රට වනසන උද්ගෝෂණ

aruna47

Well-known member
  • ගමයා;15001331 said:
    විදුලිය රඡය මවල දෙන්නද එවට යන පිරිවැය පියවගන්නේ පාරිබොගිකයන්ගෙන් .2014 සාමිපුර් බලාගාරය ඉදිකලාට පස්සේ විදුලි බිල පහල දානවා

    රජයට මවලා දෙන්න ඕන නැහැ. හොරකම් කරපු සල්ලි ටික අමතිලාගෙන් ගත්තා නම් ...අර පොට්ටනි ගහපුවා බිලියන ගණන් පොඩ්ඩක් ආයි ලංකාවට ගත්තා නම්.. අඩුවෙන් දෙන්න පුළුවන්. දෙන්නම් කාසි වලට මෙච්චර කල් වැඩ කරානේ.. නොරෝච්චෝලි හැදුවම ගණන් අඩු වෙනවා කිව්වා. අඩු උනාද? වැඩි උනාද? :rofl: :oo:
     
    aruna47

    Well-known member
  • mahaindagen ahti wadak na eth ranil kiyana para balli ta wada hodai

    යුද්දේ දිනුවේ මහින්ද.. එත් රටේ ආර්ථිකේ දිනන්න පුළුවන් රනිල්ට.. රනිල්ට පුළුවන් ඒ දවස් වල ආණ්ඩුව කරන කාලේ තිබ්බ ගණන් වලට ආයි ගෙන්න. මොකද රනිල් පත් උනොත් බිස්නස් කරන උන් බය නැතිව සල්ලි එලියට දානවා. කළු සල්ලි රටේ කැරකෙන කොට රටේ උද්දමනය අඩු වෙනවා. 5000 අලුත් කොළ 1000 අලුත් කොළ ගැහුවට උද්දමනය අඩු කරන්න බැහැ වැඩි වෙනවා... ගමේ ඉන්න එකා කොහොම හරි අල බතල කාලා ගෙදර තියන ලිඳෙන් හරි ගගෙන් හරි වතුර ගන්නවා. නගර බද ඉන්න උන්ට එහෙම බැහැ.. එකට එක්කෝ මහින්ද අගමැති කරන්න ඕන රනිල් ව.. නැතිව මේ ප්‍රස්නේ ගොඩ දාන්න බැහැ :yes::yes:
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    ගමයා;15001331 said:
    විදුලිය රඡය මවල දෙන්නද එවට යන පිරිවැය පියවගන්නේ පාරිබොගිකයන්ගෙන් .2014 සාමිපුර් බලාගාරය ඉදිකලාට පස්සේ විදුලි බිල පහල දානවා

    norochchole hadala current bila degunayakin wadi unaanam sampur hadala thawa ki gunekin wadi weyida, danna payiyyak kiyawapan
     
    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    mahaindagen ahti wadak na eth ranil kiyana para balli ta wada hodai

    :no::no:mahinada wedak thiyenawa

    දැනුයි මට කම්පනාවට ආවේ ඒ දවස් වල හිඳන්ම ගමයා සුන්න පොනිමල් ගේ ෆේක් කියලා කතාවක් තිබ්බ නේ

    :angry::angry:

    10%කින් බස්‌ ගාස්‌තු වැඩි කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක්‌ මුල් කර ගනිමින් ඊයේ (19) මධ්‍යම රාත්‍රියේ සිට දිවයින පුරා බස්‌ වර්ජනයක්‌ ක්‍රියාත්මක කළ බව සමස්‌ත ලංකා පෞද්ගලික බස්‌ සමාගම් සම්මේලනයේ ලේකම් අංජන ප්‍රියංජිත් මහතා පවසයි.

    මේ ඉල්ලීම් ඉටු කරන තුරු අඛණ්‌ඩව බස්‌ වර්ජනය ක්‍රියාත්මක කරන බවද හෙතෙම කීවේය.

    මෙම ඉල්ලීම් ගැන අවධානය යොමු කරන ලෙස කීප වතාවක්‌ම බලධාරීන්ට දැනුම් දුන්නත් ඔවුන් මේ ගැන කිසිදු සැලකිල්ලක්‌ නොදැක්‌වීම නිසා තම සංගමය මෙම තීරණයට එළැඹි බවද හෙතෙම කීය.

    මගී ජනතාවට සිදුවන අපහසුතාවයේ වගකීම ද එම බලධාරීන් භාරගත යුතු බවද ඔහු කියා සිටියේය.

    විදුලි බිල් ගාස්තු වැඩිකිරීමට එරෙහි 21 වර්ජනයට සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය සහ‍යෝගය දක්වන බවත් එහි සභාපති අංජන ප්‍රියංජිත් මහතා පවසයි

    :angry::angry:ලයිසොම කැන්සල් කොරගන්න තමයි ඔය දගලන්නේ :angry:

    රජයට මවලා දෙන්න ඕන නැහැ. හොරකම් කරපු සල්ලි ටික අමතිලාගෙන් ගත්තා නම් ...අර පොට්ටනි ගහපුවා බිලියන ගණන් පොඩ්ඩක් ආයි ලංකාවට ගත්තා නම්.. අඩුවෙන් දෙන්න පුළුවන්. දෙන්නම් කාසි වලට මෙච්චර කල් වැඩ කරානේ.. නොරෝච්චෝලි හැදුවම ගණන් අඩු වෙනවා කිව්වා. අඩු උනාද? වැඩි උනාද? :rofl: :oo:

    කොහේ හොරකම් කරපුවද :angry::angry:ලංකාවේ එක පුද්ගල ආදායමත් 3000$ කිට්ටු වෙලා මිනිස්සුන්ට එහෙම අහේනියක් නෑ විදුලි බිල වැඩි වුනා වගේ 10 ගුනයක් ආදායම් වැඩි වෙන්න තරම් ආර්ථිකය අද ශක්තිමත්
     
    Wal pora

    Member
    Aug 21, 2012
    1,812
    85
    0
    Somewhere I belong...
    යුද්දේ දිනුවේ මහින්ද.. එත් රටේ ආර්ථිකේ දිනන්න පුළුවන් රනිල්ට.. රනිල්ට පුළුවන් ඒ දවස් වල ආණ්ඩුව කරන කාලේ තිබ්බ ගණන් වලට ආයි ගෙන්න. මොකද රනිල් පත් උනොත් බිස්නස් කරන උන් බය නැතිව සල්ලි එලියට දානවා. කළු සල්ලි රටේ කැරකෙන කොට රටේ උද්දමනය අඩු වෙනවා. 5000 අලුත් කොළ 1000 අලුත් කොළ ගැහුවට උද්දමනය අඩු කරන්න බැහැ වැඩි වෙනවා... ගමේ ඉන්න එකා කොහොම හරි අල බතල කාලා ගෙදර තියන ලිඳෙන් හරි ගගෙන් හරි වතුර ගන්නවා. නගර බද ඉන්න උන්ට එහෙම බැහැ.. එකට එක්කෝ මහින්ද අගමැති කරන්න ඕන රනිල් ව.. නැතිව මේ ප්‍රස්නේ ගොඩ දාන්න බැහැ :yes::yes:

    ane ponz ranil awoth aniwa uthura kotinta dunna wage thamai,uta danuma thinawa bawa atta eth u 2002 di damma sellam athi.oya mokath ekai .koi rate palakayoth horakn karanwa thamai.eth un hariyata paripalanaya karala rata diyunu karawanna wada karanwa .wagakimak gannawa,dan anduwe inna unta kisima wagakimak naha
     
    aruna47

    Well-known member
  • ගමයා;15001482 said:
    කොහේ හොරකම් කරපුවද :angry::angry:ලංකාවේ එක පුද්ගල ආදායමත් 3000$ කිට්ටු වෙලා මිනිස්සුන්ට එහෙම අහේනියක් නෑ විදුලි බිල වැඩි වුනා වගේ 10 ගුනයක් ආදායම් වැඩි වෙන්න තරම් ආර්ථිකය අද ශක්තිමත්

    එක හින්දා වෙන්න ඇති මිනිස්සු වැඩ වර්ජන කරන්නේ. ලයිට් බිල එහෙම වැඩි උන එක එච්චර අවුලක් නැතිව ඇති නේද..ආර්ථිකේ ශක්තිමත් නම් දීපන්කො පෙට්රෝල් ඩිසල් අඩුවට, දීපන්කො වාහන වලට සහන බදු, දීපන්කො පිට රටින් ගෙන්න කෑම බිම වලට සහන.. උබලා වගේ උන් tv වල යන එව්වා බලලා නිකන් උඩ පනිනවා.. පත්තරක් කියවපන්. බාගෙට කියවලා හරක් වෙන්නේ නැතිව. රටේ ඔච්චර ආර්ථිකේ ශක්තිමත් නම් රට නැගීමේ බද්ද 3% ගන්නේ ඇයි? :rofl::rofl::rofl:
     
    aruna47

    Well-known member
  • ane ponz ranil awoth aniwa uthura kotinta dunna wage thamai,uta danuma thinawa bawa atta eth u 2002 di damma sellam athi.oya mokath ekai .koi rate palakayoth horakn karanwa thamai.eth un hariyata paripalanaya karala rata diyunu karawanna wada karanwa .wagakimak gannawa,dan anduwe inna unta kisima wagakimak naha

    මුලින්ම කියන්න ඕන උබේ අම්මට හුkන්න දුන්නොත් මම පොන්-යාද නැත්ද කියලා පලවෙනි සතියෙන් දැන ගන්න පුළුවන්.. දෙවැනි එක තමයි ලපයි සිපයි ට මම උත්තර දෙන්නේ නැහැ මොකද නුගත් හැත්තෑ එක්ක තර්ක කරලා වැඩක් නැති නිසා. අර මුලින් කියපු එක අත්හදා බලන්න දෙනවා නම්.. උත්තර දෙන්නම් :rofl::rofl::rofl:
     
    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    ගමයා;15001058 said:
    :angry::angry:ආන්ඩුවට කඩේ යනව නෙමෙයි බොල විදේශ කුමන්ත්‍රණ වලින් රට විනාශ කරන්න හදන්නේ උබට එක තේරෙන්නේ නැද්ද:angry:

    Ane ponnayo... Waradi deyak kata arala waradi kiyanna danne nathnag tamunge gon kama pennane nathuwa sadda nokara hitapiya
     
    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    එක හින්දා වෙන්න ඇති මිනිස්සු වැඩ වර්ජන කරන්නේ. ලයිට් බිල එහෙම වැඩි උන එක එච්චර අවුලක් නැතිව ඇති නේද..ආර්ථිකේ ශක්තිමත් නම් දීපන්කො පෙට්රෝල් ඩිසල් අඩුවට, දීපන්කො වාහන වලට සහන බදු, දීපන්කො පිට රටින් ගෙන්න කෑම බිම වලට සහන.. උබලා වගේ උන් tv වල යන එව්වා බලලා නිකන් උඩ පනිනවා.. පත්තරක් කියවපන්. බාගෙට කියවලා හරක් වෙන්නේ නැතිව. රටේ ඔච්චර ආර්ථිකේ ශක්තිමත් නම් රට නැගීමේ බද්ද 3% ගන්නේ ඇයි? :rofl::rofl::rofl:

    බලපන් ඔය වැඩ වර්ඡන වලට 1000 වත් එනවද කියලා ඔව බොරැ වැඩ .බදු ගන්නේ නැතුව කොහොමද රටක් පාලනය කරන්නේ. ආනයන වලට බදු සහන දෙන්නේ මොකටද .tv පත්තර බලල ලද සංවර්ධනය මනින්නේ :lol:
     
    Wal pora

    Member
    Aug 21, 2012
    1,812
    85
    0
    Somewhere I belong...
    මුලින්ම කියන්න ඕන උබේ අම්මට හුkන්න දුන්නොත් මම පොන්-යාද නැත්ද කියලා පලවෙනි සතියෙන් දැන ගන්න පුළුවන්.. දෙවැනි එක තමයි ලපයි සිපයි ට මම උත්තර දෙන්නේ නැහැ මොකද නුගත් හැත්තෑ එක්ක තර්ක කරලා වැඩක් නැති නිසා. අර මුලින් කියපු එක අත්හදා බලන්න දෙනවා නම්.. උත්තර දෙන්නම් :rofl::rofl::rofl:

    mata penawa ube ugath kama ,mata uba wage ekek ekka ugath kama sasadanna deyak naha :rofl:
    mama mahinda ge wath ranil ge wath goo kana ekek neme tho wage uba ranil ge goo kana ekek.ube ugath kama kese wethath ubata buddhimath kamak kiyala deyak naha kiyala penawa
     
    patzz

    Well-known member
  • Mar 2, 2008
    1,144
    604
    113
    ගමයා;15001058 said:
    :angry::angry:ආන්ඩුවට කඩේ යනව නෙමෙයි බොල විදේශ කුමන්ත්‍රණ වලින් රට විනාශ කරන්න හදන්නේ උබට එක තේරෙන්නේ නැද්ද:angry:

    Nodakin uba. Wayasa keeya da? kollek nam wenna ba? :D:D
     
    ethanusha

    Junior member
  • Mar 19, 2013
    56
    22
    8
    Colombo.
    Ane ponnayo... Waradi deyak kata arala waradi kiyanna danne nathnag tamunge gon kama pennane nathuwa sadda nokara hitapiya

    මෝඩ කමට බෙහෙත් නැ බං!!!!:D මුන්ට කියලත් වැඩක් තැ බං!!!
     
    Last edited:

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,662
    3,263
    113
    art01.jpg

    :oo: mey mokkada?
     
    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    Ane ponnayo... Waradi deyak kata arala waradi kiyanna danne nathnag tamunge gon kama pennane nathuwa sadda nokara hitapiya

    මොකද්ද වැරද්ද කියපන්කෝ මට පැහැදිලි කරලා .රට පුරා උද්ගෝෂන ඇති කරන්න කලින් කලට ට්‍රයි කරපුවා අසාර්තන වුනාම විදුලි බිලක් අල්ලන් පැන්නා මේවට සල්ලි එන්නේ කොහොමද මේව උබලට අපිට ආදරේට කරන වැඩවර්ඡන නෙමෙය් රටේ මොකක් හරි කලබලයක් ඇති කරලා කියක් හරි හොයා ගන්න තමයි දගලන්නේ
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,439
    22,097
    113
    Gotland
    ගමෙහ් බයියා තොට මොන උද්ගෝෂණ ද ඉතිං බත් පැකට් එකට කඩේ ගිහිං වරෙන් අනාතය
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ගමයා;15001011 said:
    රට පෙරළන්ට වෙහෙසෙන රතු කොළ කල්ලී
    ඩයස්පෝරාවෙ කොටි වල්ගයෙ එල්ලී
    පාරට බහින කොට හැඳිනිය හැකි පුල්ලී
    පොඩි වෙන්නට එපා අපරාදේ මල්ලී

    අනේ හුකේ. කොහොමද යකෝ මිනිස්සු පාරට බැහැලා බඩු මිල අඩු කරන්ඩ, ලයිට් බිල අඩු කරන්ඩ, නාස්තිය අඩු කරන්ඩ, පඩි වැඩි කරන්ඩ කිව්වම ඩයස්පෝරාවෙ කොටි, වලිග, පුල්ලි, NGO අරකද මේකද වෙන්නේ බූරුවෝ? මේක හොඳට මතක තියාගනින්, මේ රටේ මිනිස්සු තමයි මහින්දට චන්දෙ දුන්නේ යුද්දේ දිනවලා දෙන්න මිසක් මේ රට කන්ඩ නෙමේ තේරුනාද? ඔය යුද්දේ ඔක්කොම දින්නේ මිනිසුන්ගේ කැපවීමෙන් නැතුව මහින්ද කරපු ලොකු රෙද්දක් නැහැ අපේ ආරමි එකේ කොල්ලොන්ට පින් සිද්ද වෙන්න. තොපිල වගේ උත්පත්තියෙන් වලිගෙ ආපු ගොන් වස්සොන්ට මේවා තෙරුන් කරලා දෙනවට වඩා හොඳයි :angry::angry:. ආණ්ඩුවේ නොහැකියාව වහගන්ඩ උඹල වගේ පොන්ටින්ලා ඉන්නකන් හොඳයි :angry::angry::angry:
     
    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    ගමෙහ් බයියා තොට මොන උද්ගෝෂණ ද ඉතිං බත් පැකට් එකට කඩේ ගිහිං වරෙන් අනාතය

    බත් පැකට් එකට එලියට බහින අය හෙට බලාගන්න පුලුවන් :D
     
    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    අනේ හරි ෂෝක් ජෝක් එක... පට්ට මචන්.. මට ගොඩක් හිනා ගියා.. රෙප් + .. :love::love:
     
    • Like
    Reactions: emil