ඊයෙ මූට කොටු 3ක් තිබ්බ දැන් ආයිත් 2යි.මුගෙ පොර ටෝක් අනුමත කිරීම පේනවනෙ බන්... මම නම් ඔන්න කැපුවෙ නෑ. රෙප් කපන වැඩ නැත. පොල් පරාල පේන උන් අනුන්ගෙ ඇහි පිහාටු හොයන් නෑලු බන්.
තුන් ලොවටම වැඩක් නෑ.
![]()
MC New York ස්වාමින්වහන්සේලාට නිඝන්ට කිය කියා අපහාස කරලා අන් අයව මෛත්‍රියේ පිහිටවන්න හදනවා.
මට සැකයි ස්වාමින්වහන්සේලා මුගේ මාමාගේ මරණගෙදර වැඩියාද කියලා. මාර්ටින් වික්‍රමසිංහගේ මරණයට උනා වගේ ඇති.

තුන් ලොවටම වැඩක් නෑ.

මම screenshot එකක් වෙලාවට ගත්තෙ. ඒත් paint එකට paste කරන්න අමතක උනා.
දැන් ඉතින් ජබුක් තමා 
උබට මුත් එක්ක වලිය වෙන තැනක ෆටන් ගනින් ඔනනම්


අපි කැපුන.