උබ සිල්ලර කඩයක් දැම්මද බන්?May Tiyannay Eye aapu paracel 25 hay tibba ewa ...
![]()
![]()

උබ සිල්ලර කඩයක් දැම්මද බන්?May Tiyannay Eye aapu paracel 25 hay tibba ewa ...
![]()
![]()

gun eka mokakda bn ?
malau tanki alawana , weeduru alawanna puluwan gam eka

ayeth kiyanna epa wadak wenne na dan 45day panalada manda
case danna puluwan nam open karala salli refund karaganin, athdakeemen kiyanne![]()
මචන්ලා මට ලැබුනේ නැති Item එකකට case එකක් open කරන්න ඕනේ, අර Dinosaur සහෝදාරය කියුව වගේ.
මගේ Ebay account එකට ලින්ක් කරලා තියෙන paypal එක නම් Malaysian එකක්. case එකක් open කරහම මේක උන් දැනගෙන මට අවුලක් වෙන්න පුලුවන්ද? හදිස්සියේ paypal එක ලිමිට් කරලා දාවිද දැන් නැහැ උන්....
එහෙම වෙන්න පුලුවන්ද කියල ඔයාල හිතනවද ?

ehema wenne naමචන්ලා මට ලැබුනේ නැති Item එකකට case එකක් open කරන්න ඕනේ, අර Dinosaur සහෝදාරය කියුව වගේ.
මගේ Ebay account එකට ලින්ක් කරලා තියෙන paypal එක නම් Malaysian එකක්. case එකක් open කරහම මේක උන් දැනගෙන මට අවුලක් වෙන්න පුලුවන්ද? හදිස්සියේ paypal එක ලිමිට් කරලා දාවිද දැන් නැහැ උන්....
එහෙම වෙන්න පුලුවන්ද කියල ඔයාල හිතනවද ?

MC eke thama bun fake ewa wikunanna thiyenneSony players godaka button plate ekak replace karanna baha kadunama. mage eke button plate eka kadila ekekta wikunuwa 1000kata

පෙරේදා ගෙන්නපු බඩු ටික එක එක විස්තර කරන්න කියල බැලුවේ.. අර මං කිව්වේ පෑන් එකක් ගෙනාව කියල..මේකේ මචං සීඩී එකක් තියෙනවා ... ඒක කොම් එකට දැම්මම සොප්ට්වෙයාර් එක ඕපන් කරලා අපිට පුලුවන් සිංහල පොන්ට් එකක් දාගෙන ඕනෙම දෙයක් ටයිප් කරලා මේකට දාන්න.. එතකොට පෑන් එක කරකැවෙන කොට ඒ අපි දාපු අකුරැ පත්තු වෙනවා.. කරකැවෙනවා.. ලස්සනයි ඉතිං.. මෙන්න ඒ පෑන් එක.. මං මගේම නම ගැහුවෝ...
![]()
![]()
![]()

oya Strip Light eka RGB ekak ganna thibunane machan..oka blue colour witharai neda..?

mchn wallet eka kohomada?leather eka,finishing ehema hodada?dawas keeyak gyada enna?