අනේ රත්තරං ඇයි මෙච්චර ගනන්?

radiax

Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    අනේ රත්තරං ඇයි මෙච්චර ගනන්?

    මචන්ලා,

    මට මගුල් මුදු දෙකකුයි, බෙල්ලට දාන ඒවයින් එකකුයි හදා ගන්න ඕනා.කොහෙන්ද කර ගන්න පුලුවන් ලාබම හා හොදම තැන?:D

    දැන් රත්තරං වල ගනන් එහෙම කොහොමද?:angry:

    මුදු දෙකටම උපරිම කිලෝ 1.5 නෙමේ පවුන් 1.5 යි.:P
    බෙල්ලට දාන තොන්ඩුව නම් පවුම් 1-1.5 විතර වෙන්න ඕනේ.:rofl:
    කොහෙන්ද අඩුවටම කර ගන්න පුලුවන්?:love:

    අහ් කියන්න අමතක උනා මේ ඔක්කොම හදන්න ඕනේ රත්තරං වලින් හොදේ (හාවෝ කන ඒවා 22 හෝ 24 උනාට කමක් නෑ):lol:

    මාත් අමුරුවේ වෙන්න ඕයි යන්නේ. :( ලිද තමා ඉතින්. :(

    පින්සිද්ද වෙයි දන්නේ නැත්නම් බම්ප් එකක් දාලා කොල්ලට අමාරුවේ වැටෙන්න හෙල්ප් එකක් දෙන්න:yes::rolleyes:

    පුලු පුලුවන් විදියට සැර 7+ රෙප් පාරවල් ටිකක් දෙන්නම්;)
     
    Last edited:

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    රත්තරං හදන්න හොදම කාලෙ ගනන් අඩු වෙලා තියෙන්නෙ
    බමප්
     
    • Like
    Reactions: radiax

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,966
    1
    9,776
    113
    Gampaha
    දැන් නම් අඩු නෑ මචෝ බිස්කට් 50100යට පෙරේද ගත්තෙ. අද 50600යි. කැරට් 24න් හදන්න බෑ කොහොමත් උපරිම 22 තමා. පරන ස්ටොක් තියන මහා පරිමානයේ අය නම් තාම ටිකක් අඩුවට දෙනව. ඒත් එකත් දැන් සුපුරුදු මිලට ඇවිල්ල තියෙන්නෙ. පොඩ්ඩයි අඩු. ඉක්මනට ගත්තොත් ලාබෙට ගන්න පුලුවන් වෙයි. ගන්නව නම් හෙට්ටිවීදියේ Ravi Jewelers හොදයි හැබැයි දෙමළ.
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,966
    1
    9,776
    113
    Gampaha
    මේ කෑල්ල ගන්න රු 6,26,250 ක් ගියා. 100g දැන් හිතන තරම් අඩු නෑ මචෝ.

    Gold.png
     
    Mar 2, 2012
    58
    11
    0
    රත්තරං හදන්න හොදම කාලෙ ගනන් අඩු වෙලා තියෙන්නෙ ටිකක් විතර :yes: :rofl::rofl::rofl:
     

    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    Machan kohen gattat nileka eken nam epa. ganan nam sahena adui. bt hamooma kiyanava eyalage thamba wadilu rattaran walata wada badu wala. atta nam dan naha machoo...... hoyala balanna swarnamahal, wouge, muthukarupan chettiyaar thamai rattaran hondai kiyanne. habai oya nam tunat ekka Nilekha eka caompare karaddi nilekha ekee Rs. 5000/= vitara ganan adui. bt godak aya kiyanne Nilekha hari naha kiyala....

    Suba mangalam machan.............!!!!!!!!!!!!!!!
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    සුභ මංගලම් මචෝ මුලින්ම.......

    උඹ කොළඹ කිට්ටුව නම් හොඳම වැඩේ හෙට්ටිවීදියේ වටයක් යන එක කඩ කිහිපයකටම ගණන් බලා ගන්න..... හැබැයි මමනම් කියන්නේ පෙට්ටි කඩ වගේ පොඩි පොඩි කඩවලට යන්න එපා කියලා.......

    අර තොණ්ඩුව මඟුල් දවසේ නෝනා පැළඳගත්තට පස්සේ උඹට තමා ප්‍රයෝජනවත් වෙන්නේ....... :P