


















thread එකෙ ඇමනි ඇමනි ඉන්නෙ වරකො ගහන්න කොඩ් බැල්ලි![]()
ඊයෙ විතරයි එන්න බැරි උනේ.. 
ඊයේ ගේම් එකට එන්ටර් උනා විතරයි බිල්ඩින් අස්සෙනුත් වෙඩි වැදුනා
ටකරන් අස්සෙනුත් වෙඩි වැදුනා
වැඩේ කියන්නේ මම මැරිලා ඉදලා පටන් ගත්තෙම එතන ඉදන්
අපේ උන්ට පුදුම පෙනීමක්නේ තියෙන්නේ
හෙන ගහපන් හැකර් කාලකන්නින්ට
අද හවසට ඇවිත් ඔක්කොම ඉන්න උන් වෝට් කික් කරන්න ඕන

ඒක බන් තමයි කියන්නෙ.. අපේ අයියල මාර දක්ෂයි.. අනිත් උන් ඉන්න තැන් මැවිල පේනව.. මාර ඇස් පෙනීමක් තියෙන්නෙ.. අහක බලන් වෙඩි තියන්නෙ.. එච්චරට ප්රෝ.. 
ඒක බන් තමයි කියන්නෙ.. අපේ අයියල මාර දක්ෂයි.. අනිත් උන් ඉන්න තැන් මැවිල පේනව.. මාර ඇස් පෙනීමක් තියෙන්නෙ.. අහක බලන් වෙඩි තියන්නෙ.. එච්චරට ප්රෝ..
![]()

දවසක LAN වගේ දාලා set වුනානම් Noob ගතිය පෙන්නන්න තිබ්බා. එකෙක් කියනවා ඌ අවුරුදු 5ක් තිස්සේ ගහනවා කියලා. මන් හිතන්න අවුරුදු 5ක් ගැහුවම බිත්ති අස්සෙන් එහෙම පේන්න ගන්නවා ඇති 
අනේ හුකේ නන්නානේ. වැඩේ කියන්නේ ඒවට උඩ ගෙඩි දෙන හැතිකරේකුත් ඉන්නවානේ. උන් හිතන් ඉන්නේ මේ අපි ඇස් කන් පියාගෙන් ඕක ගහනවා ඇති කියලා 
උන් hack කිව්වම අපිට කියනවා අපි Noob කියලාදවසක LAN වගේ දාලා set වුනානම් Noob ගතිය පෙන්නන්න තිබ්බා. එකෙක් කියනවා ඌ අවුරුදු 5ක් තිස්සේ ගහනවා කියලා. මන් හිතන්න අවුරුදු 5ක් ගැහුවම බිත්ති අස්සෙන් එහෙම පේන්න ගන්නවා ඇති
අනේ හුකේ නන්නානේ. වැඩේ කියන්නේ ඒවට උඩ ගෙඩි දෙන හැතිකරේකුත් ඉන්නවානේ. උන් හිතන් ඉන්නේ මේ අපි ඇස් කන් පියාගෙන් ඕක ගහනවා ඇති කියලා
හැක් කරන එකෙක්ව කික් කරන්න කිසිම සහයෝගයක් දෙන්නෙ නෑනෙ අනිත් උන්.. 
Ela ela. Tikak try karala ganin. Adder eka unath hama ekaatama hariyannaha eka ekage grip ekata mouse thiyenawa. GLman Promod thamai gahuwe..
me EK server eka dammata passe thamai TDM patan gathe.itapasse promod gahana eka atha ariya..
after exam aye patan ganda one..
mage atha tikak lokui..
XTD eka adder ekata wada lokui lu..
so ekama gannam saho..
thanks alottttt..jayen jayaa![]()

ආ.. අලෝ කොහොමද M@D$ බ්රෝ??ආෆ්ටර් ලෝන්ග් ටයිම්..
![]()

yea and itapasse me patches deka baala dapang piliwelata.a ban mekata nikan cod 4 eka unat ok neh man me eka DL wenna damma
mang me kalekin awe ubala kauda
![]()
අපේ උන් සේරටම එකම ලෙඩේ තියන්නෙ.. දුමින්ද කරපු දෙයක්..
http://www.elakiri.com/forum/showthread.php?t=1486439අපේ උන් සේරටම එකම ලෙඩේ තියන්නෙ.. දුමින්ද කරපු දෙයක්..
http://www.elakiri.com/forum/showthread.php?t=1486439

mathakai 

patches dala game aka update karana wenawaMAchan Connet veddi Server is a Different Version 1.7 kiyala error ekak enavane mokda karanne
