ආසයි හැමදාමත් යන්න

~Titi~

Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    4k 5k hitiya den eyalath nedda kohedo:dull:
    එහෙනම් ඉතින් ඇවිත් වැඩක් නෑ.. :/ අනිත් දවසේ කට්ටිය ඉන්න වෙලාවක මටත් කියන්න මාත් එන්නම්...:yes::D
     

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    කොලයක් අතට අරන් ලියුමක් මම ලියන විට

    සිහිවෙයි ගෙදර මව්පියෝ මට සැම විට

    මව්පියෝ බලන්නට මම නොවසිල්ලෙන් සිටින විට

    ලැබුණා නිවාඩු දින දහය කට

    :D

    කල හොඳ නිසයි නිවාඩුවක් ලැබුණේ උඹට
    මව්පියෝ බලන්නට දෙවියන් දුන්නා ලෙසට
    තව කීම පමා වෙනවද කවි පද අමුණන්ට
    පලයන් හනික පෙර අද දින ගෙවෙන්නට