2 Stroke & 4 Stroke engines.....

amila256

Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    11.gif
     
    \m/amila\m/

    Well-known member
  • Feb 25, 2012
    2,462
    160
    63
    NuwaraEliya/ Qatar
    :D

    ECU එකෙන් control වෙනවා මචන්....හැබැ‍යි උඹ කි‍යලා ති‍යන විදි‍යට VVT කි‍යන්නේ ECU වලට වැඩි‍ය දි‍යුණු තාක්ෂණ‍යක්.......:yes::yes::yes:

    For more info...

    Engine control unit

    VVT-i
    ECU එකෙන් Control වෙනවා නම් Engine Valves ,Electronics වෙන්න ඕනි,හැබයි මම දන්න තරමින් තාමත් Market එකට එහෙම වාහන ඇවිල්ල නෑ,තාමත් පරණ විදිහට තමයි තියෙන්නේ(Over head cam,Rocker arm),ECU Direct Control වෙන Engine valve නැහැ,හැබයි VVT,VVT-i වලනම් Engine RPM Sense කරලා,ECU එකෙන් Cam lobes control කරනවා.:rolleyes::rolleyes::rolleyes:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia

    Market එකට ඇවිල්ලා නැද්ද කි‍යන එක ගැන නම් මම හරි‍යටම කි‍යන්න දන්නේ නෑ මචන්.....මම කලින් දාපු ECU ගැන ති‍යන link එකේ නම් electronic valve control ගැන පැහැදිලි විස්තර‍යක් ති‍යනවා........
     
    \m/amila\m/

    Well-known member
  • Feb 25, 2012
    2,462
    160
    63
    NuwaraEliya/ Qatar
    Market එකට ඇවිල්ලා නැද්ද කි‍යන එක ගැන නම් මම හරි‍යටම කි‍යන්න දන්නේ නෑ මචන්.....මම කලින් දාපු ECU ගැන ති‍යන link එකේ නම් electronic valve control ගැන පැහැදිලි විස්තර‍යක් ති‍යනවා........

    Hari machan,ehema electronic valve control kiyala tecnolgy ekak thibunata,thama market ekata ehema wahan awilla na neda?,matath othana podi aulak thibuna,samaharawita EVC practical nathuwa athi...
     
    • Like
    Reactions: TDI110

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    Hari machan,ehema electronic valve control kiyala tecnolgy ekak thibunata,thama market ekata ehema wahan awilla na neda?,matath othana podi aulak thibuna,samaharawita EVC practical nathuwa athi...
    මම හරි‍යටම ඒ ගැන දන්නේ නෑ මචන්.....විස්තර හො‍යාගත්තොත් post එකක් දාන්නම්......