machan sirawatama kiyanwanam oya kendare 100% hari yanne naa mokada uba ipadena welawa doctor kiyana welawane bun...ithin uba kohomada kiyanne eeka harima welawa kiayla,,eeka nisa ooka gena echchara hitanna epa bun bedapan

TRUE!මුගටියා;14996524 said:kendarawala thiyana ewa gana wadiya hithnda epa. adahas galapenawa nam echcharai.
ela mata wishawasai...thx banmage yaluwekge ammatayi thtthai kiyala tibuna marenawama kiyala ada wenakan oya inne ban..samahara kaarana tiyanawa bn ..kendarayath eha giya ubata wiswasanam wadee karapan echarayi![]()
machan sirawatama kiyanwanam oya kendare 100% hari yanne naa mokada uba ipadena welawa doctor kiyana welawane bun...ithin uba kohomada kiyanne eeka harima welawa kiayla,,eeka nisa ooka gena echchara hitanna epa bun bedapan
math oya seen wishwasa karanne ne me demawpiyo tama ithin...මොන හු*** කේන්දරද බන්.. කොහේවත් පාවෙන ගල් කෑලි වලට උබේ ජීවිතේ තීරනය කරන්න දෙන්න එපා.. මිනිස්සු හෑටියට අපිට ශක්තියක් තියෙනවා ඔය ඔක්කොටම වඩා. ඉස්සෙල්ලම ඔය කේන්දර කොල පුච්චලා දාපන්. කෙල්ලයි උබයි ආදරේනම්, උබලා දේන්නගේ අන්ඩස්ටෑන්ඩින්ග් එක හෝදයි නම් එච්චරයි, හෑබෑයි කෙල්ලත් ඔය කේන්දර මගුල් විශ්වාශ කරන හනමිටි හෝන්තුවක් නම් ඕක අතෑරලා අදකාලේ ජීවත් වෙන රට ලෝකේ දෑකලා තියෙන වෙන කෙල්ලෙක් හොයාගනින්.
ඔය විකාර හින්දා තමයි සින්හලයාට කෙලවෙලා තියෙන්නේ.. අනිත් උන් හදට යනකොට අපි කේන්දර බල බල නෑකෑත් බල බල ඉන්නවා.. අනිත් උන් කොම්පුටර් කඩ දානකොට අපේ උනඉ තෙල් බෙහෙත් කඩයක් හරි කේන්දර බලන තෙනක් හරි දාගන්නවා..
මටනම් පේන්නම බෑරි දේවල් තමයි ඕවා.. ඕවා විශ්වාශ කරන උනුත් මට පේන්නම බෑරිය.
මොන හු*** කේන්දරද බන්.. කොහේවත් පාවෙන ගල් කෑලි වලට උබේ ජීවිතේ තීරනය කරන්න දෙන්න එපා.. මිනිස්සු හෑටියට අපිට ශක්තියක් තියෙනවා ඔය ඔක්කොටම වඩා. ඉස්සෙල්ලම ඔය කේන්දර කොල පුච්චලා දාපන්. කෙල්ලයි උබයි ආදරේනම්, උබලා දේන්නගේ අන්ඩස්ටෑන්ඩින්ග් එක හෝදයි නම් එච්චරයි, හෑබෑයි කෙල්ලත් ඔය කේන්දර මගුල් විශ්වාශ කරන හනමිටි හෝන්තුවක් නම් ඕක අතෑරලා අදකාලේ ජීවත් වෙන රට ලෝකේ දෑකලා තියෙන වෙන කෙල්ලෙක් හොයාගනින්.
ඔය විකාර හින්දා තමයි සින්හලයාට කෙලවෙලා තියෙන්නේ.. අනිත් උන් හදට යනකොට අපි කේන්දර බල බල නෑකෑත් බල බල ඉන්නවා.. අනිත් උන් කොම්පුටර් කඩ දානකොට අපේ උනඉ තෙල් බෙහෙත් කඩයක් හරි කේන්දර බලන තෙනක් හරි දාගන්නවා..
මටනම් පේන්නම බෑරි දේවල් තමයි ඕවා.. ඕවා විශ්වාශ කරන උනුත් මට පේන්නම බෑරිය.

Mehema krpn. Kellata umbata gelepenna boru ekak hadala eka diyan umbe gedrata. Umbata kellata gelapena boru ekak hadawapan. Ekalla ea diyan kellage gdrt. Wede goda.