චම්පිකගෙ පට්ට ටෝක් එක... රවියා සුපුරුදු පරිදි ආයිත් සැරයක් පච වුනා නොදන්න දේවල් දන්නව වගේ කියල මිනිස්සුන්ව රවට්ටන්න ගිහින්...![]()







පස්සෙ බලන්නම්,රෙප්+++
විදුලිබල මණ්ඩලේ අතුලේ එකෙක් කියපු විදියට චම්පික අයින් කරන්න ආසන්නම හේතුව වෙලා තියෙන්නේ පුද්ගලික අංශයෙන් විදුලිය ගන්න ගහපු ගිවිසුම් ගොඩක් ඒවා මේ අවුරුද්දේ ඉවර වෙන්න තිබිලා තියෙන්නේ.චම්පික කරන්න ඉඳලා තියෙන්නේ ඒවා නැවත අලුත්නොකර ඉන්න.ඒත් දැන රජා පොරට ඕන දේ නංගි බාබා දාලා කරගයි.මොකද ගොඩක් ඒවා අයිති ධම්මික පෙරේරට සහ හැරී ජයවර්ධනටනේ.
අනික මචන් මූ මොරා ගිය පොරක්නෙ.විදුලි ඉංජිනේරුවෙක්නේ.අන්ඩුවේ ඉන්න ගොඩක් එවුන් වැස්සකටවත් ඉස්කෝලේ ගියපු එවුන් නෙමෙනේ





ඇයි අර කණ්නඩි දාන දත් ටික ඇද වෙච්ච ආර්ථික බ්‍රහ්ම ටෝක් දෙන බුවා......ha.. umbala me bainna epa. sirasa tv news walata anuwa Ravie uthumanan thama arthika visharadaya lankaawe..







ඇයි අර කණ්නඩි දාන දත් ටික ඇද වෙච්ච ආර්ථික බ්‍රහ්ම ටෝක් දෙන බුවා......
ඩොක්ටර් හර්ෂ ද සිල්වා.........![]()

. ලංකාවේ විදුලියෙන් දැන් සැලකියයුතු ප්‍රමාණයක් නිපදෙන්නේ දැවිතෙල්වලින්. ඉතින් තෙල්වලට වෙනදට වඩා වැඩියෙන් වියදම්කරන්න වෙනව. කාටත් නොදැනිම විදුලිබිල ඉහලට යනව!!! ලෝකේ ඉන්ධන මිල අඩුවෙද්දී ලංකාවේ වැඩිවෙන්න හේතුවත් ලොක්ක රුපියලට රීපු එකම තමයි තමයි
. 

චම්පික ඇමති තුම වගෙ තව කීප දෙනෙක් පාර්ලිමේන්තුවෙ හිටිය නම් රට ගොඩ,,අනිත් ඇමති වරු එක්ක බලද්දි අහසයි පොළවයි වගෙ,, එතුමා රටේ ජනාධිපති වෙන්ඩ සුදුසු පුද්ගලයෙක්![]()


එකගයි... ඒවගේම නියම සිංහලයෙක්, සිංහල කම කියන දේ වගේම රට-ජාතිය-ආගම ගැන අවන්කවම කැක්කුමක් තියන ජාතික නායකයෙක්. 

