එලකිරි Night Club V

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    :cool::cool::cool:

    dsc0439qr.jpg
     

    Dulanzz

    Member
    Jan 31, 2011
    7,845
    654
    0
    Necker Island
    ගැහැනියක් ලෙස නාන ක්‍රමය :-

    • ඇඳුම් ඉවත් කර නිසි ස්ථානයේ පිළිවලට තබන්න.
    • සම්පූර්ණයෙන් ඇඟ වැසෙන සේ තනපටක් ඇඳගන්න.
    • මගදී ස්වාමියා දුටුවොත් ලැජ්ජාවෙන් ඇඹරී, පෙනෙන තැන් වේ නම් ආවරණය කර ගන්න.
    • කන්නාඩියෙන් අඟ පසඟ නරඹන්න. එක්සයිස් කිරීමට සිතට ගන්න. ළොව ලස්සනම කාන්තාව තමා නේදැයි කන්නාඩියෙන් අසන්න..
    • වතුර මල යටට යන්න. මුහුණ අතුල්ලනය. අත් අතුල්ලනය, කකුල් අතුල්ලනය, ඇඟ අතුල්ලනය, පිට අතුල්ලනය, විළුඹ අතුල්ලන ගල පාවිච්චි කරන්න.
    • බිත්තර, කෝමරිකා, පිපිඤ්ඤා සහ විටමින් 43 ක් අඩංගූ ෂැම්පු ගෙන හිස කෙස් සෝදන්න.
    • දෙවන වරටත් එසේ කර පිරිසිඳුදැයි බලන්න.
    • ග්‍රේප් ෆෘට්, මින්ට් සහ අලිගැටපේර තෙල් අඩංගු කන්ඩිශනර් යොදා විනාඩී 15 තබන්න.
    • ක්ලීන් ඇන්ඩ් කිලියර් යොදා මුහුණ රත් පැහැ වන තෙක් විනාඩී 10 සෝදන්න.
    • අඟනන් සුරඟනන් කරණ, සුමුදු මුදු පහස දෙන සබන් දමා ඇඟ සෝදන්න.
    • කන්ඩිශනර් සෝදා හරින්න.
    • කිහිලි ප්‍රදේශයේ හා වීට් යොදා කකුලේ රෝම ඉවත් කරන්න.
    • වතුර මල වසන්න.
    • බාත්රූම් එකේ වතුර සියල්ල ඉවත් කර පිරිසිඳු කරන්න.
    • රුසියාව ප්‍රමාණයේ තුවායකින් ඇඟ පිසදාගන්න. තව තුවායක් ගෙන කොන්ඩේ ඔතාගන්න.
    • තුවාය ඉවත් කර ඇක්සයිස් කල යුතු අඟ පසඟ නරඹන්න. කෙස් වැටී ඇත්නම්, ඒ ගැන දුක්වන්න.
    • නැවතත් තන පටයෙන් සැරසී, හිසෙහි තුවාය සමඟින් කාමරය වෙත යන්න.
    • මගදී ස්වාමියා දුටුවොත් ලැජ්ජාවෙන් ඇඹරී, පෙනෙන තැන් වේ නම් ආවරණය කර ගන්න.
    පිරිමියෙක් ලෙස නාන ක්‍රමය :-

    • ඇඳුම් ඉවත් කර රාක්කය වෙත විසිකරන්න.
    • හෙළුවෙන් නාන කාමරය වෙත යන්න.
    • මගදී බිරිඳ දුටුවොත්, "නනන නනා නා....." කියමින්, මල්ලි නටවා පෙන්වන්න.
    • කන්නාඩියෙන් ජුන්ඩා නරඹා, එහි ප්‍රමාණය ගැන සතුටු වන අතර පස්ස කසන්න.
    • වතුර මල වෙත යන්න.
    • මුහුණ සෝදාගන්න.
    • කිහිලි සෝදන්න.
    • සද්දෙට හූරන ගමන්, නහයට අඟිලි දමා එය සුද්ද කරන්න.
    • අධෝවාත පිටකර (නියම ඒවා හෝ බොරු ඒවා) එහි ශබ්දය අසා හයියෙන් සිනාවෙන්න.
    • වැඩි වේලාවක් ජුන්ඩා හා ඒ අවට පිරිසිඳු කරන්න.
    • සබන් කෑල්ලේ මයිල් රැදෙන සේ පස්ස පැත්ත හොඳට සෝදන්න.
    • කොන්ඩෙට ෂැම්පූ දමන්න.
    • ෂැම්පු බෝල පුම්බන්න.
    • චූ කරන්න.
    • තමාගේ ගායන හැකියාව පෙන්වමින්, හොඳින් සෝදා වතුර මලෙන් ඉවත් වන්න.
    • බාගෙට පිහදාගන්න.
    • ආඩම්බරයෙන් නැවතත් ජුන්ඩා නරඹන්න.
    • ෂවර් කර්ටන් එක ඇර තබන්න. බිම තෙතටම තබන්න. ලයිට් ඔන් එකේ තබන්න.
    • තුවාය ඉනෙ ඔතාගෙන කාමරය වෙත යන්න.
    • මගදී බිරිඳ දුටුවොත්, තුවාය බුරුල් කොට, "නනන නනා නා....." කියමින්, මල්ලි නටවා පෙන්වන්න.
    • තෙත තුවාය ඇඳට විසි කරන්න.

    :lol::lol::lol::lol::lol:
     
    Status
    Not open for further replies.