Me Tab eka gaththa kenek hari danna kenek hari innawanam mata help ekak denna..
meka keeyak wenawada?
Original kiyala oyanne kohomada?
make country eka mokakda ?
wisthara danna kenek kiyanna..locku udawwak,,
bought one from Singapore for 600K, no issues for the moment, 2gb ram with a quad core processor, so speed is no issue...
machan eke original ekak kiyala api balane kohomada? keyboard ekak pouch ekak hambenawada ban ?
අඩුවට tab සහ phone ගේන්න යන කට්ටිය අඩුවටම ඒවා හොයන්න ගිහිල්ලා
ඒ අය රැවටිලා මෙහෙට ගේන්නේ ගොඩක් වේලාවට fake tab සහ phone.. මගේ යාලුවොන්ට ඕවගේ වැඩ වෙලා තියෙනවා ඒ අය ගෙදර අයට කියලා phone ගෙන්න ගන්න ගිහිල්ලා
ඒක නිසා විශේෂයෙන්‌ම asia country වලදී tab සහ phone ගන්න කොට පොඩි කඩ වලින් ගන්නේ නැතුව අදාල brand එකේ dealer කියලා ගහලා තියෙන ලොකු show room වලින් ගන්න..
ගැන වැඩි වුනත් බඩු ෂුවර් කොහොමත් ඒවත් මෙහෙට වඩා ගාන අඩුයි !
Korean ගියත් ඕන තරම් බොරු tab සහ phone තියෙනවා
එහෙන් ගෙන්න ගන්නත් එපා !
එහෙ ඉන්න phone ගැන හොදටම දන්නා අයත් රැවටෙනවා
පුළුවන් තරම් මෙහෙ dealer ගෙන් ගන්න බලන්න..
ගැන වැඩිවුනත් warranty ලැබෙනවානෙ! නිකන් charter කන්න ඕන නැහැනේ !
