මචන් ල මගේ දැනට Toshiba C850 ලැප් එකක් තියනවා.එකේ හින්ජ් කැඩිලා.ඒක හදාගන්න ඕනේ. https://elakiri.com/threads/කුරුණෑගල-ලැප්ටොප්-රෙපෙයාර්-කරන-තැනක්-දන්නවද.1950833/
Specs:
4GB ram DDR3 (2gbx2)
500GB HDD
බැටරි එකත් අවුල් ගිහින් තියෙන්නේ.Plugged in-Not Charging කියල වැටෙනවා .
මම බැලුවේ රැම් එක 8 GB (4GB x2) අප්ග්‍රේඩ් කරලා 128 GB SSD එකක් ගහන්න.
වැඩේට කීයක් වගේ යයිද ? අප්ග්‍රේඩ් කරලා වැඩක් වෙයිද ?

Last edited:

Dan 2 years walata kalin man HP ekakata housing ekak genna gaththa eBay eken hinges okkoma ekka. Okkotama giye LKR 5000 withara.