෴ බොදු බැති ගී 100ක් | Bodu Bathi Gee 100k ෴

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    namo.gif
     

    blue_in_rio

    Well-known member
  • අපේ දන්සැලට සින්දු ටිකක් හොයාගන්න මාර ගේමක් දුන්නේ.එහෙන් මෙහෙන් හොයාගත්ත කලවම් මැල්ලුමක් තිබ්බේ.පිලිවෙලකට වැඩක් කරන්න පුලුවන් උනේ දැන් තමයි.අපේ පිංකමට උබත් දායක උනා කියලා හිතා ගනින් මචන්.මොනවා උනත් අන්තිමට ඉතුරු වෙන්නේ කර ගත්තු පිනක් තමයි.බොදුගීයක් අහන්න සලස්වන එකත් එක්තරා ධර්මදානයක්.ඒ පිනයි, අපේ දන්සැලට දායක වෙච්චි පිනයි ඔක්කොම එක්ක, මේ ජීවිතයත් සාර්ථක වෙලා, උපදින උපදින භවයක නිදුක් නිරෝගී සම්පත් ලැබිලා, අවසානයේ නිර්වාණ සම්පත්තියම ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.තෙරුවණ් සරණයි !!
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :yes::yes::yes:
    එසේම වේවා නුවන් අයියෙ..:love:

    චිරි චිරි වැස්ස;15004045 said:
    තෑන්ක්ස් මචෝ..:love:

    :love:

    Elamakiri Macho.. Theruwan saranai
    එසේම වේවා..!

    elakiri & thankas
    11.gif

    4kin sangraha kalaa onna..
    තෑන්ක්ස් මචං..

    adee patta machan dansal dena ayata deiyo dunna wage athi :D
    niyamai :D
    :D:D
    දන්සැල් දෙන අය සෑහෙන්න ඉන්නවනේ එළකිරියෙත්..

    Good work bro.... :)
    TFS
    You must spread some Reputation around before giving it to crazybuddy again.
    රෙප් නැතුවට කමක් නැහැ මචෝ..

    thnx machan ubata pin,
    rep behelu
    රෙප් නැතුවට කමක් නැහැ මචෝ..

    :love:

    ගොඩක් වටිනවා...TFS! :yes: 4+
    :love:

    අපේ දන්සැලට සින්දු ටිකක් හොයාගන්න මාර ගේමක් දුන්නේ.එහෙන් මෙහෙන් හොයාගත්ත කලවම් මැල්ලුමක් තිබ්බේ.පිලිවෙලකට වැඩක් කරන්න පුලුවන් උනේ දැන් තමයි.අපේ පිංකමට උබත් දායක උනා කියලා හිතා ගනින් මචන්.මොනවා උනත් අන්තිමට ඉතුරු වෙන්නේ කර ගත්තු පිනක් තමයි.බොදුගීයක් අහන්න සලස්වන එකත් එක්තරා ධර්මදානයක්.ඒ පිනයි, අපේ දන්සැලට දායක වෙච්චි පිනයි ඔක්කොම එක්ක, මේ ජීවිතයත් සාර්ථක වෙලා, උපදින උපදින භවයක නිදුක් නිරෝගී සම්පත් ලැබිලා, අවසානයේ නිර්වාණ සම්පත්තියම ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.තෙරුවණ් සරණයි !!
    එලස් කොල්ලා..:love:

    කෝරලේමහත්තයා;15005317 said:
    එන්න වෙන්නෑ බඩී..:(
    :(:(:(

    ගොඩක් වටින දෙයක් මචන්.
    බුදු සරණයි.
    තෑන්ක්ස් මචං..:love: