police අවසර ?

csg

Junior member
  • Dec 11, 2007
    611
    11
    18
    dwntwn
    මචන්ලා අපි පොඩි දන්සලක් දෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. පලවෙනි පාරට තමා කරන්නේ . මචන්ලා එහෙම දෙනවනම් police අවසරයක් ගන්න ඕනේද ? ලොකු උදව්ක් මචන්ලා :D
     
    • Like
    Reactions: HATE

    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    ග්‍රාම නිලධාරිගෙනුයි පන්සලේ හමුදුරුවන්ගේනුයි අවසර ගන්න ඕනෙලු.........
     
    • Like
    Reactions: csg

    csg

    Junior member
  • Dec 11, 2007
    611
    11
    18
    dwntwn
    ග්‍රාම නිලධාරිගෙනුයි පන්සලේ හමුදුරුවන්ගේනුයි අවසර ගන්න ඕනෙලු.........
    machan e api salli ekathu karanwanm neweida . api meka salli ekathu karanne nathuwa karanne machan ?
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඕනි නෑ. හැබැයි PHI ලා චෙක් කරනවා. ඒක නිසා හොඳටම සවුක්‍යරක්ෂිතව වැඩේ කරන්න ඕනි.
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    කාගෙන්වත් අවසරයක් ඔන නැහැ බන් එත් ඔය දන්සල් වැඩ තෙරුමක් නැහැ බන් සිරාවට පොලිමෙ ගිහිල්ලා මිනිස්සු කනවා බොනවා මටනම් එවා දකිනකොට හිතට පහන් සිතුවිල්ලක් එන්නෙ නැහැ පිලුවන්නම් උබට
    ඔක පොය දවසට බලු කපුටු දානයක් දියන් මුලු පාලාතෙම සත්තුන්ට එක ගොඩාක් හොදයි තව ලෙඩ වෙලා ඉන්න සත්තුන්ට බෙහෙත් කරනවානම් ඔය සල්ලි වලින් ගොඩාක් පිං මචන්


    දංසැල් තෙරුමක් නැහැ:D
     

    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    අවසර ගන්නම නෙමෙයි මචං දැනුවත් කරන්න කියල තියෙන්නේ...
     

    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    ලමා නිවාසයකට හරි වැඩිහිටි නිවාසයකට හරි දානයක් දෙන්න. එයාලගේ සතුට දැක්කම ඇතිවන සතුට ඔය වගේ දන්සල් 1000 දිලවත් ගන්න බෑ
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    aththatama machan dansal dena eka therumak na..
    mokada eeka dan trend ekak wela...
    eeta wada watinawa e salli walin asarana pawulakata, igena ganna lamekta udaw karapan
     
    • Like
    Reactions: csg

    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    umbala parak haras wena widiyata hari awahira wena widiyata, ehema nattan wata pitavata sadda badda karadara wena widiyata karanava nam awasara ganna ona. godak lokuwata wenava nam. nattan salli ekatu karannavat oya kisima dekata awasara ona naha. pradana parak aine karanava nam gannama ona.

    (Answer eka shure naha machan. ahala tiyenne oya wage karunu matha tamai tirane wenne ganna onada nadda kiyala.)
     
    • Like
    Reactions: csg