මගේ කාලකණ්නි ජීවිතේ තවත් පිටුවක් අද පෙරල&#3540

gaya1

Well-known member
  • Jan 10, 2007
    1,166
    68
    48
    machan. ganu kiyanne therum ganna bari jathiyak. api ubata mona tharam advice dunath uba inna thatwe uda ubata edewal oluwata yana ekak na. eka thamai attha. thuwale wedanawa danne thuwale tiyena kenane. apith boot kala thiyenawa machan. boot nokapu ekek innawanam u kollek wenna ba.ada pana denna inna, aurudu ganak ashraya karapu kella hitapu gaman aganthukayekta wage salakana kota marama dukak danenawa kiyala mamath dannawa. ae unath hama kellama ehema kiyala mama kiyaneth na. tikak hoyala balala ganunwa ashraya karapan. pita opeta rawatenna epa.
     
    Harsh7046

    Well-known member
  • Dec 8, 2009
    5,980
    1,058
    113
    Colombo
    :) uba wetenna epa machan :)
    Aniwa ubata hariyana kella me kohe hari athi.. kello mulu jiwithema newei, ekak kare ellunama ubata therei me mona hu^^^^^ da kiyala... mala karadara weda ban :)

    eth nobedath be :) ubata aniwa 1k set wei, hodata hithala balala karana deyak karapan. sakkaarawattan walata ahuwenna epa :)
    meki ube datha gelewwane, aith ehema wenna denna epa :)
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    I'll give you a advice bro...You have got to learn not to give a fk about anything.Mata penne uba nice wediy mchn...nice wedi wunama wate inna ayata ubawa weak wage penna gannawa,etakota ganan ganne ne..kelloth nice nice guys one kiwata un athulen asa bad guys lata.

    Man methana weredda dakke uba msg ekak yawapau eka.."ඔයා පරෙස්සමින් ගෙදර ගියාද​? අද ලස්සන දවසට තැන්ක්ස්, සදුදා හමුවෙමු. meka mchn kella ewanna one msg ekak ubata.Uba genu part danna gihilla..ube weraddak newe uba nice wediy,but dan kale minisuth ekka ohoma be bro....you are a man,be a man,straight your backbone....

    Uba eda dinner ekka gihilla gedara yana gaman ubata genu ekka giya eka nothing wage hitiyanan msg ekak yawanne nethuwa ara wage next day idan ube passen enawa oki..

    Anyway from now on start to be bit straight..wediya ganan ganna epa kawawath.Then right people will come to you for who you are.

    Ube werredak newe mchn uba wage hitha hoda calm minissu dan 1% wath lankawe ne..So you gotta act nice+backbone straight.If someone dont give a fk about you,treat them the same 500time worse
     
    Last edited:

    shan_wicram

    Member
    Aug 21, 2011
    857
    84
    0
    අපෝ කෙල්ලො ගැන ඔච්චර හිතන්නෙපා මචන්. මේ දේ තේරුම් ගන්න. කෙල්ලො කොල්ලො ඔක්කොම කැමති තමන්ට ලැබෙන කෙනා හොඳ ස්තාවරයක ඉන්නව නම්.. හොඳට ඉගෙන ගන්නව නම්, හොඳ රුකියාවක් තියෙනව නම් ඒ වගේම හොඳ පෞර්ෂයක් තියෙනව නම්. :D ඒ නිසා ඔයා යම් ස්තාවරයක දැනට නැත්නම් මුලින්ම හොඳ ස්ථාවරයක් ගොඩනගාගන්න. ;):D

    මොකද යාළුවො, සමාජය, පෙම්වතිය ඉඳන් හැමෝම තමන්ට තැනක් දෙන්නේ තමන්ගේ මොකක්හරි වටිනාකමක් තියෙනව නම්.. ඒක තමයි පිලිගන්න අකමැති උනත් ඇත්ත..:yes::cool:

    අනික කෙල්ලෙක් හිනා වෙලා කතා කර පලියට ලව් කරන්න යන්න එපා. මිනිස්සු හරිම සංක්‍රීරනයි. යාලුවො විදියට කෙල්ලො ගොඩක් ආශ්‍රය කරල බලන්න. ඉන් පස්සෙ හොඳ කෙනෙක් තෝරගෙන සීරියස් කරන්න. :rofl:

    අනික කෙල්ලො අකමැති උනත් කොල්ලො ඔයාට කෙල ගහන්නේ මොකද කියල මට හිතා ගන්න බෑ..:rolleyes: මට නම් කොල්ලෝ එක වෙලාවකට හෙන ඇනයක් තවත් වෙලාවකට නැතුවම බෑ.. කොල්ලො නම් ගොඩක් ඉන්වා යාළුවෝ. ගොඩක් උන් හෙන කපටියි. පැණිය දාගෙන ඉන්නේ මොකක් හරි වැඩක් කරව ගන්න.. ඒ නිසා මචන් පුලුවන් තරම් සම්බන්දතා අඩුවෙන තරමට තමන්ගේ ටාර්ගට් වලට යන්න ලේසියි. මොකද නැත්නම් යාළුවොන්ගේ දේවල්වලට ගොඩක් කාලෙ නාස්ති කරන්න වෙනවා...;):yes:
     
    • Like
    Reactions: amila_banks

    Any machanla.. thanks support ekata!!
     
    kasunacrox

    Active member
  • May 29, 2010
    956
    59
    28
    adooo ganan ganna epa machn.. kello set nowena tharamata jeewithe mal.. oya wage ekiyek set unoth fun 1k ganin.. passe amathaka karala daapan.. kawadawath bokken love karanna yanna epa kellek dakka paliyata katha karapu paliyata.. love 1 hena sankeernai.. eka nisa simple plan 1 kin jeewath weyan.. no love means no sad.. cheers lokka..;););)
     
    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    යකෝ උබ හොයන සල්ලි වලින් ලොබ නැතිව වියදම් කරලා බඩුවක් ගහන්කෝ .කාටද හම්බ කරන්නේ සල්ලි දිලා බඩු ගහන්. උබ බොනවද ? ‍බැදලත් නැත්තම් බොන්නෙත් නැත්තම් බඩු ගහන්නෙත් නැත්තම් මොකට ඡවත් වෙන්නේ .
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,171
    1
    6,238
    113
    Sri Lanka
    I'll give you a advice bro...You have got to learn not to give a fk about anything.Mata penne uba nice wediy mchn...nice wedi wunama wate inna ayata ubawa weak wage penna gannawa,etakota ganan ganne ne..kelloth nice nice guys one kiwata un athulen asa bad guys lata.

    Man methana weredda dakke uba msg ekak yawapau eka.."ඔයා පරෙස්සමින් ගෙදර ගියාද​? අද ලස්සන දවසට තැන්ක්ස්, සදුදා හමුවෙමු. meka mchn kella ewanna one msg ekak ubata.Uba genu part danna gihilla..ube weraddak newe uba nice wediy,but dan kale minisuth ekka ohoma be bro....you are a man,be a man,straight your backbone....

    Uba eda dinner ekka gihilla gedara yana gaman ubata genu ekka giya eka nothing wage hitiyanan msg ekak yawanne nethuwa ara wage next day idan ube passen enawa oki..

    Anyway from now on start to be bit straight..wediya ganan ganna epa kawawath.Then right people will come to you for who you are.

    Ube werredak newe mchn uba wage hitha hoda calm minissu dan 1% wath lankawe ne..So you gotta act nice+backbone straight.If someone dont give a fk about you,treat them the same 500time worse

    Totally agree.
    :yes:
     
    Macho.. this is one of the best replies. Yes I do believe that the message was a killer. Anyway its in the past machan. There's absolutely nothing I could do about it.

    Going forward machang, all I think about myself is that I'd never be able to be a so called "nice guy"; therefore the best thing is to be SINGLE FOREVER! I've given up on women machan! I think they are NOT for me. I've seen many great men who never had women behind them for their success. So guess what?
     
    අපෝ කෙල්ලො ගැන ඔච්චර හිතන්නෙපා මචන්. මේ දේ තේරුම් ගන්න. කෙල්ලො කොල්ලො ඔක්කොම කැමති තමන්ට ලැබෙන කෙනා හොඳ ස්තාවරයක ඉන්නව නම්.. හොඳට ඉගෙන ගන්නව නම්, හොඳ රුකියාවක් තියෙනව නම් ඒ වගේම හොඳ පෞර්ෂයක් තියෙනව නම්. :D ඒ නිසා ඔයා යම් ස්තාවරයක දැනට නැත්නම් මුලින්ම හොඳ ස්ථාවරයක් ගොඩනගාගන්න. ;):D

    මොකද යාළුවො, සමාජය, පෙම්වතිය ඉඳන් හැමෝම තමන්ට තැනක් දෙන්නේ තමන්ගේ මොකක්හරි වටිනාකමක් තියෙනව නම්.. ඒක තමයි පිලිගන්න අකමැති උනත් ඇත්ත..:yes::cool:

    අනික කෙල්ලෙක් හිනා වෙලා කතා කර පලියට ලව් කරන්න යන්න එපා. මිනිස්සු හරිම සංක්‍රීරනයි. යාලුවො විදියට කෙල්ලො ගොඩක් ආශ්‍රය කරල බලන්න. ඉන් පස්සෙ හොඳ කෙනෙක් තෝරගෙන සීරියස් කරන්න. :rofl:

    අනික කෙල්ලො අකමැති උනත් කොල්ලො ඔයාට කෙල ගහන්නේ මොකද කියල මට හිතා ගන්න බෑ..:rolleyes: මට නම් කොල්ලෝ එක වෙලාවකට හෙන ඇනයක් තවත් වෙලාවකට නැතුවම බෑ.. කොල්ලො නම් ගොඩක් ඉන්වා යාළුවෝ. ගොඩක් උන් හෙන කපටියි. පැණිය දාගෙන ඉන්නේ මොකක් හරි වැඩක් කරව ගන්න.. ඒ නිසා මචන් පුලුවන් තරම් සම්බන්දතා අඩුවෙන තරමට තමන්ගේ ටාර්ගට් වලට යන්න ලේසියි. මොකද නැත්නම් යාළුවොන්ගේ දේවල්වලට ගොඩක් කාලෙ නාස්ති කරන්න වෙනවා...;):yes:

    මචන් උඹේ ලියවිල්ල දැක්කම මට මතක් උනේම 'අයිරාවන​'. අර ඉඳුවරී ටෙලියේ හිටියේ?
    මොනවා වුනත්.. සපෝට් එකට තැන්ක්ස්.. හොගක් හොද උපදෙසක්!
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    සොරි බන් හිනත් යනව උඹ ලියල තියෙන විදියට ... උඹේ හිතේ එක අරමුණක් නෑ ... එක වෙලාවට කෙල්ලො එපාලු, තව වෙලාවක මහණ වෙන්න යනව, ආයෙ කෙල්ලෙක් පස්සෙ ගිහින් වොරි වෙනව

    ඔහොම අයාලෙ යන එවුන් ඉන්නව ... ඒ අයට තමයි one night stand, no strings attached වගෙ concepts තියෙන්නෙ ... relationship එකක් build කරගන්නව කියන එක ගොඩක් කල් යන වැඩක් ... ආයෙ ඒව අතරමැදදි අවුල් වෙලා සමහර විට ආයෙ මුල ඉඳන්ම පටන් ගන්න වෙනව ... ජීවිතේ හැටි එහෙම තමයි ඒක දැනගෙන තමයි ඕවට බහින්න ඕන ...

    :yes:me kiyala thiyena dewal hodatama athi mage adahasath meka unath me vidihata explain karanna therenne naha.naaki unath darshana wage ewun commiunity ekata karanne loku sewayak.thawa kihipadenekma innawa me wage agaya kalauthu aya.
     
    gosmart

    Member
    Oct 24, 2010
    568
    174
    0
    අපෝ කෙල්ලො ගැන ඔච්චර හිතන්නෙපා මචන්. මේ දේ තේරුම් ගන්න. කෙල්ලො කොල්ලො ඔක්කොම කැමති තමන්ට ලැබෙන කෙනා හොඳ ස්තාවරයක ඉන්නව නම්.. හොඳට ඉගෙන ගන්නව නම්, හොඳ රුකියාවක් තියෙනව නම් ඒ වගේම හොඳ පෞර්ෂයක් තියෙනව නම්. :D ඒ නිසා ඔයා යම් ස්තාවරයක දැනට නැත්නම් මුලින්ම හොඳ ස්ථාවරයක් ගොඩනගාගන්න. ;):D

    මොකද යාළුවො, සමාජය, පෙම්වතිය ඉඳන් හැමෝම තමන්ට තැනක් දෙන්නේ තමන්ගේ මොකක්හරි වටිනාකමක් තියෙනව නම්.. ඒක තමයි පිලිගන්න අකමැති උනත් ඇත්ත..:yes::cool:

    අනික කෙල්ලෙක් හිනා වෙලා කතා කර පලියට ලව් කරන්න යන්න එපා. මිනිස්සු හරිම සංක්‍රීරනයි. යාලුවො විදියට කෙල්ලො ගොඩක් ආශ්‍රය කරල බලන්න. ඉන් පස්සෙ හොඳ කෙනෙක් තෝරගෙන සීරියස් කරන්න. :rofl:

    අනික කෙල්ලො අකමැති උනත් කොල්ලො ඔයාට කෙල ගහන්නේ මොකද කියල මට හිතා ගන්න බෑ..:rolleyes: මට නම් කොල්ලෝ එක වෙලාවකට හෙන ඇනයක් තවත් වෙලාවකට නැතුවම බෑ.. කොල්ලො නම් ගොඩක් ඉන්වා යාළුවෝ. ගොඩක් උන් හෙන කපටියි. පැණිය දාගෙන ඉන්නේ මොකක් හරි වැඩක් කරව ගන්න.. ඒ නිසා මචන් පුලුවන් තරම් සම්බන්දතා අඩුවෙන තරමට තමන්ගේ ටාර්ගට් වලට යන්න ලේසියි. මොකද නැත්නම් යාළුවොන්ගේ දේවල්වලට ගොඩක් කාලෙ නාස්ති කරන්න වෙනවා...;):yes:

    මම දැකපු හොඳම reply එක මචන්...
    :yes::yes::yes:

    මම ඉන්නෙත් ඔය ස්ථාවරයේමයි.
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    මචන් උඹේ ලියවිල්ල දැක්කම මට මතක් උනේම 'අයිරාවන​'. අර ඉඳුවරී ටෙලියේ හිටියේ?
    මොනවා වුනත්.. සපෝට් එකට තැන්ක්ස්.. හොගක් හොද උපදෙසක්!

    uba gaanu wage oya tele natti balana eka nawaththapan. owa karanne godak welawata 8 pass nathi ewun. ragapanne wena deyak karanna bari kamata jobless ewun.
    ubata time pass karanna oninam yaluwo ahraya karapan kollo kello degolloma.kellek ekka athi karaganna hama afair ekatama love kiyana eka issarahata daahganna epa.othokota kello ubawa ignore karanawa.
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0

    Macho.. this is one of the best replies. Yes I do believe that the message was a killer. Anyway its in the past machan. There's absolutely nothing I could do about it.

    Going forward machang, all I think about myself is that I'd never be able to be a so called "nice guy"; therefore the best thing is to be SINGLE FOREVER! I've given up on women machan! I think they are NOT for me. I've seen many great men who never had women behind them for their success. So guess what?

    It's up to you mchn even there are some uncles of mine who has never married yet funnier than anyone...There are real good girls out there.But i think it's less than 1% now.Never be a so nice guy.It never works in anything.ada idan uba poddak konda kelin tiyan hitapan mchn,poddak rude wage idapan.Don't stress about women.Right one will come to you.Minissu uba gena hithana ewa care karanna epa...not everyone like the same pizza..uba kocthara hodata hitiyath mokek hari uba gena werdiyata hithanwamai...katwath extreme love karana yanath epa...dan kale ehema karanna be...Ona dekata ona H**k kiyala wage hitapan...anway a nice girl will come for you.Just relax and wait...
     
    • Like
    Reactions: MihiCherub

    sudokuu

    Well-known member
  • Jun 21, 2012
    1,827
    263
    83
    hada giya thana
    අපෝ කෙල්ලො ගැන ඔච්චර හිතන්නෙපා මචන්. මේ දේ තේරුම් ගන්න. කෙල්ලො කොල්ලො ඔක්කොම කැමති තමන්ට ලැබෙන කෙනා හොඳ ස්තාවරයක ඉන්නව නම්.. හොඳට ඉගෙන ගන්නව නම්, හොඳ රුකියාවක් තියෙනව නම් ඒ වගේම හොඳ පෞර්ෂයක් තියෙනව නම්. :D ඒ නිසා ඔයා යම් ස්තාවරයක දැනට නැත්නම් මුලින්ම හොඳ ස්ථාවරයක් ගොඩනගාගන්න. ;):D

    මොකද යාළුවො, සමාජය, පෙම්වතිය ඉඳන් හැමෝම තමන්ට තැනක් දෙන්නේ තමන්ගේ මොකක්හරි වටිනාකමක් තියෙනව නම්.. ඒක තමයි පිලිගන්න අකමැති උනත් ඇත්ත..:yes::cool:

    අනික කෙල්ලෙක් හිනා වෙලා කතා කර පලියට ලව් කරන්න යන්න එපා. මිනිස්සු හරිම සංක්‍රීරනයි. යාලුවො විදියට කෙල්ලො ගොඩක් ආශ්‍රය කරල බලන්න. ඉන් පස්සෙ හොඳ කෙනෙක් තෝරගෙන සීරියස් කරන්න. :rofl:

    අනික කෙල්ලො අකමැති උනත් කොල්ලො ඔයාට කෙල ගහන්නේ මොකද කියල මට හිතා ගන්න බෑ..:rolleyes: මට නම් කොල්ලෝ එක වෙලාවකට හෙන ඇනයක් තවත් වෙලාවකට නැතුවම බෑ.. කොල්ලො නම් ගොඩක් ඉන්වා යාළුවෝ. ගොඩක් උන් හෙන කපටියි. පැණිය දාගෙන ඉන්නේ මොකක් හරි වැඩක් කරව ගන්න.. ඒ නිසා මචන් පුලුවන් තරම් සම්බන්දතා අඩුවෙන තරමට තමන්ගේ ටාර්ගට් වලට යන්න ලේසියි. මොකද නැත්නම් යාළුවොන්ගේ දේවල්වලට ගොඩක් කාලෙ නාස්ති කරන්න වෙනවා...;):yes:
    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
    mama kiyanne na umbata yaluvo aduven asraya karanna kiyala puluvan tharam asraya karapan minissunva therum ganna balapan.onama deyak gana onavata vadaa hithanna yanna epaa.sahalluven indapan.Habai hari de vitharak karapan.
     
    Last edited:

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    අපෝ කෙල්ලො ගැන ඔච්චර හිතන්නෙපා මචන්. මේ දේ තේරුම් ගන්න. කෙල්ලො කොල්ලො ඔක්කොම කැමති තමන්ට ලැබෙන කෙනා හොඳ ස්තාවරයක ඉන්නව නම්.. හොඳට ඉගෙන ගන්නව නම්, හොඳ රුකියාවක් තියෙනව නම් ඒ වගේම හොඳ පෞර්ෂයක් තියෙනව නම්. :D ඒ නිසා ඔයා යම් ස්තාවරයක දැනට නැත්නම් මුලින්ම හොඳ ස්ථාවරයක් ගොඩනගාගන්න. ;):D

    මොකද යාළුවො, සමාජය, පෙම්වතිය ඉඳන් හැමෝම තමන්ට තැනක් දෙන්නේ තමන්ගේ මොකක්හරි වටිනාකමක් තියෙනව නම්.. ඒක තමයි පිලිගන්න අකමැති උනත් ඇත්ත..:yes::cool:

    අනික කෙල්ලෙක් හිනා වෙලා කතා කර පලියට ලව් කරන්න යන්න එපා. මිනිස්සු හරිම සංක්‍රීරනයි. යාලුවො විදියට කෙල්ලො ගොඩක් ආශ්‍රය කරල බලන්න. ඉන් පස්සෙ හොඳ කෙනෙක් තෝරගෙන සීරියස් කරන්න. :rofl:

    අනික කෙල්ලො අකමැති උනත් කොල්ලො ඔයාට කෙල ගහන්නේ මොකද කියල මට හිතා ගන්න බෑ..:rolleyes: මට නම් කොල්ලෝ එක වෙලාවකට හෙන ඇනයක් තවත් වෙලාවකට නැතුවම බෑ.. කොල්ලො නම් ගොඩක් ඉන්වා යාළුවෝ. ගොඩක් උන් හෙන කපටියි. පැණිය දාගෙන ඉන්නේ මොකක් හරි වැඩක් කරව ගන්න.. ඒ නිසා මචන් පුලුවන් තරම් සම්බන්දතා අඩුවෙන තරමට තමන්ගේ ටාර්ගට් වලට යන්න ලේසියි. මොකද නැත්නම් යාළුවොන්ගේ දේවල්වලට ගොඩක් කාලෙ නාස්ති කරන්න වෙනවා...;):yes:

    Guess wat bro really i agree.70% of friends only call if they need a help.Matanan samahara ungen call ekak enakotama dananwa mokak hari kengediyakata tama kiyala..Tawa 100 helps karala eka parak karanna beri wunoth tarahath wenawa...Samahara un katha karanneth help eka 100% sure karan.hena hoda kollo ekek dennek innawa..un ekka marenna unath puluwan..matanan dan oya helpma illan ena un penna be..

    Lesser the relationships you are stress free...
     
    wijithapradeep

    Active member
  • May 9, 2009
    417
    64
    28
    හිදීවී කොතැනක හෝ, හිමිකාරයා උපන් නුඹේ නමින්
    වඩීවී කෙදිනක හෝ, ඒ එන තුරා
    හිත හදාගෙන ඉඳින් ...............
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මට පෙන්නෙ පුතා ඔයාට මානසික රෝගයක් තියෙනව වගෙ,දැන් ඕක කියුව කියල ලොකුවට හිතන්ඩ එපා"අපි ඔක්කොටම එක එක මානසික රෝග තියෙනව".එක හින්ද ඔයාට කරන්ඩ තියෙන හොදම දේ කොල්ලො මානසික වෙද්‍ය වරයෙක් හමුවෙන එක.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ගමයා;15004257 said:
    යකෝ උබ හොයන සල්ලි වලින් ලොබ නැතිව වියදම් කරලා බඩුවක් ගහන්කෝ .කාටද හම්බ කරන්නේ සල්ලි දිලා බඩු ගහන්. උබ බොනවද ? ‍බැදලත් නැත්තම් බොන්නෙත් නැත්තම් බඩු ගහන්නෙත් නැත්තම් මොකට ඡවත් වෙන්නේ .
    :no::no::no:ජීවතේ කියන්නෙ බඩු ගහන එකවත් බොන එකටවත් නෙමේ,වැරදි ආදර්ශ දෙන්ඩ එපා