කටට රහට උයමු...Pumpkin & Ditalini Soup-EK Coockery Class 22

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    සුප් මගේ favorite නෙ අනේ. තව දාහන් කිඹුලෝ.

    ඔන්න එහෙනම්.............
    http://www.elakiri.com/forum/showthread.php?t=1143081

    soup2final.jpg

    චිකන් සහ හතු ක්‍රීම් සුප් ......(Cream of Chicken & Mushroom Soup)
     
    B.Lalakka

    Member
    Jan 22, 2011
    1,937
    180
    0
    බජාර් එකේ
    මේව බීලා කිඹුලෙක් කන්න බඩගිනි හැදුනොත් තෝ ඉවරයි කියලා හිතාගිය
    :love::love::love::love:
    රෙප් බෑලු බොල දතෝ
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මේව බීලා කිඹුලෙක් කන්න බඩගිනි හැදුනොත් තෝ ඉවරයි කියලා හිතාගිය
    :love::love::love::love:
    රෙප් බෑලු බොල දතෝ
    ඔයා මේව බොන්න එපා මෙයා.....
    මේව බීල බඩගිනි වෙලා බඩ පැලෙන්න කාල ඔයා මහත් වුණොත්.....
    ඔය මිටින් ගන්න පුළුවන් ඉගු සුග මහත් වුනොත්.....
    පුලුල් වටොර නිකං වට්ටක්ක වුනොත්...........
    පයෝධර නිකං වැටකොළ් වගේ එල්ලුනොත්......
    කාටද පාඩු...අපට මනේ...........
    ඔයා නොබී ඉන්න සුදු...........:love::love::love:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඊළගට...............

    පරිප්පු
    කරවල බැදුම් සහ
    පොල්සම්බෝල හදන හැටි දැමීමට හිතං සිටිමි...........
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මොන කරවලද.......? :oo:
    හොද කරවල වර්ග කීපයක් තිබේ.......

    කට්ටා (කිලෝව රු 800/- 1000/- අතර:baffled:)
    අගුළුවා (කිලෝව රු 700/- මට්ටමේ)
    මෝර කීලං (කිලෝව 400 - 500/- අතර)

    තව පට්ටාම කෑමක් තමා ඩිස්කෝ කීරමින්..........:P:P:P
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    හොද කරවල වර්ග කීපයක් තිබේ.......

    කට්ටා (කිලෝව රු 800/- 1000/- අතර:baffled:)
    අගුළුවා (කිලෝව රු 700/- මට්ටමේ)
    මෝර කීලං (කිලෝව 400 - 500/- අතර)

    තව පට්ටාම කෑමක් තමා ඩිස්කෝ කීරමින්..........:P:P:P

    ඒ මොනාද ඒ කීරමින් අහලා තිබුනට කාලා තිබුනට මේවා ඇහුවෙත් අදයි........ තලපත් කරවලත් හොඳයි නේද......? :rolleyes:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මොකෝ පුටේ???????

    ඒ මොනාද ඒ කීරමින් අහලා තිබුනට කාලා තිබුනට මේවා ඇහුවෙත් අදයි........ තලපත් කරවලත් හොඳයි නේද......? :rolleyes:
    හොදයි ඉතිං ගාන කිලෝවක් 1400+ උනේ නැත්තං............

    ඩිස්කෝ කීරමින්- ඩිස්කෝ දැල් ගසා අල්ලන කීරමින් (තොණ්ඩයන්) මොවුන් මේ දැල් වර්යෙන් ගලවන විට හිස වෙන් වී යයි. කරවලා ඉන්නේ හිස රහිතවය.....

    අපි නම් කියන්නේ උන්ට හිසක් තිබුණා නම් කරවල ෂෙල්ෆ් උන් ඉන්නේ නැති බවය.......:rofl::rofl::rofl:
     
    ipsaranga

    Active member
  • Jan 2, 2007
    569
    30
    28
    ඊළගට...............

    පරිප්පු
    කරවල බැදුම් සහ
    පොල්සම්බෝල හදන හැටි දැමීමට හිතං සිටිමි...........

    අනෙ උඹට පින් සිද්ද වෙනව අය්යෙ... ඉක්මනට පොල් සම්බොලෙ රසට හදන හැටි දාපන්කො
     
    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    අප්පට සිරි මේක මම දැන් නේ දැක්කේ.හොඳායි හදල බලමු.බොහොම ස්තුතියි.හැබැයි මේ දවස් දෙක තුනේ නම් කුස්සිය පැත්ත පලාතේ යන්ඩ විදිහක් නෑ මොකද අපේ අම්ම එක්ක ඊයේ පුංචි වචන හුවමාරුවක් කරගත්ත:P.වෙසක් වලින් පස්සේ තමා මේක ටැස් කොරන්ඩ වෙන්නේ.:rolleyes: අර පීට්ස එකටත් එක්ක මම බේ ලීෆ් කොල හෙව්ව හෙව්ව ගන්ඩ තැනක් හම්බුනේම නෑනේ.කොහෙද දන්නේ නෑ නේද තියෙන්නේ?:confused:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අප්පට සිරි මේක මම දැන් නේ දැක්කේ.හොඳායි හදල බලමු.බොහොම ස්තුතියි.හැබැයි මේ දවස් දෙක තුනේ නම් කුස්සිය පැත්ත පලාතේ යන්ඩ විදිහක් නෑ මොකද අපේ අම්ම එක්ක ඊයේ පුංචි වචන හුවමාරුවක් කරගත්ත:P.වෙසක් වලින් පස්සේ තමා මේක ටැස් කොරන්ඩ වෙන්නේ.:rolleyes: අර පීට්ස එකටත් එක්ක මම බේ ලීෆ් කොල හෙව්ව හෙව්ව ගන්ඩ තැනක් හම්බුනේම නෑනේ.කොහෙද දන්නේ නෑ නේද තියෙන්නේ?:confused:
    ආසිරි එකේ හාර්ට් සෙන්ටර් එක පැත්තේ තියන සුපර් මාකට් එකක් තිබේ කියල ආරංචියක් ආවා........
     
    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    කිඹුල් සුප්. එල එල.:)

    මචන් කිබුලෝ වට්ටක්ක ඔයතරම් පොඩිවට කපල විනාඩි 20ක් උයපුවාම කැලි හොයන්නවත් බැරි වෙයි නේද?
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කිඹුල් සුප්. එල එල.:)

    මචන් කිබුලෝ වට්ටක්ක ඔයතරම් පොඩිවට කපල විනාඩි 20ක් උයපුවාම කැලි හොයන්නවත් බැරි වෙයි නේද?
    නෑනේ........
    ඔය තියෙන්නේ සුප් එකේ කෑලි පිටින්.......:P

    නෑ මචං ඕක බැදෙනවා...එතකොට වටේ ටික හයි වෙනවා ටිකක් තැම්බෙද්දී ඉහිරිලා නොයන්න.......
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මොකෝ පුටේ???????
    මොකුත් නෑ අන්කල්.....

    මා කරවල නොකන බැවින් පරිප්පු සහ පොල් සම්බෝල හදන හැටි දැන ගැනීම ප්‍රමාණවත්ය.....
    :dull::dull::dull:
     
    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    නෑනේ........
    ඔය තියෙන්නේ සුප් එකේ කෑලි පිටින්.......:P

    නෑ මචං ඕක බැදෙනවා...එතකොට වටේ ටික හයි වෙනවා ටිකක් තැම්බෙද්දී ඉහිරිලා නොයන්න.......

    එල එල .
    නිදහස් වෙලාවට තව අලුත් දේවල් ටිකක් දාපන්.:yes: