HOUSE RENT IN MAHARAGAMA

randima rulz

Well-known member
  • Feb 9, 2012
    649
    332
    63
    Maharagama
    මචන්ලා , මහරගම කිට්ටුව කුලියට ගෙයක් හොයාගන්න පුලුවන්ද?
    Rent එක Rs 10000 වගේ උපරිම දෙන්න පුළුවන්
    6 Months advance දෙන්නත් පුළුවන්
    දන්නා අය උදව්වක් කරපල්ලා
    BUMP එකක් හරි දාල පලයල්ලා
     

    Protector78

    Well-known member
  • Mar 10, 2012
    1,612
    299
    83
    BUMPතමයි මචන්:yes:

    යකෝ උබට ගෙයක් තියන එකෙක් දැක්කත් කියන්නේ නැ. මේක කියවන එකාගේ ඇස් පොට්ට වෙනවා ෆොන්ට් colour එක වෙනස් කරපන්
    :growl::growl::growl:
     

    bohokal

    Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    machan mama inneth maharagama ,habai 10000 ta nam amarui,,15-20 awashyaii,,mama inneth 22 ta
     

    kkroxc

    Well-known member
  • Oct 14, 2008
    3,255
    2,144
    113
    in Helll
    machan kottawe mage ge denawa 15000 k kottawe idala 128 bus 1.5 km gihin bassa gaman gedara pain yanna oni naha man 18takata denna hithan inne 15 awulak naha kamathi num kiyapan gihin balamu