Lankawe Pattama Parliament debate EKA!!!

djjaya

Well-known member
  • Feb 16, 2013
    6,244
    1,394
    113
    место неизвестн&
    දැනුමක් තියෙන උන්ට ඉතින් ලංකාවේ තැනක් නැහැනේ.හොරු,තක්කඩි,මිනීමරුවන්ට තමා ලංකාවේ තැන තියෙන්නේ.
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,028
    5,764
    113
    canada
    චම්පික මන්ත්‍රීතුමා................ ගල් අගුරු අප්සෙට් නම් ...... uranium දාල ගල් අගුරු බලාගාරය දුවන්න බැරිද? (රවී කරුණානායක)
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,028
    5,764
    113
    canada
    This is a great speach by CR
    Many people do not understand even the basics of power generation, all they can do it criticise like Pudiths whows knows everything
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,028
    5,764
    113
    canada
    චම්පිකගෙ පට්ට ටෝක් එක... රවියා සුපුරුදු රිදි ආයිත් සැරයක් පච වුනා නොදන්න දේවල් දන්නව වගේ කියල මිනිස්සුන්ව රවට්ටන්න ගිහින්... :lol:

    :yes::yes::yes::rofl::rofl::rofl::rofl:
    methna inna hugak kattiyage talks Ravita devani naha
     

    nuwan741

    Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    ඔය ගොන් නාම්ඹා නේද අර බන්දුල එක්ක 2500 වාදෙදිත් නෑවේ. ඕකගේ මොලේ තියෙන්නේ පු*ද කොහෙද. 2500 කින් මාසයක් ඉන්න බෑ කියලා ඔප්පු කරන්න බැරිවුන එකා(දන්න විදිහට ඕකා කලමනාකරණ උපාධි කාරයෙක්ලු) කරන්ට් එක ගැන කොහෙ ඇරගන්නද
    ඕකගේ කඳයි බඩයි විතරයි

    :angry::angry::angry:
     

    prabo22

    Well-known member
  • May 25, 2010
    12,602
    1,548
    113
    චම්පික ඇමති තුම වගෙ තව කීප දෙනෙක් පාර්ලිමේන්තුවෙ හිටිය නම් රට ගොඩ,,අනිත් ඇමති වරු එක්ක බලද්දි අහසයි පොළවයි වගෙ,, එතුමා රටේ ජනාධිපති වෙන්ඩ සුදුසු පුද්ගලයෙක්
    11.gif
     
    • Like
    Reactions: BonziBUDDY

    nishshankapieris

    Well-known member
  • Apr 20, 2009
    2,251
    524
    113
    Panadura
    පස්සෙ බලන්නම්,රෙප්+++
    විදුලිබල මණ්ඩලේ අතුලේ එකෙක් කියපු විදියට චම්පික අයින් කරන්න ආසන්නම හේතුව වෙලා තියෙන්නේ පුද්ගලික අංශයෙන් විදුලිය ගන්න ගහපු ගිවිසුම් ගොඩක් ඒවා මේ අවුරුද්දේ ඉවර වෙන්න තිබිලා තියෙන්නේ.චම්පික කරන්න ඉඳලා තියෙන්නේ ඒවා නැවත අලුත්නොකර ඉන්න.ඒත් දැන රජා පොරට ඕන දේ නංගි බාබා දාලා කරගයි.මොකද ගොඩක් ඒවා අයිති ධම්මික පෙරේරට සහ හැරී ජයවර්ධනටනේ.
    අනික මචන් මූ මොරා ගිය පොරක්නෙ.විදුලි ඉංජිනේරුවෙක්නේ.අන්ඩුවේ ඉන්න ගොඩක් එවුන් වැස්සකටවත් ඉස්කෝලේ ගියපු එවුන් නෙමෙනේ

    :yes::yes::yes::yes::yes:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ha.. umbala me bainna epa. sirasa tv news walata anuwa Ravie uthumanan thama arthika visharadaya lankaawe..
    ඇයි අර කණ්නඩි දාන දත් ටික ඇද වෙච්ච ආර්ථික බ්‍රහ්ම ටෝක් දෙන බුවා......
    ඩොක්ටර් හර්ෂ ද සිල්වා.........:rofl::rofl::rofl:
     

    DJT_Online

    Active member
  • Jul 7, 2007
    643
    64
    28
    පාර්ලිමේන්තුවේ විපක්ෂය අහපු ප්‍රශ්නෙකට ආණ්ඩු පක්ෂෙන් පැහැදිලි උත්තරයක් දෙනවා දැක්කමයිද මන්දා.......... හැම වෙලාවෙම යන්නෙ කොහෙද මල්ලෙ පොල් උත්තර දෙන්නේ........ උත්තර නොදී කටේ සද්දෙන් අහන ප්‍රශ්නෙ යටගහල වෙන මොකක් හරි විකාරයක් කියන කට්ටිය තමා වැඩිපුර ඕකේ ඉන්නේ............... :no::no::no::no::no:
     

    MC New York

    Member
    Feb 18, 2013
    2,653
    144
    0
    ඇයි අර කණ්නඩි දාන දත් ටික ඇද වෙච්ච ආර්ථික බ්‍රහ්ම ටෝක් දෙන බුවා......
    ඩොක්ටර් හර්ෂ ද සිල්වා.........:rofl::rofl::rofl:

    දවසක් මම දැක්කා රාජගිරියෙ බස් හෝල්ට් එකේ මිනිස්සු තිහක් විතර රැස් උනා එක පොදියට. කට්ටියක් ආවා කැමරා උස්සගෙන කොහෙන්ද ආපු බැනර් එකක් දිග ඇරුණා පිටි පස්සට. වාහනේකින් බැහැපු කොළඹ 07 ලිප්ස්ටික් නෝනලා සෙට් එකකුත් ගියා මෙන්න එක විනාඩි පහෙන් රාජගිරියෙ කුරුස පල්ලියෙ තාප්පෙ ගාව (හරියටම ෆුඩ්සිටි එකට මුහුණලා) උත්ඝෝෂණයක්. ලොල්. අරූ අදහස් දක්වනකොට උන් එක්කම ආපු අර මිනිස්සු 20 - 30 එක පොදියට රොක්වෙනවා. කැමරාවට පේන්නෙ සිය ගාණක් ඉන්න ලොකු එකක් වගේනෙ. මුළු වැඩේටම විනාඩි 15 ක් යන්න ඇති. ආයි බැනර් එක ඇකිලුනා නෝනලා ඇතුළු මහත්තයලා වාහනවලට නැගුනා පිරිසත් දිය වෙලා ගියා. එදා සිරසෙ 7 ප්‍රධාන නිවුස් කට්වලින් එකක්. ලොල්. මුන් රවට්ටන්නෙ කාවද මන්දා.
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,181
    29,845
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    කෙනෙක් ලියල තිබුන මොන බම්බුව ගෙනාවත් දැන් ලයිට්බිල වැඩිවුනානේ කියල. ඔතන එයා හිටියත් කරන්න වෙන්නේ ඒකම තමයි. කොච්චර කට්ට කාගෙන ආයතනේ ගොඩදැම්මත් මහ එකා ලෝන් ගහල ගහල රට නාවල රුපියල පීචං කරල තියෙන්නේ:angry::angry:. ලංකාවේ විදුලියෙන් දැන් සැලකියයුතු ප්‍රමාණයක් නිපදෙන්නේ දැවිතෙල්වලින්. ඉතින් තෙල්වලට වෙනදට වඩා වැඩියෙන් වියදම්කරන්න වෙනව. කාටත් නොදැනිම විදුලිබිල ඉහලට යනව!!! ලෝකේ ඉන්ධන මිල අඩුවෙද්දී ලංකාවේ වැඩිවෙන්න හේතුවත් ලොක්ක රුපියලට රීපු එකම තමයි තමයි:angry:.

    විදුලිබිල අඩුකරන්න රටට ගැලපෙන ප්‍රොජෙක්ට්ස් කරන්න ඕන. අනික ඩොලර් හම්බුකරල රුපිය ශක්තිමත්කරන්න ඕන. මහ මෝල ඔය දෙකම කරන්නෑ. අකුලන් යන්නෙත් නෑ..... ගියත් ආයේ එන්න එකෙකුත් නෑ......... හරි එකෙක් ආවත් මූ ගහපු ජිල්මාට් එක්ක රටක් ඇදන්යන්නත් බෑ.....ඌ
    ත් හොඳනෑ කියල මානල් බේබිව රජකෙරෙව්වම රටයි ගෑනුටිකයි ඌට දීල දාල මූදේ පනින්න වෙන්නේ:baffled:

    තව ඉස්සරහට රට පෙරට නෙමෙයි රට වලට

    ඉස්සර බහුතර නූගතුන් උගතුන් පාර්ලිමේන්තු යැව්ව දැන් බහුතර බුද්දිමතුන් නූගතුන් පාර්ලිමේන්තු යවල හූල්ලනව. ඉස්සරහටත් ඔච්චරම තමයි


    රට ගිහින් තමතමන්වත් දිවුනුවෙයල්ලා..... :yes:

    ලින්ඩා
     

    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    චම්පික ඇමති තුම වගෙ තව කීප දෙනෙක් පාර්ලිමේන්තුවෙ හිටිය නම් රට ගොඩ,,අනිත් ඇමති වරු එක්ක බලද්දි අහසයි පොළවයි වගෙ,, එතුමා රටේ ජනාධිපති වෙන්ඩ සුදුසු පුද්ගලයෙක්
    11.gif
    :yes::yes::yes: එකගයි... ඒවගේම නියම සිංහලයෙක්, සිංහල කම කියන දේ වගේම රට-ජාතිය-ආගම ගැන අවන්කවම කැක්කුමක් තියන ජාතික නායකයෙක්. :yes::yes::yes: