ආවර්තිතා වගුව

laknath123

Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    ශිෂ්‍යයන්ට ?
    ඇයි බං ශිෂ්‍යාවන්ට එපැයි ද?
    ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට Bump :yes:
     

    whizzkid

    Well-known member
  • Feb 21, 2009
    2,643
    172
    63
    ආවර්තිතා වගුව මතක නැද්ද??? මෙන්න පට්ට සින්දුවක් තියෙනවා....අහලා බලන්නකො(මේක වැදගත් වෙන්නෙ ශිෂ්‍යයන්ට විතරයි )



    Patta!

    Rep5+ Whizzkid :yes::yes::yes::yes::yes:
     

    wkmalitha

    Active member
  • Mar 19, 2013
    265
    241
    43
    www.youtube.com
    අපි හදාගත්තු එකක් තියේ, හැබැයි complete table එකේ එක මතක නැහැ.

    1st row - H He
    2nd row - ලිසින්ටු බි බි සි නෙවෙර් ඔන් friday Ne
    3rd row - නංගි මගේ අල්ල සි සනසපන් කෙල්ලේ Ar
    4th row - K Ca