බුදු දහම වැලඳගත් පිටසක්වල ජීවීන්

elaking

Active member
  • Apr 16, 2013
    346
    31
    28
    mama video mita kalin balala thiyenwa but gs post machan
    but mama hithanne ne mewa 100% athha kiyala namuth
    boru kiyala apita kelinma kiyanna ba hoyala balanne nathiwa
     
    Dumbledore

    Well-known member
  • Oct 1, 2012
    2,356
    939
    113
    Godric's Hollow
    මේවා බොරුයි කියල හිනා වෙන්න කාටවත් බෑ බං...
    දෙවියෝ, බ්‍රහ්මයෝ කියන්නේ පිටසක්වල ජීවීන් කියන එක ගොඩක් දුරට තර්කානුකූලයි.

    Meka attha unoth kavada hari davasaka space ship 1ka nagala divya loke yanna puluvan ne bn :oo:
    තර්කානුකූලයි kiyana 1ta mamath ekagai :yes:
     
    • Like
    Reactions: lahiruramanayak

    Dumbledore

    Well-known member
  • Oct 1, 2012
    2,356
    939
    113
    Godric's Hollow
    e kathwath athha neda machan :confused:

    Akane bn kiyanne... vena loka valin buduhamuduruvan gen bana ahanna ava kiyala mama nam ahala na. danna kenek innavanam kiyala denna :yes:

    (vena loka = divya loka, brahma loka) kiyana adahasin nevei man meka kiyanne.....alien colony 1kin ehema ava kiyala poth path vala na neda machan la..... :oo::rolleyes:
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    Akane bn kiyanne... vena loka valin buduhamuduruvan gen bana ahanna ava kiyala mama nam ahala na. danna kenek innavanam kiyala denna :yes:

    (vena loka = divya loka, brahma loka) kiyana adahasin nevei man meka kiyanne.....alien colony 1kin ehema ava kiyala poth path vala na neda machan la..... :oo::rolleyes:
    bolaw.. me mole kalandak nati harakek rata baila karakawala liyapu script ekak gana hithala pissu hadaganna epa...:rofl::rofl:
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,435
    700
    113
    Sri Lanka
    අනිත් දර්ශන වල වගේ buddhism වල තවමත් පැහැදිලිව ප්‍රතික්ෂේප වෙච්ච සංකල්පයක් නෑ... බුද්ධිමත්තු කියල පිළිගන්න පුළුවන් අයගෙන්(ඒ කිව්වේ විද්වතුන්) භෞතික වාදින් ඇරෙන්න (භෞතිකවාදියෙක් වෙන්නත් ඕනතරම් හේතු තියෙනවා) ගොඩක් අය buddhism පිලිගන්නවා. ;)
    හෙළි කරත් නැතත් මොලේ තියෙනවනම් buddhism පිළිගන්න ඕන..:rofl: මොකද අඩුවෙන්ම වැරදි දේ තමයිලු නේ වඩාත්ම හරි..:P

    :yes::yes:
     
    gosmart

    Member
    Oct 24, 2010
    568
    174
    0
    Meka attha unoth kavada hari davasaka space ship 1ka nagala divya loke yanna puluvan ne bn :oo:
    තර්කානුකූලයි kiyana 1ta mamath ekagai :yes:

    මිනිස්සු හිතුවට මිනිස්සු ගොඩක් බුද්ධිමත් කියල ඒක වැරදියි බං. අපි මේ හැමදේම දකින්නේ සාපේක්ෂව. අපිට මනසින් හිතල තේරුම් ගන්න බැරි සංකල්ප ගොඩක් තියෙනවා මචන්. මිනිස් මනස කියන්නෙත් ස්වභාව ධර්මයේ නිර්මාණයක්.

    උදාහරණයක් විදියට සංසාරයේ අපේ පැවැත්මේ ආරම්බයක් දකින්න බෑ කියල බුදුන් වහන්සේ දේශනා කරලා තියෙනවා. ඒ වගේම physics වලට අනුවත් විශ්වයේ ආරම්බයක් විස්තර කරන්න බෑ. විශ්වයේ තියෙන මේ ශක්තීන් සියල්ලගේම එකතුව ශූන්‍යයක් කියන එක තේරුම් ගන්නත් බෑ.

    ඒත් ආරම්බයක් හා අවසානයක් නැති දෙයක් ගැන තේරුම් ගැනීම අපේ මනසට ගෝචර නෑ. පොඩ්ඩක් හිතල බලපන් විශ්වයේ ආරම්බය ගැන තේරුම් ගන්න මනසින්.

    ඒ නිසා මචන් දිව්‍ය ලෝක, බ්‍රහ්ම ලෝක කියන ඒවා අපේ මානසික මට්ටමෙන් දියුණු කරන කිසිම යානයකින් ලඟා වෙන්න බැරි තරම් ඈතක තියෙන්න පුළුවන්. අනික අපි යානයකින් එහෙ ගියත් අපි යන්නේ මිනිස්සු විදියට මිසක් දෙවියෝ විදියට නෙමෙයි.

    මේක මගේ මතය මචන්... ඕනේ කෙනෙකුට විවේචනය කරන්න අයිතිය තියෙනවා. සංවාදයට විවෞතයි.
     
    lahiruramanayak

    Well-known member
  • May 2, 2007
    2,186
    714
    113
    Earth

    thanks............

    pattai machan...watina wadak....rep 4+

    ඔව් මචන් අපිට දක්කින පුළුවන් යම්කිසි මට්ටමක් තියෙනව ඒ මට්ටමට ඒවාහ තියෙනව එහා අපිට තේරම් ගන්න බැ ඇල්බට් අයින්ස්ටයින් කියපු සමහර දේවල් ත්රුම් ගන්න කොච්චර අමාරුද නේද ?
    ඒ කියල ඒවා ඔක්කොම බොරු කියල අපි විහිලුවට ලක්කරනවා නම් විවවදයකින් තොරව එක අපේ මෝඩ කමක් නේද :yes:
     
    Dumbledore

    Well-known member
  • Oct 1, 2012
    2,356
    939
    113
    Godric's Hollow
    මිනිස්සු හිතුවට මිනිස්සු ගොඩක් බුද්ධිමත් කියල ඒක වැරදියි බං. අපි මේ හැමදේම දකින්නේ සාපේක්ෂව. අපිට මනසින් හිතල තේරුම් ගන්න බැරි සංකල්ප ගොඩක් තියෙනවා මචන්. මිනිස් මනස කියන්නෙත් ස්වභාව ධර්මයේ නිර්මාණයක්.

    උදාහරණයක් විදියට සංසාරයේ අපේ පැවැත්මේ ආරම්බයක් දකින්න බෑ කියල බුදුන් වහන්සේ දේශනා කරලා තියෙනවා. ඒ වගේම physics වලට අනුවත් විශ්වයේ ආරම්බයක් විස්තර කරන්න බෑ. විශ්වයේ තියෙන මේ ශක්තීන් සියල්ලගේම එකතුව ශූන්‍යයක් කියන එක තේරුම් ගන්නත් බෑ.

    ඒත් ආරම්බයක් හා අවසානයක් නැති දෙයක් ගැන තේරුම් ගැනීම අපේ මනසට ගෝචර නෑ. පොඩ්ඩක් හිතල බලපන් විශ්වයේ ආරම්බය ගැන තේරුම් ගන්න මනසින්.

    ඒ නිසා මචන් දිව්‍ය ලෝක, බ්‍රහ්ම ලෝක කියන ඒවා අපේ මානසික මට්ටමෙන් දියුණු කරන කිසිම යානයකින් ලඟා වෙන්න බැරි තරම් ඈතක තියෙන්න පුළුවන්. අනික අපි යානයකින් එහෙ ගියත් අපි යන්නේ මිනිස්සු විදියට මිසක් දෙවියෝ විදියට නෙමෙයි.

    මේක මගේ මතය මචන්... ඕනේ කෙනෙකුට විවේචනය කරන්න අයිතිය තියෙනවා. සංවාදයට විවෞතයි.

    Uba kiyala thiyena ava borui kiyala kiyanna ba machn, but okema anik pathath poddak kalpana karala balapan. ( "Apaya" gena uba mokakda ethakota kiyanne...???) oya kiyana vidihata divyaloka, apaya, manussa lokaya etc.. okkoma 1ma dimension 1ke thiyenne. ethakota divyaloketa space ship 1ka giya ekekta Akema anik pathata apayata yannath puluvanne..... A gena uba mokada kiyanne? (ethakota kusak akusal kiyana ava vadak nathuva yanava :baffled:)

    Kohomath meke inna un pau karanna baya nathuva yanava kiyanne, inna vena planet 1k hoya ganna venava kiyana 1 thama... :P
     
    :confused:
     
    manmala

    Junior member
  • Nov 6, 2011
    74
    5
    8
    රාවණා ඕකට සම්බන්ද නැත්ද. මොකද රාවණා ත් පිටසක්වල එක්ක සම්බන්ද තිබිනලු. එයත් ගාව අගත්තනම් තවත් සිරාවට කතව සෙට් කරගන්න තිබුනා.

    r.pathirana ලියලා තිබුන වගේ, හිනා කාලා මැරෙනවා
    :D:D:D

    මේකේ යන්තන් හරි මොලේ තියෙන එවුනුත් ඉන්නවා :yes::yes:
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,168
    25,894
    113
    28
    ලොවෙත් නැති තැනක
    මචන් මම විඩියෝවක් දැක්ක ගමන් නැත්නම් කවුරුහරි කිව්ව කියල ,නැත්තම් ෆෙස්බූක් එකේ තිබ්බයි කියල .පොතක ලියලා තිබ්බයි විශ්වාසක කරන පොරක් නෙවෙයි!
    මට මේ විඩියොව බැළුවම ප්‍රශ්ණ කිහිපහයක් මතු වුනා!
    1 මේ විඩියෝව හැරෙන්න වෙන කිසිම තැනකින් මේ ගැන හොයාගන බැරිවුනා
    2 තාථාගතයන් සරණ යන මේ කට්ටිය අධි මානසික හැකියාවන්ගෙන් යුක්ත ය කියල කියනවා ! ඇයි එහෙනම් තථාගතයන් ප්‍රතික්ශේප කරපු දේව ඇදහිල්ල වැඩි මිත්‍යාදෘශ්ටික රටකට ගිහින් අහුවෙන්න්නේ ඇ‍යි? කෙලින්ම තථාගතයන් උපන් ඉන්දියාවට හෝ ජිවමානව දම පවතින ලංකාවට එන්නේ නැතුව

    3 තථාගත සරන ගිය මිනි මරන්න යුද්ධ කරන්න අවශ්‍ය දැනුම දෙනවයි කියල හිතන්න අමාරුයි නේ!
    4 මංගල සූත්‍රයේ නිධාන කතාව ගමු. මංගල කාරණා පිලිබඳ විවාදය පටන්ගන්නේ දඹදිව තලයේ බුදු හාමුදුරුව්වෝ ජේතවනයේ අනේපිඬු සිටුතුම පූජා කරපු ආරාමයේ වැඩ වසන සමයේ . මිනුසුන්ගේන් පටන් ගත් මේ විවාදය දේව ලෝක බ්‍රහ්ම ලෝක ව්ලටත් යනවා . අන්තිමට දෙව් බඹුන්ටත් මේ මංගල කාරණා හොයගන්න බැරුව දෙවියෙක් බුදුන් ලඟට ඇවිත් මංගල කාරණා ගැණ අහනවා . ඉතින් දෙවියෙක්ට , මේ ලොකේ පේනි හිටින්න ඒ තරම් වෙලාවක් ගියේ නෑ. ඒත් මේ විඩියොවේ බලනකොට අවුරුදු 2500ක් ගිහින් මෙහෙට එන්න !