මචන් මම විඩියෝවක් දැක්ක ගමන් නැත්නම් කවුරුහරි කිව්ව කියල ,නැත්තම් ෆෙස්බූක් එකේ තිබ්බයි කියල .පොතක ලියලා තිබ්බයි විශ්වාසක කරන පොරක් නෙවෙයි!
මට මේ විඩියොව බැළුවම ප්‍රශ්ණ කිහිපහයක් මතු වුනා!
1 මේ විඩියෝව හැරෙන්න වෙන කිසිම තැනකින් මේ ගැන හොයාගන බැරිවුනා
2 තාථාගතයන් සරණ යන මේ කට්ටිය අධි මානසික හැකියාවන්ගෙන් යුක්ත ය කියල කියනවා ! ඇයි එහෙනම් තථාගතයන් ප්‍රතික්ශේප කරපු දේව ඇදහිල්ල වැඩි මිත්‍යාදෘශ්ටික රටකට ගිහින් අහුවෙන්න්නේ ඇයි? කෙලින්ම තථාගතයන් උපන් ඉන්දියාවට හෝ ජිවමානව දම පවතින ලංකාවට එන්නේ නැතුව
3 තථාගත සරන ගිය මිනි මරන්න යුද්ධ කරන්න අවශ්‍ය දැනුම දෙනවයි කියල හිතන්න අමාරුයි නේ!
4 මංගල සූත්‍රයේ නිධාන කතාව ගමු. මංගල කාරණා පිලිබඳ විවාදය පටන්ගන්නේ දඹදිව තලයේ බුදු හාමුදුරුව්වෝ ජේතවනයේ අනේපිඬු සිටුතුම පූජා කරපු ආරාමයේ වැඩ වසන සමයේ . මිනුසුන්ගේන් පටන් ගත් මේ විවාදය දේව ලෝක බ්‍රහ්ම ලෝක ව්ලටත් යනවා . අන්තිමට දෙව් බඹුන්ටත් මේ මංගල කාරණා හොයගන්න බැරුව දෙවියෙක් බුදුන් ලඟට ඇවිත් මංගල කාරණා ගැණ අහනවා . ඉතින් දෙවියෙක්ට , මේ ලොකේ පේනි හිටින්න ඒ තරම් වෙලාවක් ගියේ නෑ. ඒත් මේ විඩියොවේ බලනකොට අවුරුදු 2500ක් ගිහින් මෙහෙට එන්න !
Very good points!!



