Cool Ebay Gadgets II

Status
Not open for further replies.

SaNDun

Well-known member
  • May 4, 2006
    12,683
    819
    113
    In La Srinka
    mata USB hub ekak ganna ona :yes: external hard disk ekak unath gahanna puluwan ewa thiyanawada?? power adu wenne nathi ewa?? :)
    link ekak post karapallako :cool:
    ehenam hub ekata external power denna wei. nathnam wede hariyanne naha.

    http://www.ebay.com/itm/7-Port-HUB-..._USB_Cables_Hubs_Adapters&hash=item20d182aac5

    20101130_img_009391.jpg

    http://www.ebay.com/itm/New-djng-7-..._USB_Cables_Hubs_Adapters&hash=item51acd4ce8a
    index.php

    http://www.ebay.com/itm/10-Ports-US...t=UK_Computing_USB_Cables&hash=item2eb77e1a59
    usb-hub-10-port-01.jpg

    http://www.ebay.com/itm/High-Speed-..._USB_Cables_Hubs_Adapters&hash=item2564ec977f

    $%28KGrHqYOKp0E3usf6!3gBN+u0%29%28uJQ~~_12.JPG
     
    Last edited:

    L KNG

    Well-known member
  • May 17, 2008
    1,461
    217
    63
    ♔♔ D E H I W A L A ♔♔
    machaooo Elaiya Kohamda bulb ekay ..
    මචං මේවගේ එලිය කොහොමද බන් ??

    මම මේ සැරේ ගෙනාවේ 44 SMD 5050 බල්බ් දෙකක්. සාමාන්‍යයෙන් 11w CFL එකක එලිය එනවා. කොහොමහරි මේ තරමටම එලිය එන CFL එකක් දානවට වඩා 5w ක විතර ඉතිරියක් ගන්න පුළුවන්. හැබැයි ගන්නවානම් 5050 SMD තියෙන ඒවා ගන්න. අනෙක් ඒවායේ එලිය එච්චරම එන්නේ නෑ.
     
    • Like
    Reactions: kmc madushan

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    මම මේ සැරේ ගෙනාවේ 44 SMD 5050 බල්බ් දෙකක්. සාමාන්‍යයෙන් 11w CFL එකක එලිය එනවා. කොහොමහරි මේ තරමටම එලිය එන CFL එකක් දානවට වඩා 5w ක විතර ඉතිරියක් ගන්න පුළුවන්. හැබැයි ගන්නවානම් 5050 SMD තියෙන ඒවා ගන්න. අනෙක් ඒවායේ එලිය එච්චරම එන්නේ නෑ.

    ela ela :)
     
    • Like
    Reactions: L KNG

    hitman456

    Member
    Mar 15, 2011
    104
    4
    0
    srilanka
    machanla mame paypal acc ekak haduwa country malaysia dala.eth ebay eke godak items deliver keranne paypal address ekete,machanla mame paypal ekete add kele commercial debit visa card ekak,mame commercial bank visa debit card eke verify kerela srilanka paypal acc ekak haduwoth awlak natiwe buy keranne puluwande?
     
    SecondLife

    Member
    Apr 29, 2013
    1,278
    72
    0
    machanla mame paypal acc ekak haduwa country malaysia dala.eth ebay eke godak items deliver keranne paypal address ekete,machanla mame paypal ekete add kele commercial debit visa card ekak,mame commercial bank visa debit card eke verify kerela srilanka paypal acc ekak haduwoth awlak natiwe buy keranne puluwande?

    Paypal address kiyala un kiyanne uba ebay ekata dunna address eka. Ebay account ekata lankawe address eka dala buy karapan
     
    Status
    Not open for further replies.