අද පැවැත්වෙන සංකේත වැඩවර්ජනය කොහොමද?

priyal_hdp

Active member
  • Jan 2, 2009
    315
    38
    28
    අද පැවැත්වෙන සංකේත වැඩවර්ජනය කොහොමද?

    ගොඩක් පාසල්වල 75%ක් විතර ගුරුවරු සහ 50% විතර ළමයි අවිත් නැහැලු. වරායෙ 60%ක් විතරලු. Singer, Munchi, Coca Cola, Lanka Wall tiles වගේ ඒවා වහළලු. ඇත්තද දන්නේ නැහැ. දාලා තිබ්බෙ එහෙමයි.
     

    $hiñe

    Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    486700_519492368110628_327592197_n.jpg
     
    කතා කරන්න දේවල් නැතුව වෙන ත්‍රෙඩ් වල ගියපුවා මෙතනට අදාල ගන්න තරම් කුජීත වෙලානේ ආණ්ඩුවේ කටු කන අවජාතක බල්ලෝ ලැජ්ජයි බන් උඹල එක්ක දේශපාලනේ කතා කරන්න එකත්
     

    priyal_hdp

    Active member
  • Jan 2, 2009
    315
    38
    28
    අද (21) වැඩවර්ජනය හේතුවෙන් රජයේ කර්මාන්ත ශාලාවේ සේවකයින් 556කගෙන් 356ක්ම පැමිණ නැති බවත් රජයේ මුද්‍රණලෙයේ සේවකයන් 1260න් 800ක්ම පැමිණ නැති බවත් රත්මලාන දුම්රිය කාර්යාලයේ සේවකයින් 1000න් 510ක්ම වර්ජනය කර ඇති බවත් බොරැල්ල ආයුර්වේද රෝහලේ 40ක් වර්ජනයට සහභාගී වී ඇති බවත් වෘත්තීය සමිති ඒකාබද්ධ කිරීමේ සම්බන්ධීකරණ කමිටුව පවසයි.

    රජයේ මුද්‍රණ, කර්මාන්ත ශාලාව, රත්මලාන දුම්රිය
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    දාගෙන ඉන්න පොටෝ එකටත් ගරහනව :confused::confused::confused::confused:

    අනේ පලයන් ලොල්ලෝ යන්න.අපි මොනා කිව්වත් තොපේ මහා එකා වගේ බුද්ධාගම නැති කරන්නේ නැහැ.තොගේ මහා එකා තමා උගේ ගෑණිගේ කීමට බුද්ධාගම නැති කරලා දාන්න හදන්නේ.නැත්නම් මේ මාසෙම ලයිට් බිල වැඩි කරයිද ඔය පරයා.:angry:


    http://www.elakiri.com/forum/showthread.php?t=1556225
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අනේ පලයන් ලොල්ලෝ යන්න.අපි මොනා කිව්වත් තොපේ මහා එකා වගේ බුද්ධාගම නැති කරන්නේ නැහැ.තොගේ මහා එකා තමා උගේ ගෑණිගේ කීමට බුද්ධාගම නැති කරලා දාන්න හදන්නේ.නැත්නම් මේ මාසෙම ලයිට් බිල වැඩි කරයිද ඔය පරයා.:angry:


    http://www.elakiri.com/forum/showthread.php?t=1556225
    UNP %න්න යන්ට මොනවා හරි කියන්ඩ තියෙන්ඩත් එපා.උබලගෙ ගොන් කන් නවත්තන්ඩ බැ එකට විරුද්දවත් වැඩ වර්ජනයක් සංවිදානය කොරපියවූ :P:P
     

    lasperera444

    Well-known member
  • Oct 6, 2011
    616
    208
    63
    muchanla mama katnayaka zone eke ine mhena kisima deyaka naha (zone eka atule) et mama ude enakota hamudawen hitiya zone ekata ltte un awada kiyala balana
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    UNP %න්න යන්ට මොනවා හරි කියන්ඩ තියෙන්ඩත් එපා.උබලගෙ ගොන් කන් නවත්තන්ඩ බැ එකට විරුද්දවත් වැඩ වර්ජනයක් සංවිදානය කොරපියවූ :P:P

    ඔව් යකෝ තියෙනවා තමා.තොපි වගේ හැමතිස්සෙම යුද්දේ මාර්කට් කර කර චන්ද හිගාකන්නේ නැහැ.:P:P:P:P
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    UNP %න්න යන්ට මොනවා හරි කියන්ඩ තියෙන්ඩත් එපා.උබලගෙ ගොන් කන් නවත්තන්ඩ බැ එකට විරුද්දවත් වැඩ වර්ජනයක් සංවිදානය කොරපියවූ :P:P



    මෙන්න උබලගේ මරාගේ ගෝලයෙක් කොල්ලෙක්ව rape කරලා මාට්ටු වෙලා.ලංකා e නිව්ස් එකේ එහෙමෙ නෙමේ තිබ්බේ තොපේ විමල් ගේ සයිට් එකේ..:P:P:P



    පිරිමි දරුවෙකු දුෂණය කල සන්ධාන මන්ත‍්‍රී රිමාන්ඞ්




    මාතලේ ප‍්‍රාදේශීය සභාවේ හිටපු එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත‍්‍රීවරයෙකු හා සමෘද්ධි සංවර්ධන නිලධාරියෙකු වන අයකු පිරිමි දරුවෙකු අපයෝකනය කරන ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන්ලබන මස 6 වෙනි දින දක්වා රිමාන්ඞ් කරන ලෙස මාතලේ මහේස්ත‍්‍රාත් චතුරිකා ද සිල්වා මහත්මිය නියෝග කළාය.

    මාතලේ කනන්ගමුවේ පදිංචි රත්නායක මුදියන්සේලාගේ ධම්මික බණ්ඩාර ඒකනායක එසේ රිමාන්ඞ් කෙරුණු තැනැත්තාය.

    මෙම සැකකරු 15 හැවිරිදි පිරිමි දරුවා රවටා ගෙන ගොස් මත්පැන් පොවා මෙම අසම්මත ලිංගික හිංසාව කර ඇති බව පොලීසිය අධිකරණයට දැන්වීය




    lankacnews
     

    aruna47

    Well-known member
  • අමුලික ඇත්ත :lol::lol::lol::lol::lol::lol:

    ඔයා අර ත්‍රෙඩ් එකේ දුෂණය කරලා කරලා දැන් රෙදි නැතිව මේකටත් ආවද... එරෝසන් අම්මා පව් නැද්ද මෙච්චර දේවල් අරකෙ අහගෙන මේකෙත් අහගන්න එන්නේ :rofl::rofl: