යාලුවනේ මේ කියන්න යන දේ ගොඩක් අයට වටිනා දෙයක් වෙයි කියල හිතනවා...
කියන්නම්කො මොකද්ද මේ කතාව කියල..
අපේ නැදෑ වෙන අය්යා කෙනෙක් ඉන්නවා ඩුබායි මේක සල්ලි එවන්නේ කොමර්ෂල් බැංකුව හරහා.
මෙයා මාසෙකට ලොකු ගානක් හොයනවා($4750).. ලංකාවට සල්ලි එවන්නේ මාස 2ක ට විතර සැරයක් ලක්ෂයක් එකහමාරක් වගේ..ගෙයක් හදන නිසා ගෙදර වැඩ වලට. අවුරුදු 2 ක් විතර වෙනවා එය ගිහින් රට..ගිය මාසේ ගෙදරට ලියුමක් ඇවිත් බැංකුවෙන් වත්කම් පෙන්නන්න කියල බැංකුවේ තිබ්බ මුදල් වලට හා බැංකුවෙන් ගත්ත මුදල් වලට දැනට තියෙන මුදල් වලට
අයියා සල්ලි එවල තියෙන්නෙත් අවුරුද්දක් විතර ගියාට පස්සෙලු ..
ඒ අයිය ගියේ අවරුදු 5 කට එනාකොට හම්බ කරපු සල්ලි කොහොමද ගේන්නේ පොඩ්ඩ දාලත් මෙහෙම නම් ...
මොකද මේකට කරන්න පුළුවන්...

මේක වෙන්න පුළුවන් දෙයක් ද..
අපිට එතකොට බැංකුවක දෙයක් ඉතිරි කරන්න බැරිද ලොකු මුදලක් ..
අපිට fixed deposit දාන්න බැරිද ලොකු මුදලක ..
එහම අවුලක් නැතිව ලොකු මුදලක් එකපාර දාන්න පුළුවන් බැංකු මොනවද ලංකාවේ තියෙන්නේ

දන්නා උන් මොනවා හරි කියල යන්න..
හෙමොටම වෙදගත් වෙයි කියල හිතෙනවා..

Last edited: