එලකිරි Night Club V

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    වෙසක් කූඩුව හදන හැටි දාපු thread එකට rep දීපු අ‍යට reply rep දෙන්න බැරි තත්ව‍යක් ති‍යෙන්නේ......මාර upset එක.......:dull::dull::dull:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    වෙසක් කූඩුව හදන හැටි දාපු thread එකට rep දීපු අ‍යට reply rep දෙන්න බැරි තත්ව‍යක් ති‍යෙන්නේ......මාර upset එක.......:dull::dull::dull:
    nam dala nemedha dela thiyenne:dull:
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    එකත් පට්ට සින් එක ... ඒ උනාට බට කපලා වද විදලා හදන එක තරන අතල් එකක් නැ.. මගේ අන්තිම වෙසක් එකේ දී සති දෙකක් තිස්සේ කැරකෙන කුඩුවක හැදුවා.. එකෙන්ට් ගත්ත ෆන් එක පට්ටයි.
     
    Last edited:

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    එකත් පට්ට සින් එක ... ඒ උංට බට කපලා වැඩ විදලා හදන එක තරන අතල් එකක් නැ.. මගේ අන්තිම වෙසක් එකේ දී සති දෙකක් තිස්සේ කැරකෙන කුඩුවක හැදුවා.. එකෙන්ට් ගත්ත ෆන් එක පට්ටයි.
    :yes:
    eka nam aththa:Deth ban welwa nae kiyala nikan balan enna ewun mehmawath hadana one:frown:.
    bima bata walin hadanth puluwan elath pata leseyi:cool:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    nam dala nemedha dela thiyenne:dull:
    නම නම් දාලා ති‍යෙන්නේ..... ඒත් ගොඩක් කට්ටි‍ය රෙප් දීලා බන්.....reply rep දීලා ඉවර කරන්න දවස් 5ක් විතර ‍ය‍යි.......:dull::dull::dull:
    එකත් පට්ට සින් එක ... ඒ උනාට බට කපලා වද විදලා හදන එක තරන අතල් එකක් නැ.. මගේ අන්තිම වෙසක් එකේ දී සති දෙකක් තිස්සේ කැරකෙන කුඩුවක හැදුවා.. එකෙන්ට් ගත්ත ෆන් එක පට්ටයි.
    ඔව් බන්.....:yes::yes::yes:
    කොච්චර කලත් ගොඩක් මහන්සි වෙලා රෑ එලිවෙනකම් නිදි මරාගෙන කූඩු හදනකොට මාරම fun එකක් ති‍යෙන්නේ......
    :cool::cool::cool:
    මම දවල්ට කන්න යමි... :dull:
    11.gif
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    :yes:
    eka nam aththa:Deth ban welwa nae kiyala nikan balan enna ewun mehmawath hadana one:frown:.
    bima bata walin hadanth puluwan elath pata leseyi:cool:
    ඔව්....බීම බටවලිනුත් බොහොම ලේසි‍යෙන් පුලුවන්.....:yes::yes::yes:

    ඒත් සමහර වෙලාවට බීම බටවලින් හදන කුඩූවට තද අව්ව වැටුනාම බීම බට ඇද වෙනවා......:dull::dull::dull:

    මේකේ නම් එහෙම වෙන්නේ නෑ.....
    :D:D:D
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    නම නම් දාලා ති‍යෙන්නේ..... ඒත් ගොඩක් කට්ටි‍ය රෙප් දීලා බන්.....reply rep දීලා ඉවර කරන්න දවස් 5ක් විතර ‍ය‍යි.......:dull::dull::dull:

    ඔව් බන්.....:yes::yes::yes:
    කොච්චර කලත් ගොඩක් මහන්සි වෙලා රෑ එලිවෙනකම් නිදි මරාගෙන කූඩු හදනකොට මාරම fun එකක් ති‍යෙන්නේ......
    :cool::cool::cool:

    11.gif
    eka awulak nae ban:Dmama dawas 10k withra rep dela thyenwa wena kisima thred ekakata rep nodhi:D

    Status
    Not open for further replies.