ඇම්ඩා සහ එලකිරි, ඩේලි අප්ඩේටිo

fahim91

Well-known member
  • Apr 22, 2011
    1,898
    522
    113
    කොළඹ
    කතා වල්ල #හැට දෙක

    ඔන්න ඇම්ඩගේ අලුත් බයිසිකලේ ගමේ රවුමක් ගහන්න ගිහින් කවුරු හරි උන්ට කුනුහරුපයක් හොරකම් කරලා දැන් අපේ ඇම්ඩට මාර upset. දැන් කොහොම හරි මූ හොයල හොයලා බැරිම තැන රෑ ජාමේ ගෙදර එනවලු. mummy daddy නිදි ඇති හින්ද වැඩිය සද්ද නොකරම ගෙදරට වෙලා… හිමිට යනකොට ඔන්න අම්මලගේ කාමරෙන් පොඩි කොඳුරන හඬක් අහුනලු. මූත් කිසි වැදගත් ගති නැති එකනේ. එබුනලු කාමරේට, අනේ mummy daddy දෙන්නම පට්ට ලව් එක්ක ඉන්නවා කොහොම හරි ඇම්ඩගේ daddy ඔය පැණි talks දෙන ගමන් ඇම්ඩගේ mummy ට කිවලු “Darling මට ඔය ලඟ ඉන්නකොට මුළු ලෝකෙම පේනවා කියල මේක අහපු ඇම්ඩ පැනාපු ගමන් ඇහුවලු, අනේ තාත්තේ මගේ බියිසිකලේ කොහෙද කියල කියන්නකෝ. :confused::confused::confused:
     
    ඇල ද බ්‍රා
    11.gif
     
    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    කතා වල්ල #හැට

    විශ්වයේ කෙළවර හොයන්න නාස එකෙන් මානවයෙක් දාපු යානාවක් යවන්න තීරණය කරාලු. හැබැයි මේ යානාවේ යන මනුස්සයට ආයෙත් මේ ලෝකෙට එන්න වෙන්නෙ නෑලු. ඉතින් මේ යානාවේ යවන්න කෙනෙක් හොයන්න ඉන්ටවිව් එකක් තිව්වලු.
    මේකට ඉදිරිපත් වෙලා හිටියෙ 3 යි ලු. එකෙක් රුසියාවේ හිටපු හමුදා නිලාධාරියෙක්ලු, අනෙකා ඇමරිකාවේ දොස්තර කෙනෙක්. තුන්වෙනියා ලංකාවෙන් ගිය ඇම්ඩන්ලු.
    දැන් මේ ව්‍යාපෘතිය භාර ලෝක්කා මේ තුන්දෙනාව වෙන වෙනම ඉන්ටවිව් කරන්න පටන් ගත්තලු. මුලින්ම ගියේ රුසියන්කාරයාලු.
    ලොක්කා : මේ ගමන වෙනුවෙන් අපෙන් මොකද කෙරෙන්න ඕන.
    රුසියන්කාරයා : මට ඩොලර් මිලියන 1 ඕන.
    ලොක්කා : හොදයි. ඔබ එම සල්ලිවලින් කරන්න බලාපොරොත්තු වෙන්නේ මොකක් ද ?
    රුසියන්කාරයා : මම ඒ සල්ලිවලින් රුසියාවේ විශ්‍රාමික හමුදා නිලධාරීන්ගේ ජීවන තත්වය නන්වන්න සුබ සාධක වැඩසටහනක් පටන් ගන්න ආධාර කරනවා.
    ඊළගට ගියේ ඇමරිකන් කාරයාලු.
    ලොක්කා : මේ ගමන වෙනුවෙන් අපෙන් මොකද කෙරෙන්න ඕන.
    ඇමරිකන්කාරයා : මට ඩොලර් මිලියන 2 ක් ඕන.
    ලොක්කා : මිලියන 2. හොදයි, ඔබ ඒ මුදලින් කරන්න බලාපොරොත්තු වෙන්නේ මොකක් ද ?
    ඇමරිකන්කාරයා : මම ඒ සල්ලිවලින් ඇමරිකාවේ දුප්පතුන්ගේ සෞඛ්‍ය තත්වය නන්වන්න ව්‍යෘපෘතියකට ආධාර කරනවා.
    අන්තිමට ලංකාවෙන් ගිය ඇම්ඩන් ඉන්ටර්විව් එකට ගියාලු.
    ලොක්කා : මේ ගමන වෙනුවෙන් අපෙන් මොකද කෙරෙන්න ඕන.
    ඇම්ඩන් : මට ඩොලර් මිලියන03 ක් ඕන. මේක අහපු ලොක්කට ටිකක් මඤඥයන් වගේ ලු.
    ලොක්කා : දැන් බලන්න මිස්ටර් ඇම්ඩන්, රුසියන් හමුදා නිලධාරියා ඉල්ලුවේ මිලියන 1, ඇමරිකාවේ දොස්තර ඉල්ලුවේ මිලයන 2. ඔයා මිලියන 3 ක් ඉල්ලනාව. කමක් නෑ. මට කියන්න ඔබ මේ මුදල්වලට කරන්නේ මොකක් ද කියලා.
    ඇම්ඩා : 01 මිලියනයක් මම ඔයාට දෙනවා. ඒක අහපු ලොක්කට දැන් හොදටම මඤඥයන් ලු
    ලොක්කා : මේ මට
    ඇම්ඩා : ඔව් ඔව්. 01 මිලියනයක් ඔයාට, තවත් මිලියන 01 ක් මට.
    ලොක්කා : හොදයි හොදයි. එතකොට ඉතිරි මිලියන 01 ?
    ඇම්ඩා : ආ ඒකද. ඒක අර රුසියන්කාරයාට දීලා මෑන්ව යවමු. :rolleyes::rolleyes::rolleyes:
    මේක නම් සිරා මචං !
     
    chrishanelloyd

    Well-known member
  • Oct 20, 2012
    5,680
    890
    113
    කතා වල්ල #පනස් හය

    ඇම්ඩා බඩේ අමාරුවකට ප්‍රතිකාර ගන්න දොස්තර මහතෙක් හමුවෙන්න ඔහුගේ බෙහෙත් ශාලවට ගියා. මේ ඩොක්ටර් ඇම්ඩට දුන්න බෙහෙත් එකක්.
    මේ බෙහෙත් එක බොන එකක් නෙවෙයි. මේ බෙහෙත ඔහුගේ අධෝ මාර්ගයට ඇතුල් කර ගත යුතුයි. මේක අධෝ මාර්ගයේ සෑහෙන්න ඇතුලට දැම්මොත් තමයි හොඳම ප්‍රතිපල ගන්න පුලුවන් කියලා මේ දොස්තර ඔහුට කියලා දුන්නා.
    ඉතින් දොස්තර ග්ලවුස් එකක් දාගෙන මේක ඉස්සෙල්ලාම ඇම්ඩට නැමෙන්න කියලා, අධෝ මාර්ගයේ ඇතුලටම දැම්මා. ඇම්ඩට තරම වේදනවක් දැනුනා. ඊට පස්සේ ඇම්ඩට කීව "ඉතිරි එක ගෙදර ගිහිල්ලා පැය 6කට පස්සේ දාන්න".
    ඇම්ඩා ගෙදර ගිහිල්ලා පැය 6කට පස්සේ තමාම දාගන්න උත්සහකලා. ඒ වුනාට එච්චර දුර දා ගන්න බෑ. පස්සේ බිරිඳට කතා කරා. බිරිඳ ඔහුට නැමෙන්න කියලා දාන්න උත්සහ කලා. ටිකක් අමාරුයි, ඊට පස්සේ ආපහු ඇම්ඩට නැමෙන්න කියලා බිරින්ද එක අතක් ඔහුගේ කර උඩ තියාගෙන අනික් අත අධෝ මාර්ගයට දාලා මේක කොහොම හරි ඇතුල් කලා.
    ඔන්න එක පාරම මේ ඇම්ඩා කේන්තියෙන් කෑ ගහනවා "වල් පරයා.... " කියලා.බිරිඳ අහනවා "මේ මොකද ඔයාට තද වෙලා මට බනින්නේ".
    ඇම්ඩා කියනවා "ඔයාට නෙවෙයි අර දොස්තරයා ඔය බෙහෙත දාන කොට උගේ අත් දෙකම තිබුනේ මගේ කර උඩ. දැන් තමයි මට මතක් වුනේ" :P:P:P

    පුක finish :lol: පට්ට ඈ.....
     
    chrishanelloyd

    Well-known member
  • Oct 20, 2012
    5,680
    890
    113
    චිරි චිරි වැස්ස;15000176 said:
    බුකියෙ පේජ් එකක් මේකෙ තියන කථා සේරම උස්සල ඒකෙ දාන්න අරන් .:angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry:

    :angry::angry: කවුද බෝල ඒ සුකන වැඩේ කරන්නේ..... ඒවානම් සිරාවට බලු වැඩ
     
    :angry::angry: කවුද බෝල ඒ සුකන වැඩේ කරන්නේ..... ඒවානම් සිරාවට බලු වැඩ
    ඉදහන්කො. දැනට ඌ කීපයක්ම උස්සල. :angry::angry: තව ඉස්සුවොත් මම ඒක ප්‍රසිද්ධ කරනව:frown:
     
    chrishanelloyd

    Well-known member
  • Oct 20, 2012
    5,680
    890
    113
    චිරි චිරි වැස්ස;15000486 said:
    ඉදහන්කො. දැනට ඌ කීපයක්ම උස්සල. :angry::angry: තව ඉස්සුවොත් මම ඒක ප්‍රසිද්ධ කරනව:frown:

    link එක දාපන්කෝ බන් page එකේ
     
    fahim91

    Well-known member
  • Apr 22, 2011
    1,898
    522
    113
    කොළඹ
    චිරි චිරි වැස්ස;15000176 said:
    බුකියෙ පේජ් එකක් මේකෙ තියන කථා සේරම උස්සල ඒකෙ දාන්න අරන් .:angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry:
    මචන් මටත් පී-එම් කරහන්කෝ.
    :angry::angry: කවුද බෝල ඒ සුකන වැඩේ කරන්නේ..... ඒවානම් සිරාවට බලු වැඩ
    :confused::confused::confused:
     
    ishan1653

    Well-known member
  • Jun 19, 2007
    2,189
    211
    83
    ඇමරිකාවෙන් ලංකාවට ආවලු චෙරි.කොම් කොම්පැනියෙන් එයාලගේ අලුත්ම අලුත් මෙහෙයුම් පද්දතිය අදුනවලා දෙන්න.....
    ලංකාව පරිගණක ලෝකයේ පහතටම දාන්න හදන කොම්පැනි වලින් එකක් තමා ඔය චෙරි.කොම් එක....ඒ නිසා මුළු ලෝකෙටම විකුනලා තමා ලංකාවට ආවේ....නිකම් දෙන උබුන්ටු වලට වඩා මේක දැන් ප්‍රසිද්දයි.....උණු කැවුම් ගානට බඩු විකිනෙන්නේ දැන්....ඕන කෙනෙක් ඉන්නවනම් අදම ගන්න.....
    ඒ මෙහෙයුම් පද්දතිය මාරයි මචන්ලා......100% වොයිස් කොමාන්ඩ් වලින් වැඩ කරන්නත් පුළුවන්..මම දැන් කි බෝර්ඩ් එක අල්ලනේවත් නැහැ ඒක ලෝර්ඩ් කරගෙන මේ ලියන්නෙත්.....

    ඔන්න ලංකාවට ආවම මෙයාල දැක්ක මුල්ම දෙය තමා ලංකාවේ අය ගොඩක් තවම Xp වගේ ජරා මෙහෙයුම් වල ඉන්න එක.....එයාල ලංකාවේ ඉන්න ප්‍රසිද්දම පරිගණක කාරයන්ට කතා කළා එයාලගේ සමාරම්බක උත්සවයට....එයාලගේ තියන ලොකුම පහසුකම නේ වොයිස් කොමාන්ඩ්..ඉතින් එකටම තමා මෙයාල මුල් තැන....ගැලැක්සි වල තියන අන්ද්රොයිඩ් වල කාලේ දැන් ඉවරයි.....

    ඔන්න දැන් ලංකාවේ තියන ලොකුම තරු හතේ හෝටලයේ තමා දැන් උත්සවය තියෙන්නේ....කොම්පියුටර් වලට ආස කරන අයගෙනුත් දැන් හෝල් එක පිරිලා.....මේ මෙහෙයුම් පද්දතියට වොයිස් රෙකග්නිෂන් ඕනත් නැහැ ඕන කෙනෙකුට ඔපරේට් කරන්න පුළුවන් ඕනෑම වෙලාවක.....

    ඔන්න චෙරි එකේ ලොක්ක එයාගේ අලුත්ම cheryy core i 9 එක සම්බන්ද කළා දැවැන්ත අඩි 21 LED තිරයට..........128 GB රෑම් නිසා තත්පරෙන් ස්ටාර්ට් උනා.....මෙන්න සෙනග අස්සේ ඇම්ඩ ඉඳල පොර කෑ ගහල කිවලු FORMAT C ENTER කියල............
     
    පී ඇම් නෙමේ අද මෙතනම දානව. පේජ් එකේ නම පිස්සන් කො‍ටුව (Asylum Lunatic) කිලිම විලිසන්ගයක් නැතුව ගෙඩි පිටින් copy කරල තියනව. මම ඒක හරියටම හොයාගෙනයි තියෙන්නෙ, ඔප්පු කරන්න පුලුවන්,

    මේ දැනුම්දීම පිස්සන් කො‍ටුවෙ මේව උස්සල දාන මායියද #යියද කියන කෙනාට, පේජ් එකේ රෙදි ගලවගන්නෙ නැතුව වහාම උස්සන එක නවත්තන්න. උස්සනවනම් තමන් ලිවුව විදිහට දාන්නෙ නැතුව ගත්තෙ එළකිරියෙන් කියල දාන්න අවංක වෙන්න. එහෙම නොවුනොත් ඔච්චර likes තියන පේජ් එක නිකරුනේ ගූ ගොඩක් වෙන්න බැරි නෑ

    fahim91

    Well-known member
  • Apr 22, 2011
    1,898
    522
    113
    කොළඹ
    චිරි චිරි වැස්ස;15001962 said:
    පී ඇම් නෙමේ අද මෙතනම දානව. පේජ් එකේ නම පිස්සන් කො‍ටුව (Asylum Lunatic) කිලිම විලිසන්ගයක් නැතුව ගෙඩි පිටින් copy කරල තියනව. මම ඒක හරියටම හොයාගෙනයි තියෙන්නෙ, ඔප්පු කරන්න පුලුවන්,

    මේ දැනුම්දීම පිස්සන් කො‍ටුවෙ මේව උස්සල දාන මායියද #යියද කියන කෙනාට, පේජ් එකේ රෙදි ගලවගන්නෙ නැතුව වහාම උස්සන එක නවත්තන්න. උස්සනවනම් තමන් ලිවුව විදිහට දාන්නෙ නැතුව ගත්තෙ එළකිරියෙන් කියල දාන්න අවංක වෙන්න. එහෙම නොවුනොත් ඔච්චර likes තියන පේජ් එක නිකරුනේ ගූ ගොඩක් වෙන්න බැරි නෑ

    Thanks... :yes::yes::yes:
     
    ඇම්ඩා ඉගනගත්තෙ බහු ආගමික පාසලකය ඒහි ක්‍රිස්තු ධර්මය සදහාද කාල්ච්චේදයක් වෙන් කොට තිබිනි... ඇම්ඩා බොහෝ ආසාවෙන් ක්‍රිස්තුධර්මය ඉගනගත්තත් ඇම්ඩන්ගෙ අසල්වැසි සුමනා නම් කලේ පාඩම අතරතුර නිදාගැනීමයි.... දිනක් පියතුමා පැමින පාඩම පටන්ගත්තේය.. සුමනා සුපුරුදු පරිදි නිදන්නට විය...

    "අපේ ලෝකය මැවුවෙ කවුද ළමයි..!!!?"

    පියතුමා පාඩම අතරවාරයේ ප්‍රශ්ණයක් ඇසීය....
    එවිට ඇම්ඩා නිදා සිටි සුමනාට ඇල්පෙනෙත්තකින් ඇන්නේය...

    "දෙයියනේ..." යැයි කෑ ගසමින් සුමනා අවදිවිය...
    "බොහෝම හොදයි..." පැවසූ පියතුමා සුපුරුදු ලෙස පාඩම කරගෙන යන්නට පටන්ගත්තේය... සුමනා යලිත් නින්දට වැටිනි..

    "අපේ ගැලවුම් කරුවා කවුද ළමයි...!!!?"

    පියතුමා යලිත් අසනවාත් සමගම ඇම්ඩා යලිත් සුමනාට ඇල්පෙනෙත්තෙන් ඇන්නේය....

    "ජේසු ස්වාමි දරුවනේ..." යයි කෑ ගසමින් යලිත් සුමනා අවදි විය...
    "බොහෝම හොදයි බොහෝම හොදයි..."
    යැයි පැවසූ පියතුමා යලිත් පාඩම කරගෙන යන්නට පටන්ගත්තේය..... ඇම්ඩන්ට ඔරවා බැලූ සුමනා යලිත් නිදන්නට විය...

    සුමනා ඔරවා බැලූ නිසා ඇම්ඩා ටික වෙලාවක් යනතුරු පියතුමා ප්‍රශ්ණ ඇසුවත් කිසිවක් නොකර සිටියත් ටික වෙලාවක් යනවිට නැවත් සුමනාට ඇල්පෙනෙත්තෙන් ඇනීමට ඇම්ඩාට සිත් විය...

    පාඩම අතරතුර පියතුමා නැවතත්
    ප්‍රශ්ණයක් ඇසුවේය...

    "ඒවා ආදම්ට තමන්ගෙ විසිතුන්වෙනි ළමය ලැබුනම මොකද කිවුවෙ ළමයි..??" ඇම්ඩා එවිටම යලිත් සුමනාට ඇල්පෙනෙත්තෙන් ඇන්නේය.. එවිට තදින් කිපුන සුමනා එකවර නැගිට .... "බොල වනචරයො.... තෝ ඕකෙන් මට ආයෙ ඇන්නොතින්...මම ඕක දෙකට කඩල බිම දාල පාගල....අරගෙන උබේ * * ගහනව දැනගනින්..."
     
    ඇම්ඩන් ගේ සීයා ඇම්ඩන් මෙන්ම දසයෙකි. අවුරුදු 70ක් වයස ඔහු, අවුරුදු 20ක කෙල්ලෙක් බැන්දේ ඔහුගේ තුන්වන කසාදය ලෙසය. (හැබැයි සීය හිටියේ ඇම්ඩන්ලගෙ ගෙදර ඉඳන් හැතැප්ම 100ක් විතර දුරින්. මොකද මුණුබුරාගෙ හැටි සීය දන්නවනෙ!).

    ඉතින් ගොඩක් වයිෆ්ලට වගේ ඇම්ඩන් ගෙ අළුත් ආච්චිටත් ළමයෙක් ලබා ගන්න ඕන වුණා. ඒකට ඒගොල්ල නාරිවේද දොස්තර කෙනෙක් ගාවට ගියා. ඉතින් මේ අවුරුදු 70 පත නාකියා ට ළමයෙක් හදන්න පුළුවන්ද බලන්න ශුක්‍රාණු පරීක්ෂනයක් කරන්න දොස්තර තීරණය කළා.

    දොස්තර ඇම්ඩන් සීයට ඒ සඳහා විශේෂිතවු සාම්පල් බෝතලයක් දීලා කිව්වා මේක ධාතු වලින් පුරවලා හෙට උදේම ගේන්න කියලා.
    ඇම්ඩන් සීයා බෝතලයත් අරගෙන ගෙදර ගියා. පහුවදා දොස්තර මූඩිය ඇරලා බලද්දී හාජනේ හිස්!

    දොස්තර: මොකද උන්නැහේ, මේ බෝතලයේ ධාතු නැහනේ, හිස් නේ?

    ඇම්ඩන් සීයා: අනේ සෑර් මම මගේ දකුනු අතෙන් ට්‍රයි කොරා, බැරි වුනා. වම් අතෙන් ට්‍රයි කොරා, බැරි වුනා. අත්දෙකෙන්ම ට්‍රයි කරා ඒත් ආවේ නැහැ. පස්සේ මගේ ගෑණිට කත කොලා. ගෑණි දකුණු අතෙන් ට්‍රයි කොරා, ඒත් හරි ගියේ නැහැ. අත්දෙකෙන්ම ට්‍රයි කරා. ඒත් හරි ගියේ නැහැ.
    පස්සේ මගේ ගැණී කටට අරගෙන ට්‍රයි කරා. ඒත් හරි ගියේ නැහැ. අන්තිමට ගෑනිගේ නංගිවත් ගෙන්න ගෙන, ඒකිට කියලා ඒකීගේ දකුණු අතෙන්, වම් අතෙන්, අත් දෙකෙන් ට්‍රයි කරා. ඒත් හරි ගියේ නැහැ. පස්සේ නංගිත් කටට ඇරගෙන ට්‍රයි කරා සෑහෙන වේලාවක්. හරි ගියෙම නෑ.

    දොස්තර: (විමතියෙන්) මොනවා, ඔහෙගේ බිරිඳගේ නංගිත් ඔය වැඩ වලට හවුල් වෙනවද?

    ඇම්ඩන් සීයා: සෑර් මේ පිස්සු කතා කොරනව. මේ අම්මට හු@#& බෝතලේ මූඩියේ තද හිතා ගන්න බෑ!
     
    :lol: