- ඕනිම සිම්දුවක් ඕනිම කොලිටි එකකින් බාගත කරදෙනු ලැබේ!
- Spotify අඩුකුලේ කොළිටි සින්දු වලට රදළ කුලේ hi-res කොලිටි සොයා දෙනු ලැබේ.
- රදළ කුලේ ඇපල් පෝං සඳහා රදළ කුලේ ALAC encode එකෙන් සිම්දු දෙනු ලැබේ.
- Telegram හරහා අදාල පයිල් දෙනු ලැබේ.
- කිසිදු අයකිරීමක් නැත.
වරෙක ඩාම් වෙයි වරෙක ඩූම් වෙයි! එබැවින් ගැත්තාට සමාව දෙනු මැනවි![]()
මේ සයිට් එකට ගිහිල්ලා මේ සින්දුවම මේ සයිට් එකෙන් ප්ලෙය් කරලා බලන්න. දෙක කම්පෙයා කරලා බලන්න
https://davidguetta.com/album/im-good-blue/
Bro me tika oni ALAC format eken. ALAC kiyanne FLAC walata simillar da 320 kbps walata wada quality ekane.