අනේ රත්තරං ඇයි මෙච්චර ගනන්?
මචන්ලා,
මට මගුල් මුදු දෙකකුයි, බෙල්ලට දාන ඒවයින් එකකුයි හදා ගන්න ඕනා.කොහෙන්ද කර ගන්න පුලුවන් ලාබම හා හොදම තැන?
දැන් රත්තරං වල ගනන් එහෙම කොහොමද?
මුදු දෙකටම උපරිම කිලෝ 1.5 නෙමේ පවුන් 1.5 යි.
බෙල්ලට දාන තොන්ඩුව නම් පවුම් 1-1.5 විතර වෙන්න ඕනේ.
කොහෙන්ද අඩුවටම කර ගන්න පුලුවන්?
අහ් කියන්න අමතක උනා මේ ඔක්කොම හදන්න ඕනේ රත්තරං වලින් හොදේ (හාවෝ කන ඒවා 22 හෝ 24 උනාට කමක් නෑ)
මාත් අමුරුවේ වෙන්න ඕයි යන්නේ.
ලිද තමා ඉතින්. 
පින්සිද්ද වෙයි දන්නේ නැත්නම් බම්ප් එකක් දාලා කොල්ලට අමාරුවේ වැටෙන්න හෙල්ප් එකක් දෙන්න

පුලු පුලුවන් විදියට සැර 7+ රෙප් පාරවල් ටිකක් දෙන්නම්

Last edited: