වටින ලිපිය මචං..
යාලෙදි බෝධිලිමෙක් ඇල්ලුවා කියලා මීට අවුරුද්දකට දෙකකට කලින් යූ ටියුබ් එකේ වීඩියෝ එකක් දාලා තිබුණා.. ඒකෙ ඉන්නෙ නම් බෝධිලිමෙක් නෙමෙයි.. හදපු එකක්.. මම නම් හිතන්නෙ මැරිච්ච සර්පයෙකුට මොකක් හරි ගොන් ආතල් එකක් දීලා.. අර ඉන්දියාවෙන් හම්බවෙච්ච දිය කිඳුරිය වගේ..
මේ වීඩියෝ එක බලලා වැඩක් නැහැ.. සවුන්ඩ් එක පොඩ්ඩක් අහපන්.. පට්ට මූසල ගතියක් දැනෙන්නෙ..
http://www.youtube.com/watch?v=xdJ5CroRmD0
me sound akanama apa wenawa bn.aga hiri watenawa.




