මේ ගැන දන්නවද...?

Nov 30, 2011
5,572
840
0
මිහිතලයෙ
යාලුවනේ මේ කියන්න යන දේ ගොඩක් අයට වටිනා දෙයක් වෙයි කියල හිතනවා...
කියන්නම්කො මොකද්ද මේ කතාව කියල..
අපේ නැදෑ වෙන අය්යා කෙනෙක් ඉන්නවා ඩුබායි මේක සල්ලි එවන්නේ කොමර්ෂල් බැංකුව හරහා.
මෙයා මාසෙකට ලොකු ගානක් හොයනවා($4750).. ලංකාවට සල්ලි එවන්නේ මාස 2ක ට විතර සැරයක් ලක්ෂයක් එකහමාරක් වගේ..ගෙයක් හදන නිසා ගෙදර වැඩ වලට. අවුරුදු 2 ක් විතර වෙනවා එය ගිහින් රට..ගිය මාසේ ගෙදරට ලියුමක් ඇවිත් බැංකුවෙන් වත්කම් පෙන්නන්න කියල බැංකුවේ තිබ්බ මුදල් වලට හා බැංකුවෙන් ගත්ත මුදල් වලට දැනට තියෙන මුදල් වලට
අයියා සල්ලි එවල තියෙන්නෙත් අවුරුද්දක් විතර ගියාට පස්සෙලු ..
ඒ අයිය ගියේ අවරුදු 5 කට එනාකොට හම්බ කරපු සල්ලි කොහොමද ගේන්නේ පොඩ්ඩ දාලත් මෙහෙම නම් ...
මොකද මේකට කරන්න පුළුවන්...
:confused::confused::confused::confused:
මේක වෙන්න පුළුවන් දෙයක් ද..:confused:
අපිට එතකොට බැංකුවක දෙයක් ඉතිරි කරන්න බැරිද ලොකු මුදලක් ..:confused:
අපිට fixed deposit දාන්න බැරිද ලොකු මුදලක ..:confused:
එහම අවුලක් නැතිව ලොකු මුදලක් එකපාර දාන්න පුළුවන් බැංකු මොනවද ලංකාවේ තියෙන්නේ

:oo::oo::oo::oo:
දන්නා උන් මොනවා හරි කියල යන්න..
හෙමොටම වෙදගත් වෙයි කියල හිතෙනවා..
 
Last edited:
  • Like
Reactions: Lomax

Ereshaz77

Member
Apr 3, 2010
54,589
3,750
0
Sri Lanka
දන්න තරමින් ප්‍රයිවෙට් බැන්කු වල ඔහොම කරන්නේ නැ. දැන් කොමර්ෂල් බන්කොලොත් වෙලා වගේ,
ඕන මගුලක් කරගන්න කියලා අකව්න්ට් එක වහලා,වෙන බැන්කුවකට යන්න..
 
  • Like
Reactions: chathura19900223
Nov 30, 2011
5,572
840
0
මිහිතලයෙ
දන්න තරමින් ප්‍රයිවෙට් බැන්කු වල ඔහොම කරන්නේ නැ. දැන් කොමර්ෂල් බන්කොලොත් වෙලා වගේ,
ඕන මගුලක් කරගන්න කියලා අකව්න්ට් එක වහලා,වෙන බැන්කුවකට යන්න..

yaluwa monawada hoda bank lankawe thiyena
money danna puluwan..
aneka gov. bank wala demmeth neththe oya hutapata ei kiyala
den okkoma ekai ne..
 
dilshan87

Well-known member
  • Apr 1, 2008
    11,171
    1
    6,238
    113
    Sri Lanka
    මචන් මං දන්න තරමින් මේකයි සීන් එක. ඕනම බැංකුවක ලොකු ලොකු Amount Transact කරනවනම් KYC (Know Your Customer) Form එකක් පුරවන්න ඕනෙ. ඕකෙ කියන්නෙ කොහොමද සල්ලි හොයන්නෙ, හම්බෙන්නෙ කොහොමද වගේ. ඕකෙන් ප්‍රධාන පරමාර්ථ කීපයක් තියෙනවා. එකක් තමයි සල්ලි එන්නෙ නීති විරෝධී ක්‍රම මගින් ද කියලා හොයන්න තමයි ගොඩක් වෙලාවට. (මුදල් විශුද්ධිකරණය වගේ තමයි ඕකට කියන නම. හරියටම මතක නෑ.) තව එකක් තමයි Income Tax වගේ අල්ලන්න. ඒත් ගොඩක් බැංකු වලින් ඕක ගත්තට එහෙම කරන්නෙ නෑ. මොක්ද Customers ලා කඩාගන්න බැරි නිසා. අනික තමයි ඔය Details තියාගන්න එක බැංකුවකට අනිවාර්‍යයි. මොකක්හරි කේස් එකක් ගියොත් බැංකුව ගස්.

    තව පොඩ්ඩක් බලපන් බැංකුවක එකෙක් Reply එකක් දානකන්.
     
    • Like
    Reactions: chathura19900223
    Nov 30, 2011
    5,572
    840
    0
    මිහිතලයෙ
    ලoකා බැන්කුවක මැනේජර් කෙනෙක් හම්බ වෙලා බලන්න,

    idea eka nam elazzz
    thankx bro...

    මචන් මං දන්න තරමින් මේකයි සීන් එක. ඕනම බැංකුවක ලොකු ලොකු Amount Transact කරනවනම් KYC (Know Your Customer) Form එකක් පුරවන්න ඕනෙ. ඕකෙ කියන්නෙ කොහොමද සල්ලි හොයන්නෙ, හම්බෙන්නෙ කොහොමද වගේ. ඕකෙන් ප්‍රධාන පරමාර්ථ කීපයක් තියෙනවා. එකක් තමයි සල්ලි එන්නෙ නීති විරෝධී ක්‍රම මගින් ද කියලා හොයන්න තමයි ගොඩක් වෙලාවට. (මුදල් විශුද්ධිකරණය වගේ තමයි ඕකට කියන නම. හරියටම මතක නෑ.) තව එකක් තමයි Income Tax වගේ අල්ලන්න. ඒත් ගොඩක් බැංකු වලින් ඕක ගත්තට එහෙම කරන්නෙ නෑ. මොක්ද Customers ලා කඩාගන්න බැරි නිසා. අනික තමයි ඔය Details තියාගන්න එක බැංකුවකට අනිවාර්‍යයි. මොකක්හරි කේස් එකක් ගියොත් බැංකුව ගස්.

    තව පොඩ්ඩක් බලපන් බැංකුවක එකෙක් Reply එකක් දානකන්.

    man e ayagen ahala balannam.mata kiwwa widihata rata yana nisama thama oya account eka open kale e gena bank walin hoyala hoyala anthimata thama othanata giye..oya form fill kalada nam danne ne..
    hebei rata idan salli ewanna one nisa ma thama oya account eke heduwe bank ekath ekke kathakarala..
    ehemai mata kiwwe gedara aya nam

    thanks bro
     
    Last edited:

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,171
    1
    6,238
    113
    Sri Lanka
    මේ තියෙන්නෙ ඕකට අදාල Circular එකක්. පොඩ්ඩක් බලපන්. කොයි බැංකුවත් ඔය Details දෙන්න බැදිලා ඉන්නවා මහ බැංකුවට. ඕවා නොගන්න බැංකු එහෙම කරන්නෙ Risk එකක් අරන්. Customer පිස්සුවක් කෙලියොත් බැංකුවට තමයි Penalty. අන්න ඒ නිසා තමයි රාජ්‍ය බැංකු වල අම්බානට ඔය Form පුරවන්න ඕනෙ.

    http://www.cbsl.gov.lk/pics_n_docs/09_lr/_docs/directions/fiu/All_FIU_Circulars_2007.pdf
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,171
    1
    6,238
    113
    Sri Lanka
    man e ayagen ahala balannam.mata kiwwa widihata rata yana nisama thama oya account eka open kale e gena bank walin hoyala hoyala anthimata thama othanata giye..oya form fill kalada nam danne ne..
    hebei rata idan salli ewanna one nisa ma thama oya account eke heduwe bank gena hoyala

    thanks bro

    මං හිතන්නෙ බය වෙන්න දෙයක් නෑ බං. ඔය Details නැතුව ඇති බැංකුවෙ. ඒකයි ඔය එන්න කියනවා ඇත්තෙ. මං දන්න තරමින් ඔය Account වලට Tax ගහන්නෙ නෑ. මොකද ඕවා එන්නෙ පිටරට ගිහින් උපයපු වැටුප් විදිහට ලංකාවට එන නිසා. මේකෙ බැංකුවල වැඩ කරන උන් කීප දෙනෙක්ව Contact කරලා බලපන්.
     
    Nov 30, 2011
    5,572
    840
    0
    මිහිතලයෙ
    මං හිතන්නෙ බය වෙන්න දෙයක් නෑ බං. ඔය Details නැතුව ඇති බැංකුවෙ. ඒකයි ඔය එන්න කියනවා ඇත්තෙ. මං දන්න තරමින් ඔය Account වලට Tax ගහන්නෙ නෑ. මොකද ඕවා එන්නෙ පිටරට ගිහින් උපයපු වැටුප් විදිහට ලංකාවට එන නිසා. මේකෙ බැංකුවල වැඩ කරන උන් කීප දෙනෙක්ව Contact කරලා බලපන්.

    ithin yaluwa un dannawanam salli enne rata idala kiyala
    1 year withrama money awanam ..
    den wathkam pennann kiyanne...
    thiyena ewata gaththa ewata..
    :confused::confused:
     
    Nov 30, 2011
    5,572
    840
    0
    මිහිතලයෙ
    මේ තියෙන්නෙ ඕකට අදාල Circular එකක්. පොඩ්ඩක් බලපන්. කොයි බැංකුවත් ඔය Details දෙන්න බැදිලා ඉන්නවා මහ බැංකුවට. ඕවා නොගන්න බැංකු එහෙම කරන්නෙ Risk එකක් අරන්. Customer පිස්සුවක් කෙලියොත් බැංකුවට තමයි Penalty. අන්න ඒ නිසා තමයි රාජ්‍ය බැංකු වල අම්බානට ඔය Form පුරවන්න ඕනෙ.

    http://www.cbsl.gov.lk/pics_n_docs/09_lr/_docs/directions/fiu/All_FIU_Circulars_2007.pdf

    thanks
    ambaneka thiyenawa kiyawanna
     
    gosmart

    Member
    Oct 24, 2010
    568
    174
    0
    යකෝ මේක මාර රටක්නේ. අවුරුදු ගානක් තමන්ගේ ජීවිතේ, ශ්‍රමය, මුදල් හැම දේම කැප කරලා ඉගෙනගෙන, තව ගෙදර මිනිස්සු දාල රටත් ගිහින්, කීයක් හරි හම්බ කර ගත්තම එකත් හූර ගන්නේ හදන්නේ මුන්. ආණ්ඩුවේ මොන වැඩේ හරියට නොකරත් එක නම් හොයල බලල අකුරටම කරනවා.

    දැන් මේකේ ඉන්න ආණ්ඩුවට කඩේ යන එවුන් කියන්න එපා අනිත් රටවලත් income tax ගහනවා නේ කියල. මම කියන්නේ මීට වඩා සාදාරන විදියකට ඕනේ මේක කරන්න. අනික ඔය ගන්න සල්ලි අරන් දුප්පත් මිනිස්සුන්ට බෙදල දෙන්නේ නෑනේ. ඒවායින් තමයි ප්‍රභූ වරු fun ගන්නේ...

    ඔය සල්ලි කොහොම හරි Shape එකේ ගෙන්න ගනින් මචන් හොඳට හොයල බලල. ආණ්ඩුවට නම් පිනට දෙන්න එපා.
    :yes::yes::yes::yes::yes:
     
    dagiya

    Active member
  • Mar 13, 2009
    815
    39
    28
    ජබුක් ලන්තේ...
    ඔයා ගේ අය්ය එවන්නේ NRFC etc. Account එකක්ට නෙමි ද..?
    විදේශ සේවය කරන අය ඒ ගිණුම් හරහා ගනු දෙනු කරනවා න TAX වලින් නිදහස් වෙනවා මන් දන්න ටරමින්.

    දැන් හැම බංක 1අ කම රජයේ නියෝජිතයෙක් Director Bord 1 ඉන්නවා...
    එ අය තම රජයට ඔක්කොම විස්ටර දෙන්නෙය්...

    ශිරාණි ට ත් උනෙ ඔය වැඩේ නේ..
    සරත් ෆොන්සේකා ගේ චන්ද සල්ලි විස්ටර ගත්තෙත් එ ගොල්ලෝ හරහා..
    හෙම වයපරිකයෙක් ගේ ම තොරතුරු දැන් රජයට දෙනවා..

    1 නිසා දැන් ගොදක් අය ලංකාවේ ලොකු මුදලක් තැන්පත් කර නෙ නෙහෙ...
     
    oya case eka haritama denaganna one nisai me post ekek demme
    asadarane uparimai..
    dannawanam poddak post ekak danna
    lankawe bank walata amatharawa lankawe thiyena wena for.bank bank monawada

    ඔයා ගේ අය්ය එවන්නේ NRFC etc. Account එකක්ට නෙමි ද..?
    විදේශ සේවය කරන අය ඒ ගිණුම් හරහා ගනු දෙනු කරනවා න TAX වලින් නිදහස් වෙනවා මන් දන්න ටරමින්.

    දැන් හැම බංක 1අ කම රජයේ නියෝජිතයෙක් Director Bord 1 ඉන්නවා...
    එ අය තම රජයට ඔක්කොම විස්ටර දෙන්නෙය්...

    ශිරාණි ට ත් උනෙ ඔය වැඩේ නේ..
    සරත් ෆොන්සේකා ගේ චන්ද සල්ලි විස්ටර ගත්තෙත් එ ගොල්ලෝ හරහා..
    හෙම වයපරිකයෙක් ගේ ම තොරතුරු දැන් රජයට දෙනවා..

    1 නිසා දැන් ගොදක් අය ලංකාවේ ලොකු මුදලක් තැන්පත් කර නෙ නෙහෙ...

    ehema thama ewanne mokada bank ekekth ekke kathakrala thama account eke open karala thiyenne
    1 year withara yanakam idala ekaparata mehema wena ekei awula
    :baffled::baffled:
     
    shashikaayesh

    Active member
  • Aug 20, 2008
    661
    246
    43
    මචන් මං දන්න තරමින් මේකයි සීන් එක. ඕනම බැංකුවක ලොකු ලොකු Amount Transact කරනවනම් KYC (Know Your Customer) Form එකක් පුරවන්න ඕනෙ. ඕකෙ කියන්නෙ කොහොමද සල්ලි හොයන්නෙ, හම්බෙන්නෙ කොහොමද වගේ. ඕකෙන් ප්‍රධාන පරමාර්ථ කීපයක් තියෙනවා. එකක් තමයි සල්ලි එන්නෙ නීති විරෝධී ක්‍රම මගින් ද කියලා හොයන්න තමයි ගොඩක් වෙලාවට. (මුදල් විශුද්ධිකරණය වගේ තමයි ඕකට කියන නම. හරියටම මතක නෑ.) තව එකක් තමයි Income Tax වගේ අල්ලන්න. ඒත් ගොඩක් බැංකු වලින් ඕක ගත්තට එහෙම කරන්නෙ නෑ. මොක්ද Customers ලා කඩාගන්න බැරි නිසා. අනික තමයි ඔය Details තියාගන්න එක බැංකුවකට අනිවාර්‍යයි. මොකක්හරි කේස් එකක් ගියොත් බැංකුව ගස්.

    තව පොඩ්ඩක් බලපන් බැංකුවක එකෙක් Reply එකක් දානකන්.

    KYC form eka purawanna one bank eke un , apita nodeni ape details ahagena , eth ape harak karanne customer ta dena eka eka purawanna :D