Need a name for a printing shop!!!

*danushka*

Well-known member
  • Oct 15, 2007
    13,922
    1,098
    113
    Hali-ela
    මූ අකුරක් බැලුවලු ආවේ "හු"
    :P:P:P:D:D:D:D:rofl::rofl::rofl:

    එහෙනම් මෙහෙම දාමුද?.:P:P:P
    හුරතල් මුද්‍රණාලය
    හුරුබුහුටි මුද්‍රණාලය
    හුන්නස්ගිරි මුද්‍රණාලය
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    සිව් වරුණ මුද්‍රණාලය (සිව් වරුණ - සී.එම්.වයි.කේ)
    දේදුනු මුද්‍රණාලය
    විචිත්‍ර මුද්‍රණාලය