ඔබේ ලැප්ටොප් එක මොන ජාතියද
මේ ත්රෙඩ් එක පටං ගත්තේ එලකිරියේ යාලුවන්ගේ ලැප්ටොප් මොන Brand වලින්ද තියෙන්නේ, ඒවාග් System Preference මොනවද කියලා විස්තර දාන්න.ඒ වගේම ලැප් එකේ තියෙන අකමැතිම hardware එක ගැන සටහනකුත් මේකට එකතු කරන්න.
මෙන් මගේ ලැප්ටොප් එකේ විස්තර.
Brand :- Toshiba Satellite C850
Intel Core i3 Processor
02 GB RAM DDR 3
500 GB Hard Drive
15.6” LED Screen
DVD Re Writer
Keyboard (with Numeric keypad)
මේක මගේ වැඩවලට හොදටම ඇති. මේකෙ අකමැති hardware එක තමයි web cam එක. ඒක quality මදි.

France Key Board එක