දඩබ්බරයා;14983329 said:pissuda yako....Parana wadi yako bonna epa.bada gihin marei... mata deepan man parana ewa ekathu karanwane...bonna hoda na parana ewa
6ක් තියනව නෙහ්...............
මට එකක් දීපං කෝ...........සමරු වස්තුවක් විදියට උඹේ නමත් ගහල තියා ගන්නං........

බොන්න එපා යකෝ `!@#$%^&* ඔක්ෂන් දාපන්. අපිත් ඔව්වා බොන්න ආසයිනෙ.
එකක් බීල ඉතිරි 5 විකුනපන්...... දන්න විදියට ඕව පරනවෙන්න ඕන වැට් එක ඇතුලේ තියෙද්දී මිසක් බෝතලේ තියෙද්දී නෙමෙයි. අනික බෝතලේ තියෙද්දී පරන වෙද්දී ඒක හරි විදියට කරන්න ඕන. උදාහරනෙකට වයින් බෝතලේ කෙලින් හිටවල කාලයක් තිව්වහම කිරල මූඩිය වේලිලා බෝතලේ ඇතුලට හුලන් යන්න ගන්නව. මොනවවුනත් ඇල්කොහොල් නිසා බැක්ටීරියා වර්දනයක් වෙන් නැති නිසා බය නැතිව බීපන්
. බෝතලේ අවුල් ගිහින් නම් විනාකිරි රහ එයි.
ටෙස්ට් කරල බලපන්. බිව්ව කියල මැරෙන්න් නෑ හා ලෙඩක් හැදෙන්නෑ කියලනම් 100% ක් ශුවර්
![]()
අම්මටසිරි.. මරුනේ ඕයි..
බීපන්.. බීපන්... වයින් පරන වෙන්න තමා කොලිටි..
ඔව්වා හොඳ ගාණකට දෙන්න පුළුවන්..
වයින් පරණ වෙන්න ඕනේ ඒවට අවශ්‍ය කරන වටපිටාවක් ඇතුලත මචන්.එහෙම නැතුව නිකන් ගෙයක් අස්සේ පරණ උනාට ඒ වයින් වල වටිනාකම වැඩි වෙන්නේ නැ සහ රසයේ අඩු විමක් විතරයි වෙන්නේ..
ඕක බිව්වා කියල ලෙඩක් වෙන්නේ නැ බන්. බීපන්.නැත්නම් මට දියන්
apith wine bonawa ane apitath bothalayak dennakoo![]()