Mama ada pansalata poddak godawenna inne.

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    බොහොම හොදයි වලතර මහත්තයො මැරුන අම්මා වෙනුවෙන් මලක් පුජ කරලා පහනක් පත්තු කරලා
    පිං දිලා එන්න මමත් මලක් පුජා කරලා කුසුමා ආන්ටිට පිං දෙන්නම් ඉන්න තැනක හොදින් ඉන්න ලැබෙවවා
    කියලා
     
    brian.griffin

    Member
    May 11, 2013
    136
    11
    0
    Karapu paapa walata samawa illala enna inne :(

    :yes:

    bohoma hodai. ada wage dawasaka me wage sithuwillak ekka pansalata yana eka. duk wenna epa sahodaraya. oyage paw sam wei. :yes:

    ammath yanawada? amma gedara nam inne, oya yanna kalin mata missed call ekak dala yanna. ok baba ? :)
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    බොහොම හොදයි වලතර මහත්තයො මැරුන අම්මා වෙනුවෙන් මලක් පුජ කරලා පහනක් පත්තු කරලා
    පිං දිලා එන්න මමත් මලක් පුජා කරලා කුසුමා ආන්ටිට පිං දෙන්නම් ඉන්න තැනක හොදින් ඉන්න ලැබෙවවා
    කියලා

    :shocked: මුගේ අම්මා නැද්ද බං.....?? පව්.... :( අපේ උන් මූට අම්මා මතක් කරලා බනින එක හරි නෑ...... :no: :(
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    :shocked: මුගේ අම්මා නැද්ද බං.....?? පව්.... :( අපේ උන් මූට අම්මා මතක් කරලා බනින එක හරි නෑ...... :no: :(
    2.gif
    ඔව් අම්මා තාත්තා දෙන්නම නැහැලු අම්මා නම් නැහැ කියලා දන්නවා :yes: