සුප් මගේ favorite නෙ අනේ. තව දාහන් කිඹුලෝ.
ඔන්න කන වෙලාවට ම බඩගිනි අල්ලන්න බම්ප් කලා...............
ඔයා මේව බොන්න එපා මෙයා.....මේව බීලා කිඹුලෙක් කන්න බඩගිනි හැදුනොත් තෝ ඉවරයි කියලා හිතාගිය
රෙප් බෑලු බොල දතෝ



ඊළගට...............
පරිප්පු
කරවල බැදුම් සහ
පොල්සම්බෝල හදන හැටි දැමීමට හිතං සිටිමි...........

හොද කරවල වර්ග කීපයක් තිබේ.......මොන කරවලද.......?![]()
)


ඊළගට...............
පරිප්පු
කරවල බැදුම් සහ
පොල්සම්බෝල හදන හැටි දැමීමට හිතං සිටිමි...........



හොද කරවල වර්ග කීපයක් තිබේ.......
කට්ටා (කිලෝව රු 800/- 1000/- අතර)
අගුළුවා (කිලෝව රු 700/- මට්ටමේ)
මෝර කීලං (කිලෝව 400 - 500/- අතර)
තව පට්ටාම කෑමක් තමා ඩිස්කෝ කීරමින්..........![]()

මොකෝ පුටේ???????
හොදයි ඉතිං ගාන කිලෝවක් 1400+ උනේ නැත්තං............ඒ මොනාද ඒ කීරමින් අහලා තිබුනට කාලා තිබුනට මේවා ඇහුවෙත් අදයි........ තලපත් කරවලත් හොඳයි නේද......?![]()



ඊළගට...............
පරිප්පු
කරවල බැදුම් සහ
පොල්සම්බෝල හදන හැටි දැමීමට හිතං සිටිමි...........
.වෙසක් වලින් පස්සේ තමා මේක ටැස් කොරන්ඩ වෙන්නේ.
අර පීට්ස එකටත් එක්ක මම බේ ලීෆ් කොල හෙව්ව හෙව්ව ගන්ඩ තැනක් හම්බුනේම නෑනේ.කොහෙද දන්නේ නෑ නේද තියෙන්නේ?
ආසිරි එකේ හාර්ට් සෙන්ටර් එක පැත්තේ තියන සුපර් මාකට් එකක් තිබේ කියල ආරංචියක් ආවා........අප්පට සිරි මේක මම දැන් නේ දැක්කේ.හොඳායි හදල බලමු.බොහොම ස්තුතියි.හැබැයි මේ දවස් දෙක තුනේ නම් කුස්සිය පැත්ත පලාතේ යන්ඩ විදිහක් නෑ මොකද අපේ අම්ම එක්ක ඊයේ පුංචි වචන හුවමාරුවක් කරගත්ත.වෙසක් වලින් පස්සේ තමා මේක ටැස් කොරන්ඩ වෙන්නේ.
අර පීට්ස එකටත් එක්ක මම බේ ලීෆ් කොල හෙව්ව හෙව්ව ගන්ඩ තැනක් හම්බුනේම නෑනේ.කොහෙද දන්නේ නෑ නේද තියෙන්නේ?
![]()

නෑනේ........කිඹුල් සුප්. එල එල.
මචන් කිබුලෝ වට්ටක්ක ඔයතරම් පොඩිවට කපල විනාඩි 20ක් උයපුවාම කැලි හොයන්නවත් බැරි වෙයි නේද?

මොකුත් නෑ අන්කල්.....මොකෝ පුටේ???????



නෑනේ........
ඔය තියෙන්නේ සුප් එකේ කෑලි පිටින්.......
නෑ මචං ඕක බැදෙනවා...එතකොට වටේ ටික හයි වෙනවා ටිකක් තැම්බෙද්දී ඉහිරිලා නොයන්න.......

ආසිරි එකේ හාර්ට් සෙන්ටර් එක පැත්තේ තියන සුපර් මාකට් එකක් තිබේ කියල ආරංචියක් ආවා........