ElaKiri Call of Duty 4 (COD4) Sri Lanka Server

Status
Not open for further replies.

.amda

Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    ඊයේ ගේම් එකට එන්ටර් උනා විතරයි බිල්ඩින් අස්සෙනුත් වෙඩි වැදුනා
    ටකරන් අස්සෙනුත් වෙඩි වැදුනා
    :oo::oo::oo::baffled::baffled::baffled:
    වැඩේ කියන්නේ මම මැරිලා ඉදලා පටන් ගත්තෙම එතන ඉදන්
    :frown::frown::frown::frown:
    අපේ උන්ට පුදුම පෙනීමක්නේ තියෙන්නේ
    :no::no::no::no:
    හෙන ගහපන් හැකර් කාලකන්නින්ට
    අද හවසට ඇවිත් ඔක්කොම ඉන්න උන් වෝට් කික් කරන්න ඕන
    :angry::angry::angry::angry::angry:
     
    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda

    :lol::lol: ඒක බන් තමයි කියන්නෙ.. අපේ අයියල මාර දක්ෂයි.. අනිත් උන් ඉන්න තැන් මැවිල පේනව.. මාර ඇස් පෙනීමක් තියෙන්නෙ.. අහක බලන් වෙඩි තියන්නෙ.. එච්චරට ප්‍රෝ.. :angry:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,089
    4,856
    113
    -In Darkness-
    :lol::lol: ඒක බන් තමයි කියන්නෙ.. අපේ අයියල මාර දක්ෂයි.. අනිත් උන් ඉන්න තැන් මැවිල පේනව.. මාර ඇස් පෙනීමක් තියෙන්නෙ.. අහක බලන් වෙඩි තියන්නෙ.. එච්චරට ප්‍රෝ.. :angry:

    උන් hack කිව්වම අපිට කියනවා අපි Noob කියලා :lol::lol: දවසක LAN වගේ දාලා set වුනානම් Noob ගතිය පෙන්නන්න තිබ්බා. එකෙක් කියනවා ඌ අවුරුදු 5ක් තිස්සේ ගහනවා කියලා. මන් හිතන්න අවුරුදු 5ක් ගැහුවම බිත්ති අස්සෙන් එහෙම පේන්න ගන්නවා ඇති :lol::lol: අනේ හුකේ නන්නානේ. වැඩේ කියන්නේ ඒවට උඩ ගෙඩි දෙන හැතිකරේකුත් ඉන්නවානේ. උන් හිතන් ඉන්නේ මේ අපි ඇස් කන් පියාගෙන් ඕක ගහනවා ඇති කියලා :angry::angry:
     
    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    උන් hack කිව්වම අපිට කියනවා අපි Noob කියලා :lol::lol: දවසක LAN වගේ දාලා set වුනානම් Noob ගතිය පෙන්නන්න තිබ්බා. එකෙක් කියනවා ඌ අවුරුදු 5ක් තිස්සේ ගහනවා කියලා. මන් හිතන්න අවුරුදු 5ක් ගැහුවම බිත්ති අස්සෙන් එහෙම පේන්න ගන්නවා ඇති :lol::lol: අනේ හුකේ නන්නානේ. වැඩේ කියන්නේ ඒවට උඩ ගෙඩි දෙන හැතිකරේකුත් ඉන්නවානේ. උන් හිතන් ඉන්නේ මේ අපි ඇස් කන් පියාගෙන් ඕක ගහනවා ඇති කියලා :angry::angry:

    ආ ඔව් ඔව්.. එකෙක්ව කික් කරන්න හැදුවම ඌ කිවුව අවු 5 තිස්සෙ කොඩ් ගහන්නෙ කියල.. :lol: හැක් කරන එකෙක්ව කික් කරන්න කිසිම සහයෝගයක් දෙන්නෙ නෑනෙ අනිත් උන්.. :no:
     
    M@D$

    Active member
  • Jul 28, 2007
    3,884
    18
    38
    arehe!
    man Promod thamai gahuwe..:yes:
    me EK server eka dammata passe thamai TDM patan gathe.itapasse promod gahana eka atha ariya..:dull:
    after exam aye patan ganda one..
    mage atha tikak lokui..
    XTD eka adder ekata wada lokui lu..
    so ekama gannam saho..;)

    thanks alottttt..jayen jayaa :D
    Ela ela. Tikak try karala ganin. Adder eka unath hama ekaatama hariyannaha eka ekage grip ekata mouse thiyenawa. GL :D
     
    M@D$

    Active member
  • Jul 28, 2007
    3,884
    18
    38
    arehe!
    ආ.. අලෝ කොහොමද M@D$ බ්‍රෝ?? :D ආෆ්ටර් ලෝන්ග් ටයිම්.. ;)

    mang me kalekin awe ubala kauda :rofl:

    r_duminda_silva.jpg
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    ලංකාවේ තියෙන ජරාම cod server ඒක තමයි එළකිරි එක. hackerla ගොඩයි. උන්ව කික් කරන්න ගියාම අනික් උන් කරන්නේ උන්ව තියන් ඉන්න එක. මොකද hack කරන නිසානේ උන් දිනන්නේ. න් ගියොත් පරදිනවා. අවජතකයෝ තමයි හැක් කරලා ගහන්නේ
     
    Status
    Not open for further replies.