කල හොඳ නිසයි නිවාඩුවක් ලැබුණේ උඹට
මව්පියෝ බලන්නට දෙවියන් දුන්නා ලෙසට
තව කීම පමා වෙනවද කවි පද අමුණන්ට
පලයන් හනික පෙර අද දින ගෙවෙන්නට
උබ දන්නවැයි මේකේ ඇති රැවටීම්
යන්නයි කියා එපා කියපි ඊලග පාර
33 වෙනි දවසයි කදවුර තුල පසුවන්නේ
මොන රෙද්දක්ද මට නම් නෑ තේරෙන්නේ
යන්නයි කියා එපා කියපි ඊලග පාර

33 වෙනි දවසයි කදවුර තුල පසුවන්නේ
මොන රෙද්දක්ද මට නම් නෑ තේරෙන්නේ
