Cool Ebay Gadgets II

Status
Not open for further replies.

sudumalli2009

Well-known member
  • Jul 10, 2010
    12,041
    3,760
    113
    මුහුද පැත්තේ..
    elazzz:cool::cool: UK ewa deka thunak thiyanawa thawa usa germany ratawal hena set ekaka thiyanawa

    ජපන් ඒවා 30ක් විතර තියෙනවා කොරියන්, සවුදි. කැනඩා, ඕස්ට්‍රේලියා, චීන ඒවා තව 80ක් විතර තියෙනවා.. ලංකාවේ එකිනෙකට වෙනස් මුද්දර 650ක් විතර තියෙනවා..
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,041
    113
    පිළි-ඇඳි-දොළ
    ජපන් ඒවා 30ක් විතර තියෙනවා කොරියන්, සවුදි. කැනඩා, ඕස්ට්‍රේලියා, චීන ඒවා තව 80ක් විතර තියෙනවා.. ලංකාවේ එකිනෙකට වෙනස් මුද්දර 650ක් විතර තියෙනවා..

    :baffled::baffled: ammoo
    echchara godak na ban hambena ewa thama daanne pothata. ratawal 15 ka withara ewa thiyanawa. nippon ewa 4k withara athi mageth
     

    tc malli

    Well-known member
  • Jun 12, 2012
    1,934
    308
    83
    Colombo
    meka kohomada machn??

    http://cgi.ebay.com/ws/eBayISAPI.dll?ViewItem&item=140889753592&ssPageName=ADME:X:RTQ:US:1123

    $T2eC16dHJI!E9qSO9w3VBQJ3ng5-!Q~~60_12.JPG
     

    ruchirarsm

    Well-known member
  • Aug 21, 2009
    3,141
    570
    113
    කන්ද උඩරට
    මචන්ලා මගේ පාර්සල් 5ක් තාම ආවේ නැහැ බන්.එකකටනම් REFUND ගත්තා.අනික් එවත් අදට දවස් 40 ක් වෙනවා.එවටත් REFUND ගත්තොත් ප්‍රස්නයක් වෙය්ද.මම මොකක්ද දැන් කරන්නේ.උම්බලගත් එහෙම පරක්කුද

    mage ekak dawas 37k ban mama sellerta msg ekak demma me magula den nam epa wela thiyenne aniwa mehe postal services awulak
     
    Status
    Not open for further replies.