ගමයා;15001331 said:විදුලිය රඡය මවල දෙන්නද එවට යන පිරිවැය පියවගන්නේ පාරිබොගිකයන්ගෙන් .2014 සාමිපුර් බලාගාරය ඉදිකලාට පස්සේ විදුලි බිල පහල දානවා
රජයට මවලා දෙන්න ඕන නැහැ. හොරකම් කරපු සල්ලි ටික අමතිලාගෙන් ගත්තා නම් ...අර පොට්ටනි ගහපුවා බිලියන ගණන් පොඩ්ඩක් ආයි ලංකාවට ගත්තා නම්.. අඩුවෙන් දෙන්න පුළුවන්. දෙන්නම් කාසි වලට මෙච්චර කල් වැඩ කරානේ.. නොරෝච්චෝලි හැදුවම ගණන් අඩු වෙනවා කිව්වා. අඩු උනාද? වැඩි උනාද?






