mokada manda. oyage comment dakinakota witharamai wenne
එහෙනම් ඉතින් ඇවිත් වැඩක් නෑ.. :/ අනිත් දවසේ කට්ටිය ඉන්න වෙලාවක මටත් කියන්න මාත් එන්නම්...4k 5k hitiya den eyalath nedda kohedo![]()


එහෙනම් ඉතින් ඇවිත් වැඩක් නෑ.. :/ අනිත් දවසේ කට්ටිය ඉන්න වෙලාවක මටත් කියන්න මාත් එන්නම්...![]()
දුප් එහෙනම් ගෙදර..මගුලක් නොකර..
අපිට ඔය වගේ ජොබ් සෙට් වෙන්නෑනෙ..

කොලයක් අතට අරන් ලියුමක් මම ලියන විට
සිහිවෙයි ගෙදර මව්පියෝ මට සැම විට
මව්පියෝ බලන්නට මම නොවසිල්ලෙන් සිටින විට
ලැබුණා නිවාඩු දින දහය කට