1,053
    0
    Behind U

    • ම‍ට තේරෙනවා බං උඹ ඉන්න මානසික තත්වේ...ඒත් උඔ වැරදියි බං...:yes: ඕක තාවකාලිකි හැඟීමක් විතරයි...තාවකාලිකි හැඟීම් වලට සදාකාලිකව දුක් විඳින්න වෙන තීරණ ගන්න එපා.... :no::no:



    • යන අයට යන්න දෙන්න...නවත්තන්න හදන්න එපා සහෝදරයා :no::no:

    :yes::yes: aniwa..
     

    shamRox

    Well-known member
  • May 25, 2011
    1,200
    198
    63
    උබයි මචන් වැරදි. මොකද උබ දැනගන්න ඕනෙ මචන් බැදපු මිනිහව දාල එන්න පුලුවන්නම්, මචන් කවදා හරි උබව දාල යන එකත් ඒකිට මහලොකු දෙයක් නෙමෙයි කියල.:angry::angry::angry:

    දැන් ඉතින් වෙච්ච දේ ගැන දුක් වෙලා වැඩක් නැනේ බන්. උබ ඒකිව උස්සන් ආවත් වැඩක් වෙන්නේ නැ. මොකද යන යකා යන්නෙ කොරහත් බිදගෙනයි.:baffled::baffled:

    හිත හදාගනින් උබ 99න් බේරුනා කියල, උබ බන්දයින් පස්සේ යන්න ගියානම් උබ ඉවරයි නේද??? :no::no::no::no:

    දැන් ඉතින් කොහෙවත් යන චීත්තයක් නිසා උබේ රත්තරන් ජිවිතේ කාලකන්නි කරගන්නේ නැතිව හැමදෙයක්ම අලුතෙන් පටන් ගනින්. උබට හොද කල්ලෙක් හොයාගෙන අපහු සතුටින් ඉන්න පුළුවන් මොකද උබට තවම වයස තියෙනවා.:yes::yes::yes::yes:

    සුබ අනාගතයක්....

    මුහුදේ ඉන්නේ එක මාලුවද?? ඒ වගේ මුහුදු තියෙන්නේ එකද???:angry::angry::angry::angry::angry: දැන් කියන්නනම් එපා එත් ඒ වගේ ඉන්නේ එක මාලුවනේ කියල ඕන්.:P:P
     

    ruchakashri

    Well-known member
  • Jan 21, 2010
    401
    384
    63
    අනිවා මචන් ,




    …මමත් ලව් කරා කෙල්ලෙක්ට බැන්දපු එකක් නෙමේ එඋනාට ඒකිගෙ චරිතෙ අවුල්...
    අවුල් කිව්වට හරියටම දන්නැ , අවුල් කියලා ප්‍රසිද්ධයි...
    …මම ඒ හැමදෙයක්ම දැනගෙන ලොවෙ කරේ..
    …අනික ඒක මගේ පලවෙනි ලව් එක....
    …පස්සෙ ඒකි බැ කිව්වා...
    …මට ඩිප්‍රේශන් හදුනා ...
    …දන්නම් හොදයි.... ඒඋනට තාම දුකයි.
    .



    56.gif
    56.gif
    56.gif
    56.gif
    56.gif

    මචන් උබ ඔය කියුවේ උබේ කතාවද මගේ කතාවද ? පුදුමයි යි බං සත්තටම ඕක ඔයවිදියටම මටත් උනා............
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    මචන් උබ ඉන්න තත්වේ මට හොඳටම තේරෙනවා, හේතුව මමත් ඔයාගේ අත්දකීම විඳලා තියනවා මාත් අවුරුදු 3 ක් තිස්සේ ඔය වගේ කෙනෙක්ට ආදරේ කළා.කොටින්ම කියනවනම් ඒකිට අලුතෙන් ගෙයක් අරන් දීල ඒ ගෙදරට ඕන කරන හැම බදුමුට්ටුවක්මත් අරන් දැම්ම කවද හරි ඉතින් අපි දෙන්නටනේ මේවා කියල හිතල.එත් වැඩක් උනේ නෑ අන්තිමට අතේ තිබ්බ සල්ලිත් නෑ කෙල්ලත් නෑ.
    කොහොමත් වැඩක් වෙන්නේ නෑ. ඒ අයට ඕනේ වෙලා තියෙන්නේ එයාලට නොලැබෙන ආදරේ විතරක් පිටින් ලබාගන්න මිසක් ජීවිතේට සහ කරුවෙක් නෙවේ අනිවාර්යෙන් ඒ කෙනාගේ යාළුවො එහෙම නැත්නම් පවුලේ ය උත්සහ කරන්නේ උබවයි එයාවයි එකතු කරන්න නෙවේ, එයාගේ නීත්‍යානුකූල කසාදෙ හදන්න. එක නිසා නිසා මචන්, හොඳම දේ එයාට යන්න දීල උබ හොඳ අහිංසක උබට ගැලපෙන ලස්සන කෙල්ලෙක් හොයා ගනින්.
    හිත හදාගන්දම බැරිනම් මෙහෙම හිතාගනින් එයාට පුලුවන්නම් කසාද බැඳ මිනිහව දාල වෙන එකෙක් ලඟට එන්න, උඹව දාලා ආපහු ඒ මනුස්සය ගාවටම යන්නත්, උබව බැන්දට පස්සේ වෙන කොල්ලෙක් ගාවට යන එකත් එයාට නොතින්.
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    මචන් උබ ඔය කියුවේ උබේ කතාවද මගේ කතාවද ? පුදුමයි යි බං සත්තටම ඕක ඔයවිදියටම මටත් උනා............

    අනේ මන්ද බන් මගෙත් පලවෙනි ආදරේට ඕකමයි උනේ, හැබැයි ඉතින් තවමත් ඒ කෙල්ල මගෙත් එක්ක ගනු දෙනුනම් තියනවා, එක උනේ පස්සේ, මුල්ම කාලේදී මාත් සැහෙන්න දුක් වින්ද.
     

    [email protected]

    Junior member
  • Aug 23, 2009
    181
    21
    18
    THINK THIS IS YOUR TURNING POINT AND GO AHEAD BRO.

    nn.
    උබයි මචන් වැරදි. මොකද උබ දැනගන්න ඕනෙ මචන් බැදපු මිනිහව දාල එන්න පුලුවන්නම්, මචන් කවදා හරි උබව දාල යන එකත් ඒකිට මහලොකු දෙයක් නෙමෙයි කියල.:angry::angry::angry:

    දැන් ඉතින් වෙච්ච දේ ගැන දුක් වෙලා වැඩක් නැනේ බන්. උබ ඒකිව උස්සන් ආවත් වැඩක් වෙන්නේ නැ. මොකද යන යකා යන්නෙ කොරහත් බිදගෙනයි.:baffled::baffled:

    හිත හදාගනින් උබ 99න් බේරුනා කියල, උබ බන්දයින් පස්සේ යන්න ගියානම් උබ ඉවරයි නේද??? :no::no::no::no:

    දැන් ඉතින් කොහෙවත් යන චීත්තයක් නිසා උබේ රත්තරන් ජිවිතේ කාලකන්නි කරගන්නේ නැතිව හැමදෙයක්ම අලුතෙන් පටන් ගනින්. උබට හොද කල්ලෙක් හොයාගෙන අපහු සතුටින් ඉන්න පුළුවන් මොකද උබට තවම වයස තියෙනවා.:yes::yes::yes::yes:

    සුබ අනාගතයක්....

    මුහුදේ ඉන්නේ එක මාලුවද?? ඒ වගේ මුහුදු තියෙන්නේ එකද???:angry::angry::angry::angry::angry: දැන් කියන්නනම් එපා එත් ඒ වගේ ඉන්නේ එක මාලුවනේ කියල ඕන්.:P:P
     

    lvcs

    Well-known member
  • Dec 10, 2007
    1,155
    68
    48
    Moratuwa
    Pissada saho....bokken love karapu eka hari.....et eyata ubawa epa nam....ai thwath uba e gana hitha hitha duk widinne ai?......Life eka widawanne nathiwa ..... widinna sahodaraya......HAMA DEYAK MA WENNE HODATAI BROTHER.......
     

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    ගිය දේවල් හිත හිත පිස්සු නටන්න එපා බන් ....උබ පිස්සු කෙලල උබ නිකන් නාස්ති උනොත් ඔය කවුරුවත් නෑ උබව ගොඩ ගන්න ,,,,,,අනික උබට තව 26 .....කෙල්ලෙක් හොයාගන්න කල් තියනව නෙ බන් ......උබ බැදපු කෙල්ලෙක්ට love කලා කියන්නෙ උබට වැඩිපුරම තියෙන්නෙ ඇත්තෙ කෙල්ලට ආකර්ශනය ක් ....මොකද බැදල හිටියා කියන්නෙ කෙල්ලටත් සීමා මායිම් නෑ නෙ ...

    ..ඒක හින්දා ඕක අමතක කරල දාන්න උත්සාහ කරපන් ....මොකද ඕක නිසා නැති වෙන්නෙ උබේ ජීවිතේ මචන් ......නිකන් නැති උන දෙයක් වෙනුවෙන් කාලෙ නාස්ති කරල පස්සෙ පසු තැවෙන්න වෙන්නෙ ..

    ..අනික 26 උබ මොකටද බන් 29 කෙල්ලෙක් බදින්නෙ බැදගනින්කො 22 //23 විතට පොඩි කෙල්ලෙක් ව