




චිරි චිරි වැස්ස;15004045 said:

Elamakiri Macho.. Theruwan saranai
elakiri & thankas
4kin sangraha kalaa onna..
adee patta machan dansal dena ayata deiyo dunna wage athi
niyamai![]()


Good work bro....
TFS
You must spread some Reputation around before giving it to crazybuddy again.
thnx machan ubata pin,
rep behelu
ගොඩක් වටිනවා...TFS!4+
අපේ දන්සැලට සින්දු ටිකක් හොයාගන්න මාර ගේමක් දුන්නේ.එහෙන් මෙහෙන් හොයාගත්ත කලවම් මැල්ලුමක් තිබ්බේ.පිලිවෙලකට වැඩක් කරන්න පුලුවන් උනේ දැන් තමයි.අපේ පිංකමට උබත් දායක උනා කියලා හිතා ගනින් මචන්.මොනවා උනත් අන්තිමට ඉතුරු වෙන්නේ කර ගත්තු පිනක් තමයි.බොදුගීයක් අහන්න සලස්වන එකත් එක්තරා ධර්මදානයක්.ඒ පිනයි, අපේ දන්සැලට දායක වෙච්චි පිනයි ඔක්කොම එක්ක, මේ ජීවිතයත් සාර්ථක වෙලා, උපදින උපදින භවයක නිදුක් නිරෝගී සම්පත් ලැබිලා, අවසානයේ නිර්වාණ සම්පත්තියම ලැබේවා කියලා ප්රාර්ථනා කරනවා.තෙරුවණ් සරණයි !!

කෝරලේමහත්තයා;15005317 said:එන්න වෙන්නෑ බඩී..![]()


ගොඩක් වටින දෙයක් මචන්.
බුදු සරණයි.
