1967 wine bothalayak

smother

Well-known member
  • Jan 27, 2009
    19,902
    1,483
    113
    36
    Six Feet Under
    වයින් පරණ වෙන්න ඕනේ ඒවට අවශ්‍ය කරන වටපිටාවක් ඇතුලත මචන්.එහෙම නැතුව නිකන් ගෙයක් අස්සේ පරණ උනාට ඒ වයින් වල වටිනාකම වැඩි වෙන්නේ නැ සහ රසයේ අඩු විමක් විතරයි වෙන්නේ..
    ඕක බිව්වා කියල ලෙඩක් වෙන්නේ නැ බන්. බීපන්.නැත්නම් මට දියන්
     
    • Like
    Reactions: hs_pitiyegedara
    Feb 8, 2011
    2,041
    163
    0
    කුලියාපිටිය
    එකක් බීල ඉතිරි 5 විකුනපන්:cool:...... දන්න විදියට ඕව පරනවෙන්න ඕන වැට් එක ඇතුලේ තියෙද්දී මිසක් බෝතලේ තියෙද්දී නෙමෙයි. අනික බෝතලේ තියෙද්දී පරන වෙද්දී ඒක හරි විදියට කරන්න ඕන. උදාහරනෙකට වයින් බෝතලේ කෙලින් හිටවල කාලයක් තිව්වහම කිරල මූඩිය වේලිලා බෝතලේ ඇතුලට හුලන් යන්න ගන්නව. මොනවවුනත් ඇල්කොහොල් නිසා බැක්ටීරියා වර්දනයක් වෙන් නැති නිසා බය නැතිව බීපන්:yes:. බෝතලේ අවුල් ගිහින් නම් විනාකිරි රහ එයි.:baffled: ටෙස්ට් කරල බලපන්. බිව්ව කියල මැරෙන්න් නෑ හා ලෙඩක් හැදෙන්නෑ කියලනම් 100% ක් ශුවර්;)

    ela ela tnx kolla.. mama kelin neme dan nam tiyala tiyenne.. eka nisa mudiye wine gawenawa
     
    Feb 8, 2011
    2,041
    163
    0
    කුලියාපිටිය
    වයින් පරණ වෙන්න ඕනේ ඒවට අවශ්‍ය කරන වටපිටාවක් ඇතුලත මචන්.එහෙම නැතුව නිකන් ගෙයක් අස්සේ පරණ උනාට ඒ වයින් වල වටිනාකම වැඩි වෙන්නේ නැ සහ රසයේ අඩු විමක් විතරයි වෙන්නේ..
    ඕක බිව්වා කියල ලෙඩක් වෙන්නේ නැ බන්. බීපන්.නැත්නම් මට දියන්

    ow neda machan.. mamath dakala tiyena wine store karala tiyenne amuthu raakka wage ewage
     

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,417
    6,563
    113
    Land of Lions
    Machn umbe final offer eake kiyedaaaa..... mata 2k onaa... bothal tika harawanna epaaa taste awl yanewa... tawa kaluwara cool place eakake thiyanna.....
     
    Last edited: