ලංකාවට ගිය කලක් අම්මපා.....

bigsmoke239

Well-known member
  • Jan 14, 2010
    1,833
    142
    63
    ගෙදර
    ලංකාවට ගිය කලක් අම්මපා.....

    8749847771_2dfa6def6f_b.jpg



    මං මෙක දැක්කෙ ඊයෙ ගැසට් 1 තිබිල. මෙතන වැරැද්ද කාගෙද ආණ්ඩුවෙද? අපෙද?

    http://www.flickr.com/photos/95897962@N08/8749847771/in/photostream
     
    Last edited:

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,699
    113
    Mahanuwara
    ඇයි මේ මුස්ලිම් මිනිස්සුන්ට එක රෙජිස්ට්‍රර් කෙනෙකුයි අනික් අයට තව කෙනෙකුයි - එතනම බෙදිල්ලක් නේ - මෙක ලොකු වරදක්.