EK Married Club-6

Status
Not open for further replies.

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    වෙන් මයි කීබෝඩ් ගෙඩින් ඕ.කේ. දීස් ෆෙලෝ හැව් ගෝන් හෝම්... අලෝන් ෆොරෙවර්... අයි ෆීල් සෑඩ්..
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    උඹලගේ මේ ඉලව් බාසාව නිසා ත්‍රෙඩ් එකට රිප්ලයි දාන්නත් එපා වෙනවා... රත්නයගේ ත්‍රෙඩ් කෑම හොඳයි මේ බාසාවට වඩා ...:P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    උඹලගේ මේ ඉලව් බාසාව නිසා ත්‍රෙඩ් එකට රිප්ලයි දාන්නත් එපා වෙනවා... රත්නයගේ ත්‍රෙඩ් කෑම හොඳයි මේ බාසාවට වඩා ...:P

    :rofl: ආ දැන් තේරෙනවා නේද මම හොදයි කියලා...... :P
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    උඹලගේ මේ ඉලව් බාසාව නිසා ත්‍රෙඩ් එකට රිප්ලයි දාන්නත් එපා වෙනවා... රත්නයගේ ත්‍රෙඩ් කෑම හොඳයි මේ බාසාවට වඩා ...:P

    අපගේ මේ වෑයම හුදෙක් ඉන්හල බස ප්‍රගුණ කරගැනීමටය.......... :P
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :rofl: ආ දැන් තේරෙනවා නේද මම හොදයි කියලා...... :P

    wtf-face-smiley-emoticon.gif
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    shocked-smiley-emoticon.gif
    ඔන්න ඉතින් අභිමානවත් 17 වෙනි ටෙක්ස්මාර්ට් ලංකා බ්‍රාන්ච් එක කුඩු කරගන්න හදන්නේ.......
    ඉක්මනට ගෙදර පල.....
    තව ටික වෙලාවකින් ධාරානිපාත වරුසාවක් වැටෙන්න හදන්නේ........

    බ.ල. දැං ඕකෙ බෝඩ් එක ගසනව ලු!!!!!!!!!!!!!!!!!!!!!!!!:baffled::rofl::rofl::rofl::rofl:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඉක්මනට ගෙදර පල.....
    තව ටික වෙලාවකින් ධාරානිපාත වරුසාවක් වැටෙන්න හදන්නේ........

    බ.ල. දැං ඕකෙ බෝඩ් එක ගසනව ලු!!!!!!!!!!!!!!!!!!!!!!!!:baffled::rofl::rofl::rofl::rofl:

    මායියාත් වැඩ ඇරිලා එනකම් මේ ඉන්නේ එක පාරම එයාවත් ඇන්න ගෙදර යන්න....... :yes:

    බෝඩ් එක ගසන අතරේ මූට බඩු බනිස්.........:oo::dull:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    shocked-smiley-emoticon.gif
    ඔන්න ඉතින් අභිමානවත් 17 වෙනි ටෙක්ස්මාර්ට් ලංකා බ්‍රාන්ච් එක කුඩු කරගන්න හදන්නේ.......

    :shocked: කී වෙනි බ්‍රාන්ච් එකද කියලා මට මතක නෑ නේ...... :no:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    ඉක්මනට ගෙදර පල.....
    තව ටික වෙලාවකින් ධාරානිපාත වරුසාවක් වැටෙන්න හදන්නේ........

    බ.ල. දැං ඕකෙ බෝඩ් එක ගසනව ලු!!!!!!!!!!!!!!!!!!!!!!!!:baffled::rofl::rofl::rofl::rofl:

    :rofl: :rofl: හික්ස්...... ඔන්න උඹලා අර ටැග් එක වෙනස් කරපල්ලා හොද හිතින්...... :angry:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :shocked: කී වෙනි බ්‍රාන්ච් එකද කියලා මට මතක නෑ නේ...... :no:

    යකෝ මටනේ මෙහෙ වැඩිපුරම දු.සි. ගේ හුලං වදින්නේ එහා පැත්තේ ඉන්න නිසා...... එහෙව් එකේ තොපිලට වඩා ඔය ලෙඩේ තියෙන්න ඕනේ මටනේ.......
     
    Status
    Not open for further replies.