හොඳ quality සින්දුවක් share කරන්න.

losh_92

Well-known member
  • Aug 17, 2019
    1,169
    1,461
    113
    Kandy
    හරි දැන් තෝ කියපං බලන්න ඔය alac කොහොමද හරි ඒවා ද කියලා හොයා ගන්නේ?
    Seriously danne na bro eka nam. properties nam
    Baluwa applemusic tag eka wadila thiynawa. Kohomada check karanne.
     
    • Like
    Reactions: MR.YOLO

    IKKW

    Well-known member
  • Jun 9, 2021
    307
    709
    93
    https://t.me/+gMKn3WBReTJlNzE9

    ඕකට join වෙලා ගන්න ALAC කියලා topic එකක් හදලා දාල ඇති බොගේ ප්‍යිල් ටික 🤭🤗

    @YOLOSOLO619 👈 මට telegram මැසේජ් එකක් දාන්න සුන්දර මිට්ටො
    ------ Post added on Dec 27, 2024 at 10:42 PM
    Hambuna kiri mitto radala alac nama radala flac ekak
    Auditorium.JPG

    b6e04c50-a079-4252-af43-e9dadc367d0c.png

    🖖 miti kiri agutto
     
    • Like
    Reactions: MR.YOLO

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    Hambuna kiri mitto radala alac nama radala flac ekak
    View attachment 244260
    b6e04c50-a079-4252-af43-e9dadc367d0c.png

    🖖 miti kiri agutto
    Size එක කීයද බම් ඔය පයිල් එකේ, ඔය ඇල්බම් එක බම් CD rip එකක් මට හොයා ගන්න පුළුවන් උනේ, ඔන්ලයින් කිසි platform එකක flac නෑ නෙව බම්. ඉතින් ෂුවර් නෑ හරි CD rip එකක් ද කියලා.

    https://gofile.io/d/TMlBJI

    බාගෙන spec sheet compare කරලා බලපම්
     
    IKKW

    Well-known member
  • Jun 9, 2021
    307
    709
    93
    Size එක කීයද බම් ඔය පයිල් එකේ, ඔය ඇල්බම් එක බම් CD rip එකක් මට හොයා ගන්න පුළුවන් උනේ, ඔන්ලයින් කිසි platform එකක flac නෑ නෙව බම්. ඉතින් ෂුවර් නෑ හරි CD rip එකක් ද කියලා.

    https://gofile.io/d/TMlBJI

    බාගෙන spec sheet compare කරලා බලපම්
    Spc ela mchn(y)
    Bit rate podak venas a ara file dakama same🙏
    Smile (Remix) - Lloyd Banks & 50 Cents ft. Lala

    Maka nada
     
    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    Spc ela mchn(y)
    Bit rate podak venas a ara file dakama same🙏
    Smile (Remix) - Lloyd Banks & 50 Cents ft. Lala

    Maka nada

    රී මිස් එක නම් හොයලා බලන්න ඕනි රදළ quality වලට encode කරපු එකෙක් ඉන්නවාද කියල 🤔🧐

    ඔය track එකේ remix නැතුව original එක (album version) නම් රදළ quality වලින් අරන් දෙන්නම්
     
    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,788
    3,204
    113
    37
    @ katubedda
    සිංදුවෙන් සිංදුව ඩවුන්ලෝඩ් කරන්න ගියාම එපා වෙනවා කගේ හරි ඩ්‍රයිවු එකක ලිංක් එකක් දිපල්ලකෝ. හෙට අනිද්දට පැය 15 ගුවන් ගමනක් තියෙනවා.
     
    Remix ona