තොට මෙච්චර ආදරේ කරලත් තොට මාව සෑකනම්...
කවදාවත් වරදක් නොකර පොඩ්ඩක්වත් හිත නොරිද්දපු මාව උබට මෙච්චර රිද්දන්න පුලුවන් නම්..
අහස වගේ දවසින් දවස හිත වෙනස් වෙනවානම්..
පනටත් වඩා උබට අදරේ කරන මට දෙන උබේ ආදරේ මේක නම්..
තෝ පල.
ආයේ මගේ ඈස් දෙකට පේන්න එන්න එපා..
එහෙම කියන්න තරහකට නෙමෙයි ආයෙත් උබව දකින්න දකින්න අපි ඒ ගෙවපු ලස්සන දවස් මතක් වෙන හින්දයි..
උබට ඒවා මතකත් නෑතිව ඈති.
ඒත් මට මාව අමතක උනත් ඒ ගෙවුනු සුන්දර අතීතය අමතක කරන්න බෑරිවෙයි..

සැර වැඩිද මන්දා.....?? 