Tizen ආවම ANDROID මාමා විශ්‍රාම යයිද ?

shashikaayesh

Active member
  • Aug 20, 2008
    661
    246
    43
    Tizen ආවම ANDROID මාමා විශ්‍රාම යයිද ?

    Tizen ආවම ANDROID මාමා විශ්‍රාම යයිද ?

    tizen-logo.jpg


    TIZEN , මේක LINUX Foundation එකේ අලුත්ම වැඩේ මේකේ හවුල් කාරයෝ තමා intel & samsung , මේකත් ඇරපු එකක්ම තමා , ඒ කිව්වේ OPEN SOURCE :D , ඉතින් උඹලට වැඩි විස්තර පල්ලෙහා තියෙන links වලින් ,

    මේ එයාලගේ web site එක , එකෙන් ඔයාලට SDK එක බාගෙන APPLICATION DEVELOP කරන්න පුළුවන් https://www.tizen.org/ :yes:

    මේ TIZEN OS එක තියෙන phone එකක reveiw එකක් :yes:




    හෙට අනිද්දට samsung අයියලා එයාලගේ phone එකක් Tizen os එකත් එක්කම launch කරන්නයි යන්නේ , මෙන්න ඒ ගැන :cool:

    http://www.gsmarena.com/samsung_device_running_tizen_os_confirmed_by_uaprof-news-6081.php

    ඔන්න මට තේරෙන හැටියට උඹලට විස්තර ගෙනාවා , තවත් විස්තර wiki අයිය දන්නවා මෙන්න එයාගේ address එක :D

    http://en.wikipedia.org/wiki/Tizen

    උඹලට මම වැදගත් කියලා දෙයක් ගෙනාවා කියලා හිතෙනවනම් rep ++ කරන්න නැත්තම් bump එකක් දෙන්න , ස්තුත්යි
    :yes:
     

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,409
    113
    onna nokia ekata chnce eka, gahanna thiyenne phone ekak android dala, 15mp withara cam ekak dala, samsung illan kannai yanne oya,

    rep spread lu
     

    shashikaayesh

    Active member
  • Aug 20, 2008
    661
    246
    43
    onna nokia ekata chnce eka, gahanna thiyenne phone ekak android dala, 15mp withara cam ekak dala, samsung illan kannai yanne oya,

    rep spread lu


    ela aualak ne machan thnx :) kohomada karumeta nokia android daala ehema kalama , phne ganna un okkoma android atha erala tizen giyoth arun andai ban :D